Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මටනම් scurvy කියන එකා ජෙනුයින් වෙන කිසිම එකෙක්ට වඩා මේකෙ. ඌ දෙයක් කිව්වොත්, රිප්ලයි කරොත් ඇත්ත කියන්නේ ඒ අතින් ඌ පට්ට.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    තමුන්ට ඉන්නෙ තමුන් විතරයි කියලා හිතන් ජීවත් වෙයන්.කුරුල්ලෙක් ගහක අත්තක වහන්නෙ ගහේ අත්ත විශ්වාස කරලා නෙමෙයි තමුන්ගෙ තටු දෙක විශ්වාස කරලයි. අත්ත කැඩුනොත් මම වැටෙන්නෙ නෑ මගෙ තටු දෙක නිසා කියලා හිතලයි. මම ගොඩක් වෙලාවට මගෙ වැඩ තනියම කරගන්න එකෙක්. යාලුවො හිටියට එකෙක්වවත් විශ්වාස කරන්නෙත් නෑ උන්ගෙන් උදව් ඉල්ලලත් නෑ.මොකද මම හොදටම ඉගෙන ගත්තු පාඩමක් අපෙන් උදව්වක් ඕනෙ උනාම ඕනෙ තරම් යාලුවො හිටියට අපිට කෙල උනාම එකෙක් එන්නෙ නැති බව. වැඩක් කරගන්න ඕනෙ නම් සල්ලි දුන්නා කරගත්තා දැන් නම්.

    උබේ කතාව සහතික ඇත්ත මචන්.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මටනම් scurvy කියන එකා ජෙනුයින් වෙන කිසිම එකෙක්ට වඩා මේකෙ. ඌ දෙයක් කිව්වොත්, රිප්ලයි කරොත් ඇත්ත කියන්නේ ඒ අතින් ඌ පට්ට.

    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියා, තනුජක, රත්තරං වගේ උන් දැන් නෑ. උනුත් දැන් එහෙම නෑ මං හිතන්නෙ. මේ යන්නෙ මම ඉගෙනගත්තු දේවල් ටිකක් දාන්න. උඹලත් උඹලට හිතිච්ච දේවල් දාපල්ලා.




    එකෙන්ම මචන්......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා මේකෙන් මගේ......

    හැබැයි තාම උදව් කල යුතු උන්ට උදව් කරනවා...
    මේ ලගදි මේකේ එකෙක් රෙස්ටුරන්ට් එකක් ඕපන් කළා. ලෝගෝ එකේ ඉදන් මෙනු වෙනකන් ඔක්කොම හදල දුන්නා....

    දැන් උදව් කරන්නේ මනුස්සය කවුද කියල හොදට ස්ටදී කරලා....

    නිකන් හොදට තියන පු* ටින්කිරි ගාගන්න ඕඅන නෑ නේ බං....:eek::eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මගේ ලයිෆ් එකේ මට හම්බුනු හොදම බොස් (මගෙ ජොබ් එකට මුලින්ම යද්දි වයස 26 දි ) මට කියලා දුන්නු පාඩමක්. ඌ තමයි මගෙ discipline හැදුවෙ, දෙයක් පිලිවෙලට කරන්න ඉගැන්නුවෙ, දෙයක් හරියට කරන්න ඉගැන්නුවෙ, දෙයක් තමුන්ගෙ 100% දාලා කරන්න ඉගැන්නුවෙ. මිනිහා ජීවිතේට ඔය වගේ පාඩම් සෑහෙන කියල දුන්නා. තව කියපු විශේශ දෙයක් තියෙනවා ගොඩක් උන් කියන්නෙ නැති. තමුසෙ මගෙ තියෙන හොද විතරක් ගන්නවා අරගෙන මට වඩා හොද ### කෙනෙක් වෙනවා කවදා හරි මගෙ තියෙන බූරු කම් අරගන්න නම් ලෑස්ති වෙන්න එපා කියලා.

    උඹ මොනාද කරන්නේ ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    උඹ මොනාද කරන්නේ ?

    ඔන්න වැරදි ප්‍රශ්නයක් ඇහුවා. :P

    දැන් පුළුවන් නම් ෆේක් කියපල්ලකෝ.. ඕනා පකෙක්, අවුලක් තියනවනම් ෆේස් ටු ෆේස් කෝල් කරලා විසදගමු.. ආයේ සිංහල/දෙමළ/මුස්ලිම් වැඩක් නැහැ. ඕනා කැරියෙක් ඉන්නවනම් කෝල් කරපන්..


    දැන් පුළුවන් නම් ෆේක් කියපල්ලකෝ.. ඕනා පකෙක්, අවුලක් තියනවනම් ෆේස් ටු ෆේස් කෝල් කරලා විසදගමු.. ආයේ සිංහල/දෙමළ/මුස්ලිම් වැඩක් නැහැ. ඕනා කැරියෙක් ඉන්නවනම් කෝල් කරපන්..
    ඉට්ස් ඕකේ බේබි දැන් පල. තෝ දැන් එලකිරි එකේ බල්ලා මාක් දාලා තියෙන්නෙ

    ඉට්ස් ඕකේ බේබි දැන් පල. තෝ දැන් එලකිරි එකේ බල්ලා මාක් දාලා තියෙන්නෙ
    මම මටම කියන දේවල්.. දැන් නම් මට බෙහෙත් හරියන්නේ නැහැ.. නේවාසික ප්‍රතිකාර ඕනා වෙයි මට..

    :rofl:
     

    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    ඉගෙන ගත්තු දේවල් අංක 2.
    මොනවා හරි ක්‍රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට.

    කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයි
    උඹට IM කරන්න ඔන කියලා හිතපන්, ඒත් උඹ කට්ට කන්න කැමති නැහැ
    කිසිම කෙනෙක් මහන්සි වෙලා හදපු සයිට් එකක් උඹට දෙයිද නොමිලේ?
    කට්ට කාලා හෙමීට ගොඩ යන උන් තමා රැඳෙන්නෙ, ඉක්මනට ගොඩ යන උන් මගදි හැලෙනවා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    What is your point dude. :rolleyes:

    මම පෙරුමාල් කියල නම් හිතන් ඉන්නෙ සෝ සොරි හොදේ. :rofl: උඹ පස්සෙන් එලෝ එලෝ Smith ගේ ෆේක් හොයන්න ඇති. නමුත් මෙතනදි උඹ ෆේල් හොදේ. :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,720
    21,017
    113
    adala nene
    කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයි
    උඹට IM කරන්න ඔන කියලා හිතපන්, ඒත් උඹ කට්ට කන්න කැමති නැහැ
    කිසිම කෙනෙක් මහන්සි වෙලා හදපු සයිට් එකක් උඹට දෙයිද නොමිලේ?
    කට්ට කාලා හෙමීට ගොඩ යන උන් තමා රැඳෙන්නෙ, ඉක්මනට ගොඩ යන උන් මගදි හැලෙනවා

    Posts: 1
    Join Date: Dec 2012

    :baffled::baffled::baffled::rofl::rofl::rolleyes::rolleyes::shocked::shocked:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    yako 2012 accc hadala mu adane reply dala thiyenne :rofl::rofl::rofl:
    ඕකට කොච්චර ෆේක් තියෙනවද බං.
    මමත් උගෙන් තමයි අකවුන්ට් මාරු කරන ආතල් එක ඉගෙනගත්තෙ. :rofl:
     

    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    ඔය පෙරුමාල්
    මනුස්සයෙක් ස්ටඩී කරන්නෙ නැතුව එක පෝස්ට් එකෙන්ම පෙරුමාල් ගාන්න එපා
    උඹට තියෙන්නෙ වෙනමම භීතිකාවක්, වතුර ජොග්ගුවෙත් පෙරුමාල්ලා පේන භීතිකාවක් :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මනුස්සයෙක් ස්ටඩී කරන්නෙ නැතුව එක පෝස්ට් එකෙන්ම පෙරුමාල් ගාන්න එපා
    උඹට තියෙන්නෙ වෙනමම භීතිකාවක්, වතුර ජොග්ගුවෙත් පෙරුමාල්ලා පේන භීතිකාවක් :rofl:

    ඩූඩ් :rofl: ඔය පෝස්ට් එක ඇති