SLT වේ.පු.-2

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇස් ඇල්ටී පකයෝ නිසා ඊයේ ආයෙත් ඩොන්ගල් එකේ පිහිට පතන්න වුනා..මේ සතියට දෙවනි පාර සිග්නල් නැති වුන.මාර්තු 24 ඉදලා 26 පාන්දර වෙනකම් සිග්නල් ඩොප්. 29 උදේ 9 .15 ඉදලා මේ වෙනකම් නෝ සිග්නල්..

    එහෙන් කරුවලනායක ලයිට් කපනවා.මෙහෙන් පකයෝ කපනවා..

    පායන හින්දා වෙන්න ඇති SLT පකයෝ කපන්නේ..

    රවුටර් හු.... ගිහින් දීලා එන්න හිතෙනවා දැන් නම්..

    ඩයලොග් ගන්නත් බෑ. 4G සිග්නල් නෑ.. වෙන ගන්න කියලා කනෙක්ෂන් එකකුත් නෑ.එටිසලාට් සිග්නල්,මොබිටෙල් සිග්නල් නෑ.හච්,ඩයලොග් සිග්නල් විතරයි යන්තම් 3G signal තියෙන්නේ.

    SLT පකයෝ මේ දෙන වදේට නීතියෙන් ගන්න පියවරක් ඇත්තෙම නැද්ද? අපි කනෙක්ෂන් එකක් ගන්නේ දවස් ගණනන් සිග්නල් නැතුව,දවස් ගණන් රවුටරේ ඕන් කරන් සිග්නල් එනකම් බලන් ඉන්නද? කස්ටම්ර් කෙයා පකයෝ නම් කිව්වට ගණන් ගන්නේ නෑ.එක කෝල් එකක් ගන්න රු. 50 විතර නාස්ති වෙනවා..මෙච්චර ජරා නෙට් වර්ක් එකක් කියලා දන්නවා නම් අර ඩයලොග් 690 unlimited කනෙක්ෂන් එක පාඩු වුනත් අයින් කරන්නේ නෑ.:oo:

    SLT පකයන්ගෙන් 4G කනෙක්ෂන් ගන්නවා නම් වෙන නෙට් වර්ක් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් ස්ටෑන්ඩ් බයි තියා ගනිල්ලා.නැත්නම් බඩුම තමයි.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    මට නම් පේන විදියට තෝ ජිවත් වෙන්නේ කළු කුහරයක් ඇතුළෙද කොහෙද. ඔය කුහරෙන් එළියේ ගේකට පලයන්. එතකොට ඔක්කොම සිග්නල් ඒවි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    මට නම් පේන විදියට තෝ ජිවත් වෙන්නේ කළු කුහරයක් ඇතුළෙද කොහෙද. ඔය කුහරෙන් එළියේ ගේකට පලයන්. එතකොට ඔක්කොම සිග්නල් ඒවි.

    :baffled::rofl::rofl::rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    Uba signal test karala nemei da ban oka gahthe..apita ohoma awulak naha ban.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මට නම් පේන විදියට තෝ ජිවත් වෙන්නේ කළු කුහරයක් ඇතුළෙද කොහෙද. ඔය කුහරෙන් එළියේ ගේකට පලයන්. එතකොට ඔක්කොම සිග්නල් ඒවි.

    ඔව්.මාත් හිතන්නෙ මූ ඉන්න ප්ලේස් ඵකේ අවුලක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Uba signal test karala nemei da ban oka gahthe..apita ohoma awulak naha ban.

    සිග්නල් ටෙස්ට් කරන්නේ නැතුව කවුද බන් ගන්නේ?

    සිග්නල් ටෙස්ට් කරලා බන් ගත්තේ.ගත්තු දවස්වල මේකේ දැම්මා ස්පීඩ් ටෙස්ට් එකක ස්ක්‍රීන් ෂොට් එකකුත්.ස්පීඩ් අවුලකුත් නෑ.සිග්නල් ඩ්‍රොප් වුනාම මේ බල්ලෝ හදන්නේ නෑ.දවස් ගණන් යනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lada deyin sathutu weyan :P

    ඔව් ඉතින් අර සිග්නල් නැති රවුටර් ප... මේසේ උඩ තියලා පෙන්න පෙන්න ඉන්න වෙන්නේ දැන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    ඔව් ඉතින් අර සිග්නල් නැති රවුටර් ප... මේසේ උඩ තියලා පෙන්න පෙන්න ඉන්න වෙන්නේ දැන්

    ROUTER eke awulak nadda?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ROUTER eke awulak nadda?

    ගෙදර රවුටර් 2ක් තියෙනවා.දෙකට එකම ලෙඩේ එන්න බෑනේ.තව දන්න එකෙක් ඉන්නවා ගෙවල් වලට මිටර් 200-300 ඈතින් .ඌට එහෙම තමයි.ඌ වැඩ කරන්නේ SLT පකයන්ගේ ඔෆීස් එක කිට්ටුව.ඌ නම් කියන්නේ උන්ට ගිහින් කිව්වට වැඩක් නෑ කියලා.ඊයෙත් ඌ කිව්වලු ගිහින්.කෝ මේ වෙනකම් හදලා නෑ.