Sports + Casual Shoe from Bata

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Sports + Casual Shoe Buying Advice

    මේ ටිකෙන් Sports & Casual වලට වැඩියෙන්ම ගැලපෙන Shoe එක මොකක්ද බන් ?
    dsi එකේ බැලුවා. උන්ගේ ගිනි ගනන් :sorry:




    1. රු 1,519.00

    8392550_1.jpg



    2. රු 1,759.00

    8394010_1.jpg


    3. රු 1,759.00

    8396010_1.jpg



    4. රු 1,759.00

    8397010_1.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dhanushka.N

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එකක් වත් හරි නෑ . උබ නිතර ස්පෝර්ට් කරන එකෙක් නම් අඩුම 4000ක් වත් වියදම් කරපන් සපත්තු දෙකට . නැත්තන් උබේ බෙල්ල කොදු ඇටපෙල , කකුලෙ ඇගිලි, වලලුකර ,විලුබ වගේ ඒව ජීවිත කාලෙටම ඩැමේජ් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එකක් වත් හරි නෑ . උබ නිතර ස්පෝර්ට් කරන එකෙක් නම් අඩුම 4000ක් වත් වියදම් කරපන් සපත්තු දෙකට . නැත්තන් උබේ බෙල්ල කොදු ඇටපෙල , කකුලෙ ඇගිලි, වලලුකර ,විලුබ වගේ ඒව ජීවිත කාලෙටම ඩැමේජ් වෙන්න පුලුවන්

    Apo echchara series sports karanne na bn

    Anyway rep+
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    Decathlon battaramulla eke balapan 4000k withara wei bro habai supiri badu.
    Uba daala thiyana ewa echcharama hondak na, habai uba malwatta paare baluwa nam oita wadi gathi ekak hoya ganna puluwan oya price ekata ho aduwen.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    owa aran sport karannanm adiya mahaganna wei. galawala yaida danne naha ikmanatama.

    loku loku sports newei bn

    kalin mn gava thibbe canvas ekak :lol:
    ekath thama thiye aulak nathiwa :cool:

    oya 4n purpose 2tama most suitable mkkda kypnko

    anyway rep+ mchn
     
    Last edited:
    • Like
    Reactions: Frosty