#ගස් වැද්දා

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯

    මුළු වන්නි හත්පත්තුවේම පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කල විල්පත්තු වන පියස කපා විනාශ කර දැමුවේ මේ පරයාය.

    සමූපකාර ඇමතිවරයා ලෙස සතොසට ගෙන්වන සීනී කන්ටේනර් ඇතුලේ කුඩු ගෙන්වා රට පුරා කුඩු බෙදුවේ මේ පරයාය.

    55690679_2379593912051519_6781606622826332160_n.jpg

    ඉන්දුනීසියාවෙන් කරුංකා සහ ගම්මිරිස් ලංකාවට ගෙන්වා ඒවා ලංකාවේ නිෂ්පාදන ලෙස ඉන්දියාව ඇතුලු වෙනත් රටවලට ප්‍රති අපනයනය කොට ලංකාවේ ගොවීන්ගේ නිෂ්පාදන කාණු පල්ලට ඇද දමා විනාශ කර දැමුවේ මේ පරයාය.

    අරාබියේ සිට මූලධර්මවාදී කණ්ඩායම් පොම්ප කරන සල්ලි වලින් මන්නාරම් දිස්ත්‍රික්කයේ අරාබි කොලනි අටවා බංගලිදේශයෙන් සහ මාලදිවයිනෙන් මෙරටට එන උන්ට හොර අනන්‍යතා සහතික සාදා ලාංකිකයන් කොට උන්ව පදිංචි කරවීම කරන්නේද මේ පරයාය.

    දැන් අළුත්ම වාර්තාව අනුව භූමි මාතාව විසින් ලාංකිකයන්ට ලබා දුන් වටිනා වස්තුවක් වන පුල්මුඩේ ඉල්මනයිට් වැලි නිධියෙන් ලබා ගන්නා වැලි මේකා අරාබිකරයට විකුණන්නේ මෙට්‍රික් ටොන් එක ඩොලර් 145 ටය.
    එනම් මනම්පිටියේ වැලි කියුබ් එකකටත් අඩු ගානටය.

    මේ පාහර අවලමා කරන කියන සියළු අවලං වැඩ බලාගෙන ඇස් කන් පියාගෙන නොදැක්කා වගේ සිටින රටේ නායකයින් යැයි කියාගන්නා අමනයින් මුගේ තිබෙන මන්ත්‍රී කෑලි දෙක තුනට ගිජුව මේකාට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත.

    මේකාට ඡන්දය දෙන්නේද හොර ඔප්පු , ව්‍යාජ ලියකිවිලි සාදා මුගෙන් ගෙවල් ඉඩම් ලබා ගත් මෙරට කෘෂිකර්මාන්තයට කිසිදාක දායක නොවන , මේ භූමියට සාරයක් එක් කරනු පිනිස ගහක් කොලක් නොහිටවන , අන්තවාදී අදහස් රට පුරා පතුරවන , රට පුරා මත්ද්‍රව්‍ය බෙදාහරින , කළු කඩ ජාවාරම් කරන අන්තවාදීන් රැලක්ම බැවින් අපට මේකාව ඡන්දයකින් කිසිදා පැරදවීමට නොහැක.

    නමුත් අපට කල හැකි වඩා සාධනීය , ප්‍රායෝගික එක් දෙයක් ඇත.
    එනම් මේ වල් පරයා සම්බන්ද කරගන්නා ප්‍රධාන පක්ෂයට හෝ සංධානයට අප ඡන්දය නොදෙන බවට එක මතයකට පැමිණීමය.

    මරුවෙන් මාරුවට පත්වෙන ආණ්ඩු වලට සෙට් වෙමින් ඒවායේ ඇමතිකම් දරමින් රට වනසන්නේ අප එවැනි එකමුතුවක නොසිටි නිසාය.
    දැන් කාලය එලඹ ඇත්තේ ප්‍රධාන පක්ෂවල නායකයන්ට ඒ පණිවිඩය දීමටයි.

    තොපි තවදුරටත් මේ ලේ මාපිලා වැනි උන් තොපේ ආණ්ඩු අස්සේ රිංගවා ගන්නේ නම් අපේ ඡන්දය තොපට කැප නැත.

    ඒ පණිවිඩය ප්‍රධාන පක්ෂවලට ලබා දීමට අපට නොහැකි නම් මුගේ පමණක් නොව අපේ ජාතකයේද අවුලක් ඇතැයි සිතීම වරදක්ද නොවන්නේය.

    (උපුටාගැනීමකි)
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    ඔය එකෙක්. හිතපල්ලා ඕකුන් තව වැඩි උනාම කොහොමද කියල
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    ඇත්තටම මූට මෙච්චර ගේමක් දෙන්න තියෙන පව‍ර් එක මොකද්ද,
    ඇයී මේකේ ආණ්ඩුවේ වේවා, විපක්ශයේ වේවා එක හාල් පාරුවෙක්ටවත් මූට හෝ මේ දේව වලට විරුද්ධව හරියට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි,

    මේකේ කියල තියෙන දේවල් හරි කරුංකා වලට කෙලියා, ගම්මිරිස් වලට කෙලියා, ලංකාවේ නොවෙන උන්
    ආගමික මූලධර්මවාදී සුකන්නලා ගෙනල්ලා උන්ව පවුල් පිටින් පදිංචි කරා,
    මේක ෂරියා වෙන්න තව වැඩි කලක් යන්නේ නැහැ මේ විදියට,
    කටාර් සල්ලි තමයි, ඔය ලස්සනට එන්නේ,
    ලගදිම පුල්මුඩේ එකටත් ශොට් එක හම්බ වෙන්න යනවා,

    මුගේන් හම්බ වෙන මන්ත්‍රීපට්ටම් 2,3ට මෙච්චර පවර් එකක් තියෙනව නම්,
    මූට 10ක්, 15ක් තිබ්බොත් රටටම සුකාබාර් තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,969
    67,247

    Arab ratawal walin hoda kutti hambenawa athi
     
    වන සංරක්ෂණ ඇමතියා දැන් මෛත්‍රියා ඉන්නේ,
    මුගේ විධායකේ කරකොරලා පුපේ ගහගන්න කියන්න තමයි වෙන්නේ මේ වෙන හරිය දැක්කාම,
    ඒ මදිවට මූ බදියුදීන්ට තව අමාත්‍යංශයකුත් ලගදි දීලා තිබ්බා,
    දැන් පත්තරේ කියවන්නේ නැතුව ඇති, නැත්නම් නොදැන ඉන්න විදියක් නැහැනේ :lol::lol:

    Arab ratawal walin hoda kutti hambenawa athi

    ඔය ගොඩක් සල්ලි එන්නේ කටාර් වලින්, වහාබ්බි කාරයොන්න්ගේ (also saudi) ,
    බලපන් අර හැදුව ජාසිම් සිටි එකේ open එකටත් ආවේ කටාර් කාරයෙක් :angry:
    දැන් කලින් ලංකාවේ හිටපු සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු ඔක්කොම මූලධර්මවාදියෝ කරගෙන යන එක තමයි ප්‍රොජෙක්ට් එක,
    අර නැගෙනහිර කැම්පස් එකකුත් ගහලා තියෙන්නෙ ඔය සල්ලි වලින්ම තමයි,
    ඊට පස්සේ ISIS කියයි, ලෝකේ නැති ප්‍රශ්ණ,
    මෙහෙනුත් එකෙක් සිරියා ගිහිල්ලා ශොට් එක හම්බ වෙලා තිබ්බේ.:lol:
    Wahhabism Sri Lanka කියලා google කරලා බලපන්කෝ articles එහෙම.
    ඒ articles වලින් 95% විතර ලියලා තියෙන්නේ මුස්ලිම් අය, මේ Wahhabism වලට විරුද්ධව , මොකද මේක මෙහෙම ඇදුනොත් මේ රටට වෙන වින්නැහිය දන්න නිසා :dull:
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    නමුත් අපට කල හැකි වඩා සාධනීය , ප්‍රායෝගික එක් දෙයක් ඇත.
    එනම් මේ වල් පරයා සම්බන්ද කරගන්නා ප්‍රධාන පක්ෂයට හෝ සංධානයට අප ඡන්දය නොදෙන බවට එක මතයකට පැමිණීමය.

    ape un ekka oka karanna ba ban
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    වන සංරක්ෂණ ඇමතියා දැන් මෛත්‍රියා ඉන්නේ,
    මුගේ විධායකේ කරකොරලා පුපේ ගහගන්න කියන්න තමයි වෙන්නේ මේ වෙන හරිය දැක්කාම,
    ඒ මදිවට මූ බදියුදීන්ට තව අමාත්‍යංශයකුත් ලගදි දීලා තිබ්බා,
    දැන් පත්තරේ කියවන්නේ නැතුව ඇති, නැත්නම් නොදැන ඉන්න විදියක් නැහැනේ :lol::lol:

    ඔය ගොඩක් සල්ලි එන්නේ කටාර් වලින්, වහාබ්බි කාරයොන්න්ගේ (also saudi) ,
    බලපන් අර හැදුව ජාසිම් සිටි එකේ open එකටත් ආවේ කටාර් කාරයෙක් :angry:
    දැන් කලින් ලංකාවේ හිටපු සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු ඔක්කොම මූලධර්මවාදියෝ කරගෙන යන එක තමයි ප්‍රොජෙක්ට් එක,
    අර නැගෙනහිර කැම්පස් එකකුත් ගහලා තියෙන්නෙ ඔය සල්ලි වලින්ම තමයි,
    ඊට පස්සේ ISIS කියයි, ලෝකේ නැති ප්‍රශ්ණ,
    මෙහෙනුත් එකෙක් සිරියා ගිහිල්ලා ශොට් එක හම්බ වෙලා තිබ්බේ.:lol:
    Wahhabism Sri Lanka කියලා google කරලා බලපන්කෝ articles එහෙම.
    ඒ articles වලින් 95% විතර ලියලා තියෙන්නේ මුස්ලිම් අය, මේ Wahhabism වලට විරුද්ධව , මොකද මේක මෙහෙම ඇදුනොත් මේ රටට වෙන වින්නැහිය දන්න නිසා :dull:

    :yes: allah hukabar