මුළු වන්නි හත්පත්තුවේම පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කල විල්පත්තු වන පියස කපා විනාශ කර දැමුවේ මේ පරයාය.
සමූපකාර ඇමතිවරයා ලෙස සතොසට ගෙන්වන සීනී කන්ටේනර් ඇතුලේ කුඩු ගෙන්වා රට පුරා කුඩු බෙදුවේ මේ පරයාය.
ඉන්දුනීසියාවෙන් කරුංකා සහ ගම්මිරිස් ලංකාවට ගෙන්වා ඒවා ලංකාවේ නිෂ්පාදන ලෙස ඉන්දියාව ඇතුලු වෙනත් රටවලට ප්‍රති අපනයනය කොට ලංකාවේ ගොවීන්ගේ නිෂ්පාදන කාණු පල්ලට ඇද දමා විනාශ කර දැමුවේ මේ පරයාය.
අරාබියේ සිට මූලධර්මවාදී කණ්ඩායම් පොම්ප කරන සල්ලි වලින් මන්නාරම් දිස්ත්‍රික්කයේ අරාබි කොලනි අටවා බංගලිදේශයෙන් සහ මාලදිවයිනෙන් මෙරටට එන උන්ට හොර අනන්‍යතා සහතික සාදා ලාංකිකයන් කොට උන්ව පදිංචි කරවීම කරන්නේද මේ පරයාය.
දැන් අළුත්ම වාර්තාව අනුව භූමි මාතාව විසින් ලාංකිකයන්ට ලබා දුන් වටිනා වස්තුවක් වන පුල්මුඩේ ඉල්මනයිට් වැලි නිධියෙන් ලබා ගන්නා වැලි මේකා අරාබිකරයට විකුණන්නේ මෙට්‍රික් ටොන් එක ඩොලර් 145 ටය.
එනම් මනම්පිටියේ වැලි කියුබ් එකකටත් අඩු ගානටය.
මේ පාහර අවලමා කරන කියන සියළු අවලං වැඩ බලාගෙන ඇස් කන් පියාගෙන නොදැක්කා වගේ සිටින රටේ නායකයින් යැයි කියාගන්නා අමනයින් මුගේ තිබෙන මන්ත්‍රී කෑලි දෙක තුනට ගිජුව මේකාට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත.
මේකාට ඡන්දය දෙන්නේද හොර ඔප්පු , ව්‍යාජ ලියකිවිලි සාදා මුගෙන් ගෙවල් ඉඩම් ලබා ගත් මෙරට කෘෂිකර්මාන්තයට කිසිදාක දායක නොවන , මේ භූමියට සාරයක් එක් කරනු පිනිස ගහක් කොලක් නොහිටවන , අන්තවාදී අදහස් රට පුරා පතුරවන , රට පුරා මත්ද්‍රව්‍ය බෙදාහරින , කළු කඩ ජාවාරම් කරන අන්තවාදීන් රැලක්ම බැවින් අපට මේකාව ඡන්දයකින් කිසිදා පැරදවීමට නොහැක.
නමුත් අපට කල හැකි වඩා සාධනීය , ප්‍රායෝගික එක් දෙයක් ඇත.
එනම් මේ වල් පරයා සම්බන්ද කරගන්නා ප්‍රධාන පක්ෂයට හෝ සංධානයට අප ඡන්දය නොදෙන බවට එක මතයකට පැමිණීමය.
මරුවෙන් මාරුවට පත්වෙන ආණ්ඩු වලට සෙට් වෙමින් ඒවායේ ඇමතිකම් දරමින් රට වනසන්නේ අප එවැනි එකමුතුවක නොසිටි නිසාය.
දැන් කාලය එලඹ ඇත්තේ ප්‍රධාන පක්ෂවල නායකයන්ට ඒ පණිවිඩය දීමටයි.
තොපි තවදුරටත් මේ ලේ මාපිලා වැනි උන් තොපේ ආණ්ඩු අස්සේ රිංගවා ගන්නේ නම් අපේ ඡන්දය තොපට කැප නැත.
ඒ පණිවිඩය ප්‍රධාන පක්ෂවලට ලබා දීමට අපට නොහැකි නම් මුගේ පමණක් නොව අපේ ජාතකයේද අවුලක් ඇතැයි සිතීම වරදක්ද නොවන්නේය.
(උපුටාගැනීමකි)





allah hukabar