2 Java dev vacancies - Singapore

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,962
    113
    Gotham City
    ජාවා ඩිවලොපර්ස්ලා දෙන්නෙක් ඕනේ කලුවො. මම වැඩ කරන ප්ලේස් එකට නෙමෙයි. මම මෙහෙ ඇවිල්ල අදුරගත්ත කම්පැනි එකකට.

    උන් මට ඔෆර් කරා ජොබ් එකක්. හැබැයි මම මෙහෙට අවිල්ල තාම මාස 6ක් නිසා සහ මම දැන් ඉන්න තැන ගොඩක්ම හොද නිසා මම දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ නෑ දැන්ම.

    සෝ මට පුලුවන් උඹලා දෙන්නක්ට ජොබ් එක සෙට් කරන්න.

    බේසික් දේවල් මම මෙතන දාන්නෙ නෑ. ඒව අනිවර්‍යෙන්ම තියෙන්න ඔනේ නිසා.

    - කම්පැනි එක banking/finance related services දෙන තැනක්.

    උන් credit cards/ payment gateways/ POS terminals තමයි මේන්ලි කරන්නෙ.

    ඒ නිසා උන් banking/finance domain එකේ experience ඉල්ලනවා.

    ඊට අමතරව:

    Spring Boot
    Microservice
    ISO8583 Standard එක දැනන් ඉන්න ඔනේ.
    Experience එක 7 - 10 years වත් ඕනේ.

    Salary එක 2m plus ගන්න පුලුවන්. E pass එකක් නිසා ෆැමිලි එකම අරන් එන්නත් පුලුවන්.

    මේ requirements වලට මැච් වෙනව නම් මට pm එකක් දාන්න.
    NEST group da kaluwo ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Country developer ඇවිල්ලා 🤭
    උඹ කැමති නැද්ද apply කරන්න?
    සුපිරි ටෙක් genius කෙනෙක් නේද ඉස්කෝලේ පොඩ්ඩක් මිස් උනාට?🤭
    Bump :lol: