මේ දවස් වල බිල් වලට 5%ක් කෑශ් බැක් තියෙනවා..
https://m.facebook.com/frimi.lk/photos/a.1481213878619945/2485177294890260/?type=3&theater
https://m.facebook.com/frimi.lk/photos/a.1481213878619945/2485177294890260/?type=3&theater
Domino's offer ekak nam tibba ,FriMi debit card eken puluwan payment karanna onema mastercard accepted shop ekakata![]()

Issara 10k wlata wenakal 5% dunnaනෝටි බබා;24321718 said:මේ දවස් වල බිල් වලට 5%ක් කෑශ් බැක් තියෙනවා..
https://m.facebook.com/frimi.lk/photos/a.1481213878619945/2485177294890260/?type=3&theater
Issara 10k wlata wenakal 5% dunna
Dan padaui oka
එහෙම එකක් නෑ. මම ගිය August 2018 ඉඳන් හැම මාසේ ම 5%utility bills payment cash back එක ගත්තා. හැම මාසේ ම අන්තිම සතියේ ඕක එනවා. සමහර වෙලාවට promotion SMS එක එන්නෙ නෑ ඒත් cash back එක හම්බවෙනවා.

utility bills kiwwama bn dialog,mobitel,CEB,Water bill,SLT okkoma aithida?![]()
top up karaddi salli keppen nedda com bank ekenmatath oya awula thibba ComBank account ekak add karanna gihin..mage salli kapenawa kiyala SMS eka enawa ComBank eken, habai e welawema Refund wenawa..e nisa mage salli hambenne nathi prashna nam une naha..
mage App eke error eka awe "Card Number does not exist" kiyala..
Error eka gena WhatsApp number ekata kiwwa..eke handle karana kenaa ewa gena danne nathuwa athi, reply karanne naha hariyata...
eka paarak customer care call kara..eyath danne na wage, mata kiwwa wadi amount ekak recharge karala balanna kiyala..harigiye naha..
dawas hayakata kalin email ekak damma [email protected] (PlayStore Email) ekata..eken thama reply ekak naha..
ada apahu customer care call kara..kollek katha kare, unge issue ekak thibila thiyenne mokakhari..u takgala eka hadala dunna mata..passe man recharge kara, dan top-up wenawa awulak nathuwa![]()
mamath try kara mageth bari una, passe mama com bank eken transfer karange tiyenne flash kiyala ekak FriMi wagema ekak anna eken transfer kara

මම නම් බිල් ගෙවන්ඩ Use කරන්නේ U PAY app එක .කිසිම චාජ් එකක් නෑ .අනික බැංකු ඔක්කොගෙම account add කර ගන්ඩ පුළුවන් .ෆෝම් පුරවන්ඩ අනන් මනං මුකුත් ඕනේ නෑ .Online ම පුළුවන් register වෙන්ඩ .පාස්වර්ඩ් ඕනේ නෑ fingerprint දුන්නම.අනික සල්ලි top up කර කර ඉන්ඩ ඕනේ නෑ.අදාල බෑන්ක් එකේ සල්ලි තියෙද්දීම transaction එක වෙන නිසා safty යත් තියෙනවා.එකම අවුල බිල් dialog bill pay කරන්ඩ බැරි එක විතරයි මට මේ වෙනකන්
![]()
utility bills kiwwama bn dialog,mobitel,CEB,Water bill,SLT okkoma aithida?![]()
මේකෙ අනිත් බෑන්ක් වල එකවුන්ට් නම්බර් ඇඩ් කරන්නේ කොහොමද?
අනික ලංකාබෙල්, මොබිටෙල්, ටෙලිකොම් විතරයිනේ බිල් පේමන්ට්ස් තියෙන්නේ?
මම නම් බිල් ගෙවන්ඩ Use කරන්නේ U PAY app එක .කිසිම චාජ් එකක් නෑ .අනික බැංකු ඔක්කොගෙම account add කර ගන්ඩ පුළුවන් .ෆෝම් පුරවන්ඩ අනන් මනං මුකුත් ඕනේ නෑ .Online ම පුළුවන් register වෙන්ඩ .පාස්වර්ඩ් ඕනේ නෑ fingerprint දුන්නම.අනික සල්ලි top up කර කර ඉන්ඩ ඕනේ නෑ.අදාල බෑන්ක් එකේ සල්ලි තියෙද්දීම transaction එක වෙන නිසා safty යත් තියෙනවා.එකම අවුල බිල් dialog bill pay කරන්ඩ බැරි එක විතරයි මට මේ වෙනකන්
![]()
SLTutility bills kiwwama bn dialog,mobitel,CEB,Water bill,SLT okkoma aithida?![]()

මේ ඇප් එක ඉස්සර නම් සිංහල (ගොඩක් කාලේකට කලින් නෙමෙයි) දැන් කාගේද කියලා දන්නේ නැ. භාෂා ආතල් දෙන්න කලින් මේ ඇප් එක ආසිරි කියලා කෙනෙක් ලෝන්ච් කරේ. තාමත් මේ ඇප් එක කවුරුවත් වැඩිය යුස් කරන්නේ නෑ.