මේ බන් හෙන ලොකු කම්පනි වල ලොක්කො නේද? මුන්ට ඇකඩමික් ක්ලිෆිකේෂන් තිබ්බට කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නෑ වගේ. මහ ගොන් යක්කු ටිකක්. පුදුමයි කම්පනි දුවනව මේ වගේ හරක් එක්ක.
බලපන් මේ පොඩි වීඩියෝ එක බලල.
නෝමල් එක්ස්හෝස්ට් පෑන් එකක් පැත්ත මාරු කරල හයි කරත් මේ දේ වෙනවනේ. මොකක්ද මේකෙ තියෙන වෙනස් දේ.
මේක කරපු එකා කියනව වෙන කවුරුවත් කරල නෑලු මේක. ඔව් කරල නැත්තේ කරල තේරුමක් නැති නිසා.