i'm a pessimisthow else should i think ?
think any worse.Just don't get attached to iti'm a pessimisthow else should i think ?
think any worse.Just don't get attached to itවතුර පොවන්න හදල ගොඩ වෙලාවකට පස්සෙ බං මැරුනෙ. ඔහෙ ආදෙං. සතෙක් කොහොමත් ද්වේශයෙන් හරි භයෙන් හරි ආශාවකිං හරි තමා මැරෙන්නෙමිනිස්සුත් බහුතරේට ඔය සෙතේ තමා. මං කලු පූසන්ට තමා බං ආස
![]()

man asa dewiyek wenna
ayenm monama hehuwa hindawath manussa loke ba![]()
මනුස්ස ලෝකෙ නං මටත් ඇති 
think any worse.Just don't get attached to it
maathasa kalu puusanta![]()

we all die one day it a matter of sooner or later.

මට වෙලාවකට හිතෙනවා මූ ලංකාවේ උන්ට විෂාදය හදවල රට අස්ථාවර කරන්න එවපු විදේශ කුමන්ත්රණයක් ද කියලත්![]()
![]()

මැරෙන එක එච්චර වේදනාත්මක නෑ මම හිතන්නේ...
ඇගෙන් අපිට වේදනාවක් දෙන්නේ මොකකින් හරි බේරෙන්න නේ...
එත් naturally මැරෙනකොට එහෙම වේදනාවක් දීල වැඩක් නෑ...
ටික ටික දුර්වල උනාට දරාගන්න බැරි වේදනාවක් එන්නේ නෑ...
සමහර වෙලාවට මිනිස්සු මරෙන්න මොහොතකට ඉස්සෙල්ල කන්න ආස කෑම ජාතියක් එහෙම ඉල්ලනවා... ගොඩක් වේදනාවෙන් ඉන්න කෙනෙක්ට කෑම කන්න ආසාවක් එන්නේ නෑනේ...
උට වේදනාත්මකයි

මං බලං හිටියනෙ මැරෙන විදිහඋට වේදනාත්මකයි
![]()

Umbala 3n dena me wage ballek aran hadapan..oya leda saneepa wei
https://www.facebook.com/MetDaanAnimals/videos/316203275676212/
තව බල්ලො හදන්න. බල්ලො නං හදන්නෑ ජීවිතේට. 
අපිට කොහොම වෙයිද කියල කියන්න බෑ ඉතිං...
මම නම් කොහොමත් තව අවුරුදු 2ක් ඇතුලට suicide කරගන්නවා....one shot මැරිලා යන්න... ජිවත් උනා කියල ලබාගන්න දේකුත් නෑ දැන්..
මැරුණ කියල ලබාගන්න දේකුත් නෑ. බැරිවෙලාවක්වත් ගිහිං කොහෙ හරි ඉපදුනොත්ගෙදර ඉන්න බල්ල මැරෙනකං බලං ඉන්නෙතව බල්ලො හදන්න. බල්ලො නං හදන්නෑ ජීවිතේට.
ඔන්න ඔහෙ ඉඳපංමැරුණ කියල ලබාගන්න දේකුත් නෑ. බැරිවෙලාවක්වත් ගිහිං කොහෙ හරි ඉපදුනොත්
සතෙක් වෙලා ඉපදුනොත් අවුලක් නෑ,,,
අපායේ ගියෝත් තමා අවුල,,,,
එත් naturally මැරෙනකන් ඉඳල මැරුණත් අපායේ යන්න පුළුවන් නේ..
කොහොමත් එකයි..
වෙනසක් නෑ. සතෙක් වෙලා ඉපදුනොත් කනව බොනව *කනව ඔච්චර තමා. මිනිස්සුත් බහුතරේ ඉතිං වෙනසක් නෑ
ඒත් පොඩි හරි චාන්ස් එකක් තියෙනවනෙ වැදගත් දෙයක් හිතන්න. සත්තු කියන්නෙ අපායෙ තමාවෙනසක් නෑ. සතෙක් වෙලා ඉපදුනොත් කනව බොනව *කනව ඔච්චර තමා. මිනිස්සුත් බහුතරේ ඉතිං වෙනසක් නෑ
ඒත් පොඩි හරි චාන්ස් එකක් තියෙනවනෙ වැදගත් දෙයක් හිතන්න.

ඒවා මේවා හිතන එක තමයි අවුල... මම හිතන්නේ නෑ කිසිම දෙයක් මිට වඩා අවුල් කියල..![]()

සතෙක් වුනා කියල හිතන එක නවතින්නෑනෙ. මීට වඩා නරක දේවල් හිතනව. self reflection පාරක් වත් දාගන්න බෑ. ඔහේ situation එක අනුව ඕනෙ දෙයක් හිතෙන්න දීල බලං ඉන්නව.![]()