මැරුණ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ithin e kiyanne robots wage ne ban.full automatic cycle.uba oka niwanata sambanda kare ay?

    සරලව ගත්තම නිවන කියන්නේ මමත්වය නැතිකර ගැනීම නේ.. ඉතින් මම කියල හැඟීමක් නැති ඕනෑම දෙයක් නිවනක් තමයි... රොබෝ කෙනෙක් , ගහක් වේවා , ගලක් , පුටුවක් ,etc!

    අපෙත් ගොඩක් දේවල් මෙකැනිකලි තමා වෙන්නෙ :( වැටෙන්න යද්දි අත් දෙක තියන්නෙ ලොජිකලි හිතල කැල්කියුලේශන් කරල නෙමේනෙ. එහෙම නොතිය ඉන්න බෑ ඉබේම තියවෙනව. සත්තුන්ට ආශාවන් නැත්තං ඇයි බං බිස්කට් ටින් එක ඇරිය හැටියෙ පැත්ත පලාතෙ පේන්න නැති පූස එක පාරට මතුවෙලා කෑගහන්නෙ. හැම සතෙක්ටම ආශාවන් තියෙනව.
    ආශාවන් ගොඩක් impulses තමා බං. උඹම දවසක් freewill-determinism ගැන කතා කරන එකකදි කිව්ව නේද අපිට කැමති දෙයක් තෝරගන්න පුලුවන් (හෝ අඩුම ගානෙ තෝරගන්න පුලුවන් වගේ දැනෙනව) ඒත් අපි කැමති වෙන්නෙ මොකේටද කියන දේ තෝරගන්න බෑ කියල.

    free will එකක් නැත්තං මේ කතාවේ කොහොමත් තේරුමක් නෑනේ..
    ආගම් ගැන කතා කරද්දී free will එකක් තියනව කියල උපකල්පනේ කරලා නේ කතා කරන්න වෙන්නේ...
    බිස්කට් සුවඳට පුස දුවන් එනව වගේ තාමයි මල් සුවඳට මීමැස්ස එන්නෙත්... එතකොට මීමැස්සටත් පුස වගේම මොලයක් තියනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked:
    ඒක obvious නැද්ද බං ? :shocked:
    තියෙනව නේන්නං. සිරාවටම උඹට මීමැස්ස නිකං හිතන්නැති දෙයක් වගේ පේනවද ? :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:
    ඒක obvious නැද්ද බං ? :shocked:
    තියෙනව නේන්නං. සිරාවටම උඹට මීමැස්ස නිකං හිතන්නැති දෙයක් වගේ පේනවද ? :shocked:

    :baffled:

    එච්චර චුටි මොලෙක අපිට හිතෙනවා වගේ දේවල් හිතෙන්න ඕන processes වෙනවා කියලද උඹ හිතන්නේ ? :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled:

    එච්චර චුටි මොලෙක අපිට හිතෙනවා වගේ දේවල් හිතෙන්න ඕන processes වෙනවා කියලද උඹ හිතන්නේ ? :baffled:

    අපිට හිතනව වගේ දේවල් හිතෙන්නෑ. ඒ වුනාට උන්ටත් සෑහෙන මොලයක් තියෙනවනෙ. සමහර විට සමහර දේවල් අපිට වඩා හොඳට හිතෙනව ඇති. චිම්පන්සින්ට අපිට වඩා හොඳ short term memory එකක් තියෙනව :yes: 1-10 වෙනකං ලියපු කාඩ් ටිකක් පෙන්නල අනික් පැත්ත හැරෙව්වාම මිනිස්සුන්ට වඩා වේගෙන් නිරවද්‍යව චිම්පන්සියෙක්ට 1ඉඳන් පිලිවෙලට තෝරං යන්න පුලුවන්. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට හිතනව වගේ දේවල් හිතෙන්නෑ. ඒ වුනාට උන්ටත් සෑහෙන මොලයක් තියෙනවනෙ. සමහර විට සමහර දේවල් අපිට වඩා හොඳට හිතෙනව ඇති. චිම්පන්සින්ට අපිට වඩා හොඳ short term memory එකක් තියෙනව :yes: 1-10 වෙනකං ලියපු කාඩ් ටිකක් පෙන්නල අනික් පැත්ත හැරෙව්වාම මිනිස්සුන්ට වඩා වේගෙන් නිරවද්‍යව චිම්පන්සියෙක්ට 1ඉඳන් පිලිවෙලට තෝරං යන්න පුලුවන්. :yes:

    හිතනන අමාරුයි බන් මිමස්සෝ නම් එච්චර දෙවල් හිතනවා කියල.. උන් හෙන predictable නෙ..
    ඔව් චිම්පන්සි වගේ සත්තු නම් 'හිතනවා ' කියල පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් ,,, එත් ඒ වගේ සත්තු ජාති කොච්චර පොඩ්ඩ ද ඉන්නේ.. සම්පුරන සත්ත්ව ගහනයෙන් කොච්චර අඩු ප්‍රතිශයක්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතනන අමාරුයි බන් මිමස්සෝ නම් එච්චර දෙවල් හිතනවා කියල.. උන් හෙන predictable නෙ..
    ඔව් චිම්පන්සි වගේ සත්තු නම් 'හිතනවා ' කියල පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් ,,, එත් ඒ වගේ සත්තු ජාති කොච්චර පොඩ්ඩ ද ඉන්නේ.. සම්පුරන සත්ත්ව ගහනයෙන් කොච්චර අඩු ප්‍රතිශයක්ද

    predictability ය අඩුවීම හිතීමේ ලක්ශණයක් නෙමේනෙ. මිනිස්සුත් කොච්චර predictable ද එහෙනං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    predictability ය අඩුවීම හිතීමේ ලක්ශණයක් නෙමේනෙ. මිනිස්සුත් කොච්චර predictable ද එහෙනං.

    වැඩිපුර හිතනවා කියන්නේ නම් ඊළගට මොනා කරයිද කියල predict කරන්න බැනේ.. මොකට හිතල මොනා කරයිද දන්නේ නෑනේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩිපුර හිතනවා කියන්නේ නම් ඊළගට මොනා කරයිද කියල predict කරන්න බැනේ.. මොකට හිතල මොනා කරයිද දන්නේ නෑනේ..

    ඉතිං බත් එකක් කන මනුස්සයෙක්ව ගත්තොත් සෑහෙන්න දුරට predict කලහැකිනෙ ඊලඟට මොනා කරයිද කියල. මී මැස්සොත් ඉතිං උන් කොච්චරවත් කරන දේවල් විතරක් බැලුවාම predictable තමා. ඒත් ඌ වැඩිය අත්නොදකින අවස්ථාවකට මුහුන දෙන්න සලස්වල හැසිරීම බැලුවොත් unpredictable විදිහට හැසිරෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බත් එකක් කන මනුස්සයෙක්ව ගත්තොත් සෑහෙන්න දුරට predict කලහැකිනෙ ඊලඟට මොනා කරයිද කියල. මී මැස්සොත් ඉතිං උන් කොච්චරවත් කරන දේවල් විතරක් බැලුවාම predictable තමා. ඒත් ඌ වැඩිය අත්නොදකින අවස්ථාවකට මුහුන දෙන්න සලස්වල හැසිරීම බැලුවොත් unpredictable විදිහට හැසිරෙයි.

    බත් කෑම කියන්නේ මනුස්සයෙක් කරන්න පුළුවන් දේවල් බිලියන් ගානක් අතරින් එකක්,,, මිමස්සෝ එච්චර ගොඩක් දේවල් කරනවද
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    රිප්ලයි කියවන්න ආපු මහත්වරුන්ට මම ගෙනාව ඉතා වටිනා කියන දෙයක්.
    බලන්න මහත්තයෝ මම ගෙනාව පොතක්.මේක පාට කරන පොතක්.පුංචි බබාලට පාට හුරු වෙන්න මේක ලස්සන පොතක්.
    අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවනන් කතා කරල ඉල්ලන්න.
    කඩේ මිල රැ.200 වෙනව මහත්තයො.200න් 100ක්ම අඩු කරල මම ගන්නෙ 100ක් විතරයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    මද්යි ස්ට්‍රෙස්ස් අඩු කර ගනන් එලකිරි ආවා..මෙව කියවලා නැති ප්‍රශ්නත් ඔලුවට එනවා..උබල මේ කරන්නේ විහුලුද ඇත්තද? ගොඩක් උන් එක එක ඒව මානසික ලෙඩ තියෙනව කියල දානව....විහුලුනම් ඕක හෙන පවක් හොදට ඉන්න මිනුස්සුන්ගෙත් ඔලු අවුල් කරන එක..උබල අර පාඩම් කලෙ නෑ පාඩම් කලෙ නඈ කියල අන්තිමට පන්තියේ පලවෙනියා වෙන උන් වගේ, අනිත් උන්ට කෙල වෙනව උන් ගොඩ යනවා..
    ඒත් ඉතින් ෆොරම් කියන්නෙත් ඕකනෙ අපි කැමති එව විතරක් නෑනේ...
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    uba dunna wathura pita ugure ghin marunada danne na
    ehenm u ubeagena dweshayen marenne
    ethkota u uen paliganna ei perethayek wela
    kalu puso penei tika dwsk ynkn
    eth puus awathara walata bayawena ekak na uba
    passe uta epawela wena kohehari yai

    වතුර බලෙං පෙව්වෙ නෑ බං. භාජනේකට දාල ලං කලා. ඌ ඤාව් ගානව. බොන්න හැදුවෙවත් නෑ. ඉතිං නිකා හිටිය නිදහසේ ඉන්න දීල :(

    uba dunna wathura tika beeganna baruwa eekata asawe marunada danne na
    uta hithenna athi muta meka powanna pluwanwela mata peewwe na kiyala

    ehenm u ubeagena dweshayen marenne
    ethkota u uen paliganna ei perethayek wela
    kalu puso penei tika dwsk ynkn
    eth puus awathara walata bayawena ekak na uba
    passe uta epawela wena kohehari yai
    :(
    :lol::lol::rofl::rofl::P:lol: