සිංහල_අලුත්_අවුරුද්ද

hardtime

Member
Mar 25, 2019
4
0
0
සිංහල_අලුත්_අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ පොඩි කාලෙ ළමයි ආසාවෙන්ම බලන් ඉන්න, රසට කන්න ලැබෙන.. සෙල්ලම් කරන්න පුලුවන් කාලයක්.

ඒත් මගේ ළමාවිය එහෙම ගෙවුනෙ නැහැ.. හැම අලුත් අවුරුද්දක් ලංවෙද්දිම ගෙදර අම්ම රණ්ඩු පටන් ගන්නව.. අඩුගානෙ කිරිබතක් වත් හදන්නෙ නැහැ..

දවසක් තාත්ත කඩෙන් කොකිස් පාර්සලයක් ගෙනාව.. අම්ම ඒක බිම දාල පෑගුව..

අදටත් අවුරුදු ලංවෙනකොට එහෙමයි.. අනික් දවස්වලට කියලත් හිතේ සතුටින් ඉන්න ලැබිල නැහැ..

මම වගේ තවත් අය ඉන්නවද..
 

hardtime

Member
Mar 25, 2019
4
0
0
හායි සෙනාල් :P

මම උඹ හිතන පුද්ගලය නම් නෙමෙයි. හැබැයි මනුස්සයෙකුගෙ දුර්වලතාවකට හිනාවෙන උඹව පාරෙ යද්දි පදින වාහනේ හැපිපිලා මැරෙන්න එපා කියල මම කියනව.

පාරෙ යද්දි උඹට මේක සිහිවෙලා කල්පනාව ගැස්සෙන්න එපා කියල මම කියනව :)
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම උඹ හිතන පුද්ගලය නම් නෙමෙයි. හැබැයි මනුස්සයෙකුගෙ දුර්වලතාවකට හිනාවෙන උඹව පාරෙ යද්දි පදින වාහනේ හැපිපිලා මැරෙන්න එපා කියල මම කියනව.

    පාරෙ යද්දි උඹට මේක සිහිවෙලා කල්පනාව ගැස්සෙන්න එපා කියල මම කියනව :)

    පදින වාහනේ හැප්පිලා ඕනෙ වෙලේක මැරෙන්න පුලුවන් මචං. ඒ නැතත් පාරක් පනින්න බලන් ඉද්දි මොකක් හරි ඇවිත් යට කරන් යන්නත් පුලුවන් මගේ කෑලි සවලෙන් එකතු කරන්න වෙන. හෙට ඉර නම් අනිවා උදා වෙනවා නමුත් මම ඇහැරෙයිද කියන එක නම් සැකයි. ඒ තමයි ජීවිතේ හැටි.

    මේ ලෝකෙ හැම දේම නැති වෙලා යනවා. මම නම් ඒක හොදටම අවබෝධ කරන් ඉන්නෙ. ඒ නිසා කල්පනාව කොහොමත් ගැස්සෙන්නෙ නෑ මචං. :P