මචන් ගෙදරට generator එකක් ගන්න කියල බැලුවේ.
මම 230න බැටරියක් චාර්ජ් කරලා එක inventor එකකින් ගෙදරට දෙන්න කියල හැදුවේ, වැඩේ සම්ප්ලේ ටෙස්ට් කරන්න පටන් ගත්ත. ebay එකෙන් ගෙන්නපු inventor එක වැඩ නැ. ගණන් හදපු විදියට අපේ ගෙදරට 2200 වොට් වගේ යනවා ගෙදරට. ඉතින් එකට හරියන්න බැටරියක් දානන ලොකු ගානක් යනවා, දැම්මත් අනිවර්යේම්ම එක වේලාවකදී බැටරියක් බහිනවා, සහා ගැලපෙන inventor එකක් සැහෙන ගානක් වෙනවා.
ඉතින් මේ දේවල් ඔක්කොම බැලුවහම generator එකක් ගන්න එක හැම අතිම්ම ලබයි, ලේසි, ගැනත් සහෙන්නම අඩුයි.
අඩුම 2.5kW generator එකක් ගන්න බැලුවේ. මහලොකුවට පාවිච්චියක් නැති නිසා පාවිච්චි කරපු එකක් ගන්න හිතෙනවා.
පොඩ්ඩක් මේ ගැන දන්නා කෙනෙක්, විකුනන්න තියෙන තැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියමුද, බොරලැස්ගමුවේ තැනක් සෙට් උනා. අද හවස බලන්න යනවා.

දිනූ දේ රැක ගමු.බම්ප්