Help - Stay or Leave job offer

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Hi Machanla.

    මම ලන්කාවෙ ප්‍රසිද්ද කම්පැනි එකක වැඩ කරන්නෙ. මට දැන් ඉන්න ටෙක් ලීඩ් පොඩ්ඩක් සැරයි. මට මේ ලගදි හොද ඔෆර් එකක් ආව වෙන කම්පැනි එක්ක. ඒකෙ කරන්නෙ ජාවා. මන් දැන් ඉන්න එකේ කරන්නෙ ශෙයර් පොයින්ට්.

    දැන් ප්‍රස්නෙ මචන් මට ඉන්න කම්පැනි එකෙන් කවුන්ටර් ඔෆර් එකක් දුන්න අරකට වඩා ටිකක් වැඩි. මට හිතා ගන්න බෑ යනවද ඉන්නවද කියලා.

    දැන් ඉන්න එකේ ප්‍රශ්නෙ තමා ලීඩ් කාරයා මාර ප්‍රෙශර් කරනව. එත් මිනිහට මාව ඕනි. අනිත් සෙට් එක නම් අවුලක් නෑ. ටෙච් නොලොජි එක පොඩ්ඩක් පරනයි. අලුත් කම්පැනිය මම අහල තියනවා යුනිවර් සිටි එකට අදිනව කියලා.අනිත් එක මම ජාවා දන්නෙ නෑ. මට හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල. යනවද ඉන්නවද
     
    • Like
    Reactions: nipun.max

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අලුත් කම්පැනිය මම අහල තියනවා යුනිවර් සිටි එකට අදිනව කියලා

    What do you mean by this?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    I heard they only help you with KT and teaching if you are belong to a certain university. If you are from a private university , they simple treat you as 2nd class citizen.

    Then don't ever step in there . University degree is one thing and that doesn't make you less of a good programmer . this field is all about self study and self R&D. so they don't understand that.

    my best guess is that your new company has all the technologies founded by some group of ppl and now thy only have to maintain that. so that is why they are doing this.

    by entering such a company you never gain a thing . found another one.
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Then don't ever step in there . University degree is one thing and that doesn't make you less of a good programmer . this field is all about self study and self R&D. so they don't understand that.

    my best guess is that your new company has all the technologies founded by some group of ppl and now thy only have to maintain that. so that is why they are doing this.

    by entering such a company you never gain a thing . found another one.

    Thanks machan. You are correct. Since my current company offered me a better counter , i should stick to it for the moment i guess
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks machan. You are correct. Since my current company offered me a better counter , i should stick to it for the moment i guess

    You joined elakiri in 2018 and that tells me you are still less than 2 years of experience .so you are still growing. and my advice is to find a small company that has tons of work to do. don't mind technologies but the Programming work. after some years you may gain a engine that can do anything (a general engine that can do things) . so then you are ready to work any where and jobs will hunt you.

    If you found a place with less technologies then at the home do a project that involves all the modern technologies. so then you will be a professional of both worlds
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    I would go. Lead ekka weda karanna beri nam ithin pressure eke indala wedak nehene. Anika next appraisal ekedi umbata apahu increment ekak dena eka sure nehe ne dan wedi kaloth
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    Hi Machanla.

    මම ලන්කාවෙ ප්‍රසිද්ද කම්පැනි එකක වැඩ කරන්නෙ. මට දැන් ඉන්න ටෙක් ලීඩ් පොඩ්ඩක් සැරයි. මට මේ ලගදි හොද ඔෆර් එකක් ආව වෙන කම්පැනි එක්ක. ඒකෙ කරන්නෙ ජාවා. මන් දැන් ඉන්න එකේ කරන්නෙ ශෙයර් පොයින්ට්.

    දැන් ප්‍රස්නෙ මචන් මට ඉන්න කම්පැනි එකෙන් කවුන්ටර් ඔෆර් එකක් දුන්න අරකට වඩා ටිකක් වැඩි. මට හිතා ගන්න බෑ යනවද ඉන්නවද කියලා.

    දැන් ඉන්න එකේ ප්‍රශ්නෙ තමා ලීඩ් කාරයා මාර ප්‍රෙශර් කරනව. එත් මිනිහට මාව ඕනි. අනිත් සෙට් එක නම් අවුලක් නෑ. ටෙච් නොලොජි එක පොඩ්ඩක් පරනයි. අලුත් කම්පැනිය මම අහල තියනවා යුනිවර් සිටි එකට අදිනව කියලා.අනිත් එක මම ජාවා දන්නෙ නෑ. මට හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල. යනවද ඉන්නවද

    Ubata offer eka awe codegen da?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    එක ටෙක්නොලොජි එකක කාලයක් වැඩ කරලා වෙන එකකට යන එක අපරාදෙ, මොකද උඹගෙ එක්ස්පීරියන්ස් එක අලුතෙන් හදන්න වෙනවා මුල ඉදලම. .NET සහ ජාවා එක වගේ උනාට ගොඩක් දේවල් තියේවි ඉගෙන ගන්න
    ඉන්න තැනින් කවුන්ටර් ඔෆර් එකක් දුන්නා නම් ඉදපන්. ටෙක් ලීඩ් සැරයි කියන්නෙ නිකන් අනවශ්‍ය විදියට දගලන ඩයල් එකක් නෙමයි වෙන්න ඇතිනේ, එහෙම නම් ඒව ඩිරෙක්ලි කතා කරපන් ඌ මොලේ තියන එකෙක් නම් එහෙම අනවශ්‍ය විදියට ප්‍රෙශර් කරන එක නවතීවි

    මොකද උඹගෙ සිටුවේශන් එකේ හැටියට උඹ ඔය කරන ටිකම කරලා අර පඩියම ගන්න පුලුවන්, අලුත් තැන අලුතෙන් ඉගෙනගන්න ගමන් වැඩ කරන්න වෙන්නෙ එතකොට අනිවාර්යෙන් ඔයිට වඩා ප්‍රෙශර් එකක් එනවා
    අපි කරන එකම කරන්න වෙන තැනකට ගියත් මුල් දවස් ටිකේ ප්‍රෙශර් එකක් තියනවා, මොකද හොදට පර්ෆෝම් කරන්න ඕන ප්‍රොබේශන් කාලෙ හරියට කරලා පර්මනන්ට් වෙන්න ඕන. උඹ අලුතෙන් ඉගෙන ගෙන කරනවා කියන්න ඒකත් ඔය ගොඩට එකතු වෙනවනේ
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Thanks a lot for all the helps and bumps guys. I decided to move on with the offer and accept it. I can't take my lead's pressure anymore