මටනම් scurvy කියන එකා ජෙනුයින් වෙන කිසිම එකෙක්ට වඩා මේකෙ. ඌ දෙයක් කිව්වොත්, රිප්ලයි කරොත් ඇත්ත කියන්නේ ඒ අතින් ඌ පට්ට.
තමුන්ට ඉන්නෙ තමුන් විතරයි කියලා හිතන් ජීවත් වෙයන්.කුරුල්ලෙක් ගහක අත්තක වහන්නෙ ගහේ අත්ත විශ්වාස කරලා නෙමෙයි තමුන්ගෙ තටු දෙක විශ්වාස කරලයි. අත්ත කැඩුනොත් මම වැටෙන්නෙ නෑ මගෙ තටු දෙක නිසා කියලා හිතලයි. මම ගොඩක් වෙලාවට මගෙ වැඩ තනියම කරගන්න එකෙක්. යාලුවො හිටියට එකෙක්වවත් විශ්වාස කරන්නෙත් නෑ උන්ගෙන් උදව් ඉල්ලලත් නෑ.මොකද මම හොදටම ඉගෙන ගත්තු පාඩමක් අපෙන් උදව්වක් ඕනෙ උනාම ඕනෙ තරම් යාලුවො හිටියට අපිට කෙල උනාම එකෙක් එන්නෙ නැති බව. වැඩක් කරගන්න ඕනෙ නම් සල්ලි දුන්නා කරගත්තා දැන් නම්.
මටනම් scurvy කියන එකා ජෙනුයින් වෙන කිසිම එකෙක්ට වඩා මේකෙ. ඌ දෙයක් කිව්වොත්, රිප්ලයි කරොත් ඇත්ත කියන්නේ ඒ අතින් ඌ පට්ට.



කිඹුලයියා, තනුජක, රත්තරං වගේ උන් දැන් නෑ. උනුත් දැන් එහෙම නෑ මං හිතන්නෙ. මේ යන්නෙ මම ඉගෙනගත්තු දේවල් ටිකක් දාන්න. උඹලත් උඹලට හිතිච්ච දේවල් දාපල්ලා.


මගේ ලයිෆ් එකේ මට හම්බුනු හොදම බොස් (මගෙ ජොබ් එකට මුලින්ම යද්දි වයස 26 දි ) මට කියලා දුන්නු පාඩමක්. ඌ තමයි මගෙ discipline හැදුවෙ, දෙයක් පිලිවෙලට කරන්න ඉගැන්නුවෙ, දෙයක් හරියට කරන්න ඉගැන්නුවෙ, දෙයක් තමුන්ගෙ 100% දාලා කරන්න ඉගැන්නුවෙ. මිනිහා ජීවිතේට ඔය වගේ පාඩම් සෑහෙන කියල දුන්නා. තව කියපු විශේශ දෙයක් තියෙනවා ගොඩක් උන් කියන්නෙ නැති. තමුසෙ මගෙ තියෙන හොද විතරක් ගන්නවා අරගෙන මට වඩා හොද ### කෙනෙක් වෙනවා කවදා හරි මගෙ තියෙන බූරු කම් අරගන්න නම් ලෑස්ති වෙන්න එපා කියලා.
උඹ මොනාද කරන්නේ ?
ඔන්න වැරදි ප්රශ්නයක් ඇහුවා.![]()
දැන් පුළුවන් නම් ෆේක් කියපල්ලකෝ.. ඕනා පකෙක්, අවුලක් තියනවනම් ෆේස් ටු ෆේස් කෝල් කරලා විසදගමු.. ආයේ සිංහල/දෙමළ/මුස්ලිම් වැඩක් නැහැ. ඕනා කැරියෙක් ඉන්නවනම් කෝල් කරපන්..
ඉට්ස් ඕකේ බේබි දැන් පල. තෝ දැන් එලකිරි එකේ බල්ලා මාක් දාලා තියෙන්නෙදැන් පුළුවන් නම් ෆේක් කියපල්ලකෝ.. ඕනා පකෙක්, අවුලක් තියනවනම් ෆේස් ටු ෆේස් කෝල් කරලා විසදගමු.. ආයේ සිංහල/දෙමළ/මුස්ලිම් වැඩක් නැහැ. ඕනා කැරියෙක් ඉන්නවනම් කෝල් කරපන්..
මම මටම කියන දේවල්.. දැන් නම් මට බෙහෙත් හරියන්නේ නැහැ.. නේවාසික ප්රතිකාර ඕනා වෙයි මට..ඉට්ස් ඕකේ බේබි දැන් පල. තෝ දැන් එලකිරි එකේ බල්ලා මාක් දාලා තියෙන්නෙ

කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයිඉගෙන ගත්තු දේවල් අංක 2.
මොනවා හරි ක්රමේකින් උඩට ගියපු උන් දෙන්නම කැමති නෑ තමන් කාපු කට්ට නොකා වෙන එකෙක් ඉක්මනින් ඒ තැනට එනවට.

උඹ පස්සෙන් එලෝ එලෝ Smith ගේ ෆේක් හොයන්න ඇති. නමුත් මෙතනදි උඹ ෆේල් හොදේ. 
කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයි
උඹට IM කරන්න ඔන කියලා හිතපන්, ඒත් උඹ කට්ට කන්න කැමති නැහැ
කිසිම කෙනෙක් මහන්සි වෙලා හදපු සයිට් එකක් උඹට දෙයිද නොමිලේ?
කට්ට කාලා හෙමීට ගොඩ යන උන් තමා රැඳෙන්නෙ, ඉක්මනට ගොඩ යන උන් මගදි හැලෙනවා









මම PM වලින් කට්ටියගේ ප්රශ්න වලට උත්තර දෙනවා විතරයිPosts: 1
Join Date: Dec 2012
![]()

ඕකට කොච්චර ෆේක් තියෙනවද බං.yako 2012 accc hadala mu adane reply dala thiyenne![]()

මනුස්සයෙක් ස්ටඩී කරන්නෙ නැතුව එක පෝස්ට් එකෙන්ම පෙරුමාල් ගාන්න එපාඔය පෙරුමාල්

මම PM වලින් කට්ටියගේ ප්රශ්න වලට උත්තර දෙනවා විතරයි
පෝස්ට් දාන්න යන්නෙ නැහැ![]()


මනුස්සයෙක් ස්ටඩී කරන්නෙ නැතුව එක පෝස්ට් එකෙන්ම පෙරුමාල් ගාන්න එපා
උඹට තියෙන්නෙ වෙනමම භීතිකාවක්, වතුර ජොග්ගුවෙත් පෙරුමාල්ලා පේන භීතිකාවක්![]()
ඔය පෝස්ට් එක ඇති