මැරුණ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Self reflection ekak nathuwa hithanna puluwan da...!

    self reflection එකක් නැතුව නේන්නං අපි ගොඩක් වෙලාවට හිතන්නෙ :( ඔහේ සිතුවිලි වලට එන්න දීල ඒවට අනුව guide වෙනව ඇරෙන්න මට දැන් මේක හිතෙනව, දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ වෙන දෙයක් වගේ තමන්ගෙ හිත ගැන හිතන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඉතින් උඹත් මේ සංසාරේ ඔය වගේම කොච්චර විදවලා විදවලා මැරෙන්න ඇතිද

    :(
    වුන දේ නං වුනා. තව කී පාරක් ඔහොම මැරෙන්න වෙයිද :(

    :shocked::shocked::angry::angry::angry::angry:

    ඇයි උඹ පූසොන්ටද ආස :frown:

    :yes: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    self reflection එකක් නැතුව නේන්නං අපි ගොඩක් වෙලාවට හිතන්නෙ :( ඔහේ සිතුවිලි වලට එන්න දීල ඒවට අනුව guide වෙනව ඇරෙන්න මට දැන් මේක හිතෙනව, දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ වෙන දෙයක් වගේ තමන්ගෙ හිත ගැන හිතන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට :(

    Self reflection ekak/ego ekak nathi thoughts walin kisi pain ekak enne nane.

    Thoughts walin self reflection ekak karama thamai pain/depression enne...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :(
    වුන දේ නං වුනා. තව කී පාරක් ඔහොම මැරෙන්න වෙයිද :(

    :yes: :(

    මේ ආත්ම භාවයෙවත් සෝතාපන්න නොවුනොත් ආයෙ කොච්චර කාලයක් යනකන් බැරිද කියන එක හිතා ගන්න බෑ.මේ ගෙවෙන්නෙ සෝතාපන්න වෙන්න ලැබුනු අන්තිම මනිස්ස ආත්මයයි කල්ප ගානකටම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Self reflection ekak/ego ekak nathi thoughts walin kisi pain ekak enne nane.

    Thoughts walin self reflection ekak karama thamai pain/depression enne...

    උඹ කියන්නෙ awareness එක. self reflection කරන්නෙ තමන් ගැන තමන් සිහියෙන් ඉන්න, තමන්ගෙ සිත තේරුම් ගන්න. self reflection එක භාවනාවක් වගේ. කාලයක් කලා උඹත් කරල බලපංකො. මේ දැන් මට හිතෙන දෙයිං පටං ගන්න තියෙන්නෙ. මට දැන් දෙයක් හිතෙනව මෙතනට ආවෙ කොහොමද කියල හිතනව. එතකොට මතක් වෙනව දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ මොකක් ගැනද කියල. ඔහොම සිතුවිලි 10ක් විතර ආපස්සට ගියාම පුදුම හිතෙනව බං මෙලෝ සම්බන්ධයක් නැති දේවල් වලිං දඩාවතේ යන පිස්සු බල්ලෙක් වගේ වෙනස් සිතුවිලි වලට මාරු වෙන විදිහ දැක්කාම :sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මැරෙනව කියල හිතන් වැඩ කරමු බෝක්කල

    මේ සේරම සෙල්ලන් තව කී කාලෙකටද

    පින් දහම් කරපල්ලා

    මම නම් මේ අව්රුද්දෙත් ගෙදර දානයක් දුන්න

    තියෙන වෙලේ දෙනවා මචන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මැරෙනව කියල හිතන් වැඩ කරමු බෝක්කල

    මේ සේරම සෙල්ලන් තව කී කාලෙකටද

    පින් දහම් කරපල්ලා

    මම නම් මේ අව්රුද්දෙත් ගෙදර දානයක් දුන්න

    තියෙන වෙලේ දෙනවා මචන්
    මොලේ තියෙන එකෙක්. මනුස්ස ජීවිතේ නියම වටිනාකම තේරුම් ගත්තු එකෙක්.
     
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    Gautam-Buddha8.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නෙ awareness එක. self reflection කරන්නෙ තමන් ගැන තමන් සිහියෙන් ඉන්න, තමන්ගෙ සිත තේරුම් ගන්න. self reflection එක භාවනාවක් වගේ. කාලයක් කලා උඹත් කරල බලපංකො. මේ දැන් මට හිතෙන දෙයිං පටං ගන්න තියෙන්නෙ. මට දැන් දෙයක් හිතෙනව මෙතනට ආවෙ කොහොමද කියල හිතනව. එතකොට මතක් වෙනව දැන් ටිකකට කලිං හිත හිත හිටියෙ මොකක් ගැනද කියල. ඔහොම සිතුවිලි 10ක් විතර ආපස්සට ගියාම පුදුම හිතෙනව බං මෙලෝ සම්බන්ධයක් නැති දේවල් වලිං දඩාවතේ යන පිස්සු බල්ලෙක් වගේ වෙනස් සිතුවිලි වලට මාරු වෙන විදිහ දැක්කාම :sorry:

    ඔව් awareness කියමුකෝ.. අපි හිතන කිසිම දෙයක් 'අපේ' කියල හිතන දෙයක් එක්ක ඈඳේන්නේ නැත්තන් දුකක් හිතෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් awareness කියමුකෝ.. අපි හිතන කිසිම දෙයක් 'අපේ' කියල හිතන දෙයක් එක්ක ඈඳේන්නේ නැත්තන් දුකක් හිතෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ..

    ඉතිං ඒක නැති කරන්න තමා බුදු හාමුදුරුවො ඉගැන්නුවෙ. කිසිම දෙයක් මගෙ නෙමේ කියල තේරුං අරගෙන සියල්ලටම තියෙන ආශාව අතාරින්න.
    btw උඹ ඕක බුද්ධාගමේ තියෙනව කියල දන්නැතුව තනියම හිතලද නිගමනය කලේ :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඒක නැති කරන්න තමා බුදු හාමුදුරුවො ඉගැන්නුවෙ. කිසිම දෙයක් මගෙ නෙමේ කියල තේරුං අරගෙන සියල්ලටම තියෙන ආශාව අතාරින්න.
    btw උඹ ඕක බුද්ධාගමේ තියෙනව කියල දන්නැතුව තනියම හිතලද නිගමනය කලේ :shocked:

    ඉතින් සත්තුන්ට එහෙම ඒවා නෑ වගේ නේ බං.. :sorry:
    මම දන්නවා බන් ඕක බුද්දාගමේ තියනව කියල... මම කියන්නේ සත්තුන්ට මම කියල , මගේ කියල හැඟීමක් නෑ , පේන විදියට,,, ඉතින් සතෙක් වෙනවා කියන්නේ නිවන් දකිනවා වගේ දෙයක් නේ එහෙම බලනකොට..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් සත්තුන්ට එහෙම ඒවා නෑ වගේ නේ බං.. :sorry:

    කොච්චර තියෙනවද බං. territory එක ආරක්ශා කරන්න ඕනෙ. නිකං සතෙක් දැක්කත් මරාගෙන කන්න හිතෙනව. පොර කාගෙන තුවාල කරගෙන ගෑණු පස්සෙ යනව. සත්තු අපිට වඩා අසරණයි ආශාවන් පාලනේ කරගන්නවත් බෑ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොච්චර තියෙනවද බං. territory එක ආරක්ශා කරන්න ඕනෙ. නිකං සතෙක් දැක්කත් මරාගෙන කන්න හිතෙනව. පොර කාගෙන තුවාල කරගෙන ගෑණු පස්සෙ යනව. සත්තු අපිට වඩා අසරණයි ආශාවන් පාලනේ කරගන්නවත් බෑ :(

    මට නම් හිතෙන්න ඒවා mechanically වෙන දේවල් කියල...
    කොහොමත් ආශාවන් නෙමේ බන් උන්ට තියෙන්නේ impulses,,
    අපිට තියනවා වගේ feelings උන්ට තියනව කියල හිතනවද? thoughts ආවත් ඒවත් එක්ක attach වෙච්ච feelings තියෙන්න එපයි දුක දැනෙන්න.. මම හිටන්නේ නෑ කිසිම සතෙක්ගේ මොලේ එච්චර සංකීර්ණ දේවල් වෙනවා කියල.. සමහර විට chimpanzee ලගේ නම් වෙන්ව ඇති... ඒ වගේ තවත් සත්තු ජාති කීපයක එහෙම වෙනවා කියල හිතමුකෝ... එත් ඇති බහුතයක් සත්තුන්ගේ තියෙන්නේ ගොඩක් ප්‍රාථමික පද්දති...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,855
    67,095

    Ithin e kiyanne robots wage ne ban.full automatic cycle.uba oka niwanata sambanda kare ay?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් හිතෙන්න ඒවා mechanically වෙන දේවල් කියල...
    කොහොමත් ආශාවන් නෙමේ බන් උන්ට තියෙන්නේ impulses,,
    අපිට තියනවා වගේ feelings උන්ට තියනව කියල හිතනවද? thoughts ආවත් ඒවත් එක්ක attach වෙච්ච feelings තියෙන්න එපයි දුක දැනෙන්න.. මම හිටන්නේ නෑ කිසිම සතෙක්ගේ මොලේ එච්චර සංකීර්ණ දේවල් වෙනවා කියල.. සමහර විට chimpanzee ලගේ නම් වෙන්ව ඇති... ඒ වගේ තවත් සත්තු ජාති කීපයක එහෙම වෙනවා කියල හිතමුකෝ... එත් ඇති බහුතයක් සත්තුන්ගේ තියෙන්නේ ගොඩක් ප්‍රාථමික පද්දති...

    අපෙත් ගොඩක් දේවල් මෙකැනිකලි තමා වෙන්නෙ :( වැටෙන්න යද්දි අත් දෙක තියන්නෙ ලොජිකලි හිතල කැල්කියුලේශන් කරල නෙමේනෙ. එහෙම නොතිය ඉන්න බෑ ඉබේම තියවෙනව. සත්තුන්ට ආශාවන් නැත්තං ඇයි බං බිස්කට් ටින් එක ඇරිය හැටියෙ පැත්ත පලාතෙ පේන්න නැති පූස එක පාරට මතුවෙලා කෑගහන්නෙ. හැම සතෙක්ටම ආශාවන් තියෙනව.
    ආශාවන් ගොඩක් impulses තමා බං. උඹම දවසක් freewill-determinism ගැන කතා කරන එකකදි කිව්ව නේද අපිට කැමති දෙයක් තෝරගන්න පුලුවන් (හෝ අඩුම ගානෙ තෝරගන්න පුලුවන් වගේ දැනෙනව) ඒත් අපි කැමති වෙන්නෙ මොකේටද කියන දේ තෝරගන්න බෑ කියල.