UNP eke salli walinda kale? Minissunge badhu salli walinne kare. Hema aanduwakama ewun karanne minissunge salli wiyadam karala thamungr nama gahagannawa. Pitarata ohoma kaloth media walin patta gahala gedara arinne.
Ithin utto 09/2014 - 01/2015 mase thune andu karapu unta 90% iwarakarala yanna epai..
Wal bihiwela wathura pulirila thibbe kalawal walata mun oppu liyanawa

මම ප්ලෑන් කරලා හදන්න ගත්ත එකක් වගේනේ.
පරණ ප්ලෑන් වලට ඔප්පු ලියන්නේ චම්පික නෙමෙයිද? 

හොඳටම රිදිලා ඉන්නේ, "ස්වාධීන" මතවාද වල හිටපු උන්ගේ කක්කා දේසපාලනය එළිපිට දැකලා


![]()
https://parliament.lk/uploads/docum...z5PEsHaLD6RQT4s8l6MnEvV-RCsvKjVJpQsfElAmSsa2Y
2013 ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ කාර්ය සාධක වාර්ථාව.
2015 විවෘත කරන්න තිබ්බ project එකක් 2019 හරි විවෘත කරපු එක ලොකු දෙයක්.3K project එකේ කොටසක් විදියට කොට්ටාව town එක හදන්න තිබ්බ එකත් තාම ඇදෙනවා.මොන ආණ්ඩුවකින් හරි ඒවා ඉවර වෙනවනම් හොඳයි.නැත්තම් උදේට හවසට තියෙන පට්ට traffic එක අඩු කරන්න විදියක් නැති වෙනවා.
මම මොනා කරන්නද ඕයි මට බනින්නේ.මම ප්ලෑන් කරලා හදන්න ගත්ත එකක් වගේනේ.
මම කිව්වේ ඕක පරණ JAICA ප්ලෑන් එකක් කියලා විතරනේ. ඇයි මේ තරං වහල්ලුන්ට කේන්ති යන්නේ.පරණ ප්ලෑන් වලට ඔප්පු ලියන්නේ චම්පික නෙමෙයිද?
![]()

Ehanam fako Karnataka expressway ,nelum pokuna n southern expressway okkoma CBK kale JAICA blueprint karapu ewa![]()
ඉන්න හිතෙන ලයිට් නැති රටක්..බඩ කපන් මැරියන් බං ඔයිට වඩා හොඳා..
![]()


බුලත්සිංහල පැත්තේ ඉඩමක අම්මගෙයි තාත්තගෙයි සොහොන හදාගන්නේ නැතුව කොට්ටාවේ Transport hub හදන්න ගිහින් චම්පික අහගන්න කතා බුදු සන්තෝ.....


ඉතින් දැන් මම මෙතන ත්‍රෙඩ් දාගෙන මේකේ මැරෙන්න හැදුවද මේක හැදුවේ UNP එක ඒකහැදුවේ මහින්ද මේක හැදුවේ මම මේක හැදුවේ අපේ තාත්තා කියලා.
මම කිව්වෙත් ඕකේ ප්ලෑන් එක JAICA එකක් කියලා. ඒක නිසා මම කියන එක තෙරුන් ගනින්. වහල් භාවය පෙන්නන්නේ නැතුව.

ඇලොසියස්ට අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...
![]()
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක තේ විත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි සුළු පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ.
මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය.![]()
අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති. අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ.
පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ගෝල් ෆේස්1ට ගෙනත් පණ පිටින් පුච්චන්න ඕන මුන්.. බලපන් රටේ සම්පත් කොල්ලකන හැටි.
source - source demmama spam wenawa.. gossiplanka and sundaytimes balanna
ස්වාධීන පොරවල් වලට නොපෙනෙන ත්‍රෙඩ්..



මේකට බය්යෝ වෙව්ලයිද නං දන්නේ නෑ.
මේක මහා බය්යගේ කාලේ JAICA එකත් එක්ක plan කරපු project එකක එක කෑල්ලක් විතරයි. සැලසුමේ හැටියට මේ වගේ MMC හතරක් හදන්න තියෙනවා
කැලණිය, මාලබේ ,මාකුඹුර ,මොරටුව.