UNP monada kare ahana bayiyonta

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    UNP eke salli walinda kale? Minissunge badhu salli walinne kare. Hema aanduwakama ewun karanne minissunge salli wiyadam karala thamungr nama gahagannawa. Pitarata ohoma kaloth media walin patta gahala gedara arinne.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ithin utto 09/2014 - 01/2015 mase thune andu karapu unta 90% iwarakarala yanna epai..

    Wal bihiwela wathura pulirila thibbe kalawal walata mun oppu liyanawa

    මම මොනා කරන්නද ඕයි මට බනින්නේ. :lol::lol: මම ප්ලෑන් කරලා හදන්න ගත්ත එකක් වගේනේ.
    මම කිව්වේ ඕක පරණ JAICA ප්ලෑන් එකක් කියලා විතරනේ. ඇයි මේ තරං වහල්ලුන්ට කේන්ති යන්නේ. :lol::lol: පරණ ප්ලෑන් වලට ඔප්පු ලියන්නේ චම්පික නෙමෙයිද? :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    :sorry::sorry: හොඳටම රිදිලා ඉන්නේ, "ස්වාධීන" මතවාද වල හිටපු උන්ගේ කක්කා දේසපාලනය එළිපිට දැකලා




    ඒකට කියන්නෙ කක්කා දෙශපාලනේ තමයි... අලුත් දෙයක්‍ රටට හම්බුනාම එකේ කක්කා කරන එක කක්කා දෙශපාලනේ.. හ්ම්ම් උබ හරි.. :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    yHIn8vF.jpg


    https://parliament.lk/uploads/docum...z5PEsHaLD6RQT4s8l6MnEvV-RCsvKjVJpQsfElAmSsa2Y

    2013 ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ කාර්ය සාධක වාර්ථාව.
    2015 විවෘත කරන්න තිබ්බ project එකක් 2019 හරි විවෘත කරපු එක ලොකු දෙයක්.3K project එකේ කොටසක් විදියට කොට්ටාව town එක හදන්න තිබ්බ එකත් තාම ඇදෙනවා.මොන ආණ්ඩුවකින් හරි ඒවා ඉවර වෙනවනම් හොඳයි.නැත්තම් උදේට හවසට තියෙන පට්ට traffic එක අඩු කරන්න විදියක් නැති වෙනවා.








    2013 ෆිල්ම් එකක් ගියා පුක දී නසී කියලා... බැරිද හොයලා දෙන්න.. ලොකු උදව්වක්.. 2014 වගේ වර්තවකුත් ගියා ඒකෙම..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    මම මොනා කරන්නද ඕයි මට බනින්නේ. :lol::lol: මම ප්ලෑන් කරලා හදන්න ගත්ත එකක් වගේනේ.
    මම කිව්වේ ඕක පරණ JAICA ප්ලෑන් එකක් කියලා විතරනේ. ඇයි මේ තරං වහල්ලුන්ට කේන්ති යන්නේ. :lol::lol: පරණ ප්ලෑන් වලට ඔප්පු ලියන්නේ චම්පික නෙමෙයිද? :lol::lol:

    Ehanam fako Karnataka expressway ,nelum pokuna n southern expressway okkoma CBK kale JAICA blueprint karapu ewa :rofl:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ehanam fako Karnataka expressway ,nelum pokuna n southern expressway okkoma CBK kale JAICA blueprint karapu ewa :rofl:

    ඉතින් දැන් මම මෙතන ත්‍රෙඩ් දාගෙන මේකේ මැරෙන්න හැදුවද මේක හැදුවේ UNP එක ඒකහැදුවේ මහින්ද මේක හැදුවේ මම මේක හැදුවේ අපේ තාත්තා කියලා.
    මම කිව්වෙත් ඕකේ ප්ලෑන් එක JAICA එකක් කියලා. ඒක නිසා මම කියන එක තෙරුන් ගනින්. වහල් භාවය පෙන්නන්නේ නැතුව.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,328
    9,065
    113
    Around the world
    බුලත්සිංහල පැත්තේ ඉඩමක අම්මගෙයි තාත්තගෙයි සොහොන හදාගන්නේ නැතුව කොට්ටාවේ Transport hub හදන්න ගිහින් චම්පික අහගන්න කතා බුදු සන්තෝ.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඉතින් උඔලට අව්ලක් නෑ.... අනිත් උන්ට ලයිට් නෑ..... වේල කන්න සල්ලි නෑ..... ගිනි ගහන අව්වේ වේලෙනවා.... ඒ අස්සේ උඔලට සංවර්ධනේ දෝරේ ගලනවා....

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    බුලත්සිංහල පැත්තේ ඉඩමක අම්මගෙයි තාත්තගෙයි සොහොන හදාගන්නේ නැතුව කොට්ටාවේ Transport hub හදන්න ගිහින් චම්පික අහගන්න කතා බුදු සන්තෝ.....


    :lol::lol:
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    උට්ටො ඔක හදල තියෙන්නෙ අපේ සල්ලි වලින්. නිකන් පුක නොදී ඉදපන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    ඉතින් දැන් මම මෙතන ත්‍රෙඩ් දාගෙන මේකේ මැරෙන්න හැදුවද මේක හැදුවේ UNP එක ඒකහැදුවේ මහින්ද මේක හැදුවේ මම මේක හැදුවේ අපේ තාත්තා කියලා.
    මම කිව්වෙත් ඕකේ ප්ලෑන් එක JAICA එකක් කියලා. ඒක නිසා මම කියන එක තෙරුන් ගනින්. වහල් භාවය පෙන්නන්නේ නැතුව.

    Ithin utto ubane gota planing JAICA funding kiyan redda,usan awe...thopita kadath na sinhalu JAICA funding nathuwa..udeta JR wadala kaedha biman mokada JAICA fund karanne ae manysayata thiyana gawrawayata ,nathuwa uba wage kalu katha bijja bahapu unta nemai:lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113

    ස්වාධීන පොරවල් වලට නොපෙනෙන ත්‍රෙඩ්..:lol:


    ඇලොසියස්ට අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට... :shocked:

    gossiplanka_2019-04-02-2398.png


    වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක තේ විත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි සුළු පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය. :(:(


    අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති. අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ.

    පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ගෝල් ෆේස්1ට ගෙනත් පණ පිටින් පුච්චන්න ඕන මුන්.. බලපන් රටේ සම්පත් කොල්ලකන හැටි.

    source - source demmama spam wenawa.. gossiplanka and sundaytimes balanna :nerd:

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    ස්වාධීන පොරවල් වලට නොපෙනෙන ත්‍රෙඩ්..:lol:


    මෙහෙම උන්ටනේ බන් වේඩින් වලට ඉන්වයිට් කරලා තිබුනේ.. උන් එක පන්තියේ කකා බිබී ආතල් ගන්නවා.. අපි පොනිලා මරා අනුර ගගා ගහ මරාගන්නවා.. ලැජ්ජයි..


    ඕකුන්ට වගේම අපිටත් මේ රට අයිතියි කියලා අපේ පන්තියේ උන් දන්නේ නෑ ලොක්කා.. :no::no::no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මේකට බය්යෝ වෙව්ලයිද නං දන්නේ නෑ.
    මේක මහා බය්යගේ කාලේ JAICA එකත් එක්ක plan කරපු project එකක එක කෑල්ලක් විතරයි. සැලසුමේ හැටියට මේ වගේ MMC හතරක් හදන්න තියෙනවා
    කැලණිය, මාලබේ ,මාකුඹුර ,මොරටුව.

    හ්ම්... 2015 වෙද්දි 75%ක් විතර වැඩ ඉවරකරල තිබ්බෙ... ටොයියා ආපු ගමන් සුපුරුදු මුල්ගල්,නාම පුවරු ඔක්කොම වෙනස් කලා... එහෙම කරලත් අවුරුදු 4 1/2ක් තටමලා තටමලා දාපු කරුංක ගෙඩියක් විතර බෙට්ටක් තමයි ඕන... එන්න කලින් දීපු ඩිජිටල් ටෝක්වලට අපි බලාපොරොත්තුවුනේ මීට වඩා සුන්දර රටක්... ටැබ්, ෆ්‍රී වයි ෆයි, ඩිජිටල් හැඳුනුම්පත්, ගූගල් බැලූන්, පුංචි කාර්, හොහඃ..... හොහඃ..... හොහඃ.....
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මලබේ, මොරටුව, වගෙම පිටකෝටුවත් අනිවා හදන්න ඔනැ

    නම් ගම් වෙනස් කිරිම නම් බලු වෑඩක් නමුත් නම් ගම් අපිට ඔනැ නැ බං මෙවා මහජනතාවගෙ බදු සල්ලී, කොමිස් මුදල ඔවුන්ට තියෙනවා නේ