මැරුණ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වතුර පොවන්න හදල ගොඩ වෙලාවකට පස්සෙ බං මැරුනෙ. ඔහෙ ආදෙං. සතෙක් කොහොමත් ද්වේශයෙන් හරි භයෙන් හරි ආශාවකිං හරි තමා මැරෙන්නෙ :( මිනිස්සුත් බහුතරේට ඔය සෙතේ තමා. මං කලු පූසන්ට තමා බං ආස :(

    maathasa kalu puusanta :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මට වෙලාවකට හිතෙනවා මූ ලංකාවේ උන්ට විෂාදය හදවල රට අස්ථාවර කරන්න එවපු විදේශ කුමන්ත්‍රණයක් ද කියලත් :angry: :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරෙන එක එච්චර වේදනාත්මක නෑ මම හිතන්නේ...
    ඇගෙන් අපිට වේදනාවක් දෙන්නේ මොකකින් හරි බේරෙන්න නේ...
    එත් naturally මැරෙනකොට එහෙම වේදනාවක් දීල වැඩක් නෑ...
    ටික ටික දුර්වල උනාට දරාගන්න බැරි වේදනාවක් එන්නේ නෑ...
    සමහර වෙලාවට මිනිස්සු මරෙන්න මොහොතකට ඉස්සෙල්ල කන්න ආස කෑම ජාතියක් එහෙම ඉල්ලනවා... ගොඩක් වේදනාවෙන් ඉන්න කෙනෙක්ට කෑම කන්න ආසාවක් එන්නේ නෑනේ...
     
    මං බලං හිටියනෙ මැරෙන විදිහ :( උට වේදනාත්මකයි :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං බලං හිටියනෙ මැරෙන විදිහ :( උට වේදනාත්මකයි :(

    අපිට කොහොම වෙයිද කියල කියන්න බෑ ඉතිං... :(
    මම නම් කොහොමත් තව අවුරුදු 2ක් ඇතුලට suicide කරගන්නවා....one shot මැරිලා යන්න... ජිවත් උනා කියල ලබාගන්න දේකුත් නෑ දැන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Umbala 3n dena me wage ballek aran hadapan..oya leda saneepa wei :P

    https://www.facebook.com/MetDaanAnimals/videos/316203275676212/

    ගෙදර ඉන්න බල්ල මැරෙනකං බලං ඉන්නෙ :growl: තව බල්ලො හදන්න. බල්ලො නං හදන්නෑ ජීවිතේට. :no:

    අපිට කොහොම වෙයිද කියල කියන්න බෑ ඉතිං... :(
    මම නම් කොහොමත් තව අවුරුදු 2ක් ඇතුලට suicide කරගන්නවා....one shot මැරිලා යන්න... ජිවත් උනා කියල ලබාගන්න දේකුත් නෑ දැන්..

    ඔන්න ඔහෙ ඉඳපං :( මැරුණ කියල ලබාගන්න දේකුත් නෑ. බැරිවෙලාවක්වත් ගිහිං කොහෙ හරි ඉපදුනොත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර ඉන්න බල්ල මැරෙනකං බලං ඉන්නෙ :growl: තව බල්ලො හදන්න. බල්ලො නං හදන්නෑ ජීවිතේට. :no:

    ඔන්න ඔහෙ ඉඳපං :( මැරුණ කියල ලබාගන්න දේකුත් නෑ. බැරිවෙලාවක්වත් ගිහිං කොහෙ හරි ඉපදුනොත්

    සතෙක් වෙලා ඉපදුනොත් අවුලක් නෑ,,,
    අපායේ ගියෝත් තමා අවුල,,,,
    එත් naturally මැරෙනකන් ඉඳල මැරුණත් අපායේ යන්න පුළුවන් නේ..
    කොහොමත් එකයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සතෙක් වෙලා ඉපදුනොත් අවුලක් නෑ,,,
    අපායේ ගියෝත් තමා අවුල,,,,
    එත් naturally මැරෙනකන් ඉඳල මැරුණත් අපායේ යන්න පුළුවන් නේ..
    කොහොමත් එකයි..

    සත්තු කියන්නෙ අපායෙ තමා :( වෙනසක් නෑ. සතෙක් වෙලා ඉපදුනොත් කනව බොනව *කනව ඔච්චර තමා. මිනිස්සුත් බහුතරේ ඉතිං වෙනසක් නෑ :( ඒත් පොඩි හරි චාන්ස් එකක් තියෙනවනෙ වැදගත් දෙයක් හිතන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සත්තු කියන්නෙ අපායෙ තමා :( වෙනසක් නෑ. සතෙක් වෙලා ඉපදුනොත් කනව බොනව *කනව ඔච්චර තමා. මිනිස්සුත් බහුතරේ ඉතිං වෙනසක් නෑ :( ඒත් පොඩි හරි චාන්ස් එකක් තියෙනවනෙ වැදගත් දෙයක් හිතන්න.

    ඒවා මේවා හිතන එක තමයි අවුල... මම හිතන්නේ නෑ කිසිම දෙයක් මිට වඩා අවුල් කියල.. :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒවා මේවා හිතන එක තමයි අවුල... මම හිතන්නේ නෑ කිසිම දෙයක් මිට වඩා අවුල් කියල.. :no:

    සතෙක් වුනා කියල හිතන එක නවතින්නෑනෙ. මීට වඩා නරක දේවල් හිතනව. self reflection පාරක් වත් දාගන්න බෑ. ඔහේ situation එක අනුව ඕනෙ දෙයක් හිතෙන්න දීල බලං ඉන්නව. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සතෙක් වුනා කියල හිතන එක නවතින්නෑනෙ. මීට වඩා නරක දේවල් හිතනව. self reflection පාරක් වත් දාගන්න බෑ. ඔහේ situation එක අනුව ඕනෙ දෙයක් හිතෙන්න දීල බලං ඉන්නව. :(

    Self reflection ekak nathuwa hithanna puluwan da...!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඉතින් උඹත් මේ සංසාරේ ඔය වගේම කොච්චර විදවලා විදවලා මැරෙන්න ඇතිද