ITN ATH PAVURE meeharak aththu

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මේ බන් හෙන ලොකු කම්පනි වල ලොක්කො නේද? මුන්ට ඇකඩමික් ක්ලිෆිකේෂන් තිබ්බට කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නෑ වගේ. මහ ගොන් යක්කු ටිකක්. පුදුමයි කම්පනි දුවනව මේ වගේ හරක් එක්ක.

    බලපන් මේ පොඩි වීඩියෝ එක බලල.

    නෝමල් එක්ස්හෝස්ට් පෑන් එකක් පැත්ත මාරු කරල හයි කරත් මේ දේ වෙනවනේ. මොකක්ද මේකෙ තියෙන වෙනස් දේ.

    මේක කරපු එකා කියනව වෙන කවුරුවත් කරල නෑලු මේක. ඔව් කරල නැත්තේ කරල තේරුමක් නැති නිසා. :rofl:

     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මුගේ වැඩේ නං හොදයි. මම දැක්කා මදුරු දැලක් ඇතුලට ෆෑන් එකක් හයි කරලා එව්වත් විකුනන දලා තියෙනවා.

    මම ඒ මනුස්සයට කතා කරා. එතකොට එයා කරන්නේ කඩෙන් පොඩි බොක්ස් හැඩයේ ෆෑන් එකක් අරන් මදුරු දැලට හයි කරලා විකුණන එක.

    කතා බහ කරද්දී තේරුණ විදියට හොද ඉල්ලුමක් තියෙනවා කිව්වා. එයාම තනියෙම ඇසෙම්බල් කරලා විකුනන්නේ කිව්වා.

    මේ කෙනාගේ වැඩෙත් හොදයි. අඩු කරන්ට් එකක් යන්නේ. අලුත් වාතය එනවා. එක්සොස් ෆෑන්ස් මාත් දාලා තියෙනවා ගෙදර. එව්වගේ අවුල තමයි එළියේ තියෙන දුවිල්ල, මදුරුවෝ ඇතුලට එන එක ඒක හරහා.

    මේ මනුස්සයා ඒක වලක්වා ගන්න ෆිල්ටර් එකක් දාලා නේද තියෙන්නේ. මේක මාර්කට් කරා නං අනිවා විකුණා ගන්න පුළුවන්. රුපියල් 5000 ක් වගේ කියලනි කියන්නේ සාමාන්‍ය කාමරයකට හරි යන එකක්. අනික ෆෝන් චාජර් එකකින් කරන්ට් එක දෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතා අඩු විදුලියක් යන්නේ.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ekko api gonnu ban. nattam api hithana wedi. Deken kokada hari kiyala terenne na matanam. kiwauwath wage exhaust fan eke reverse eka me aiyya methana hena loku seen ekak widiyata methana kiyanawa. Oka danata aurudu ganakata kalin wena ratawal wala fan walatath awa, sitha kaleta saha summer ekata counter clockwise and clockwise fan kerakenna hadala awa.

    Winter-Illustration-900x391.png


    Me aiyyata tiyenne ekath okatama dala wede paththu karala danna. ethakota kiyanna puluwan filter change karanna oneth na auto filter clean wenawa gedara rasne pitata yawanakota kiyala
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔබ හරි..

    සබ්ජෙක්ට් එක දන්නවා නම් දැන් දෙපැත්තටම කැරකෙන එක්ස්හොස්ට් ෆෑන් කොහෙත් තියෙනවා :lol::lol::lol::lol:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    exhaust fan eka danna one athulen eliyata, rasane pata gala adu wenwa root ekata kituwa dannda onee

    muu kiyanna vidiyata kaloth pare thiyanna okoma dust eka room eka athule, filter used koloth dawasa gane eka clean karannda wenawa, ahala palaha ekak gini godak emma gahuwoth indala hamarayi :lol:

    meka hondayi nuwareliya hari sinharaja wage pathakata :lol:
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට තියෙන අවුල මේ වගේ නාකි කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැති හෝතබුවො කොහොමද කම්පනි රන් කරන්නේ කියල? අහන සමහර ප්‍රශ්නත් පට්ටම ගොන්.

    මම අර කප්රුක එකේ දුලිත් ගැන හිතන් හිටියේ හිනිහ පට්ට ස්මාර්ට් කියල. ඒත් මම දැක්ක අකුනු වලින් කරන්ට් එක ගන්න පුලුවන් කියල කොල්ලෙක් කිව්වම. පොරට සල්ලි දෙන්න හැදුව පොඩි එකක් හදන්න. ඇයි බන් මේ තරම් මුන් ගොන්? :baffled:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,215
    36,093
    113
    මැදමහනුවර
    මට තියෙන අවුල මේ වගේ නාකි කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැති හෝතබුවො කොහොමද කම්පනි රන් කරන්නේ කියල? අහන සමහර ප්‍රශ්නත් පට්ටම ගොන්.

    මම අර කප්රුක එකේ දුලිත් ගැන හිතන් හිටියේ හිනිහ පට්ට ස්මාර්ට් කියල. ඒත් මම දැක්ක අකුනු වලින් කරන්ට් එක ගන්න පුලුවන් කියල කොල්ලෙක් කිව්වම. පොරට සල්ලි දෙන්න හැදුව පොඩි එකක් හදන්න. ඇයි බන් මේ තරම් මුන් ගොන්? :baffled:


    ඉතින් හරිනෙ බං ඌ කරපු වැඩේ. පොඩි එකක් නෙ හදන්න කිව්වෙ