ගෙදරට Solar Power

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මේ දවස් වල ලයිට් කපන විදියට සහ එන ලයිට් බිලත් එක්ක පොඩි සෝලා සිස්ටම් එකක් ගෙදර සෙට් කරගත්තනම් ගොඩ. සෝලා සිස්ටම් එකක් සෙට් කරනකොට ක්‍රම දෙකකට කරන්න පුලුවන්.

    1. Grid Tied System
    2.Off Grid System


    Grid Tied විදියට කරනවානම් නොර්මලි බැටරි දාන්නේ නෑ. කෙලින්ම සම්බන්ධ වෙන්නේ පාරේ ලයින් එකත් එක්ක. එතකොට දවල්ට හැදෙන විදුලිය අපි එලියට දෙනවා. රෑට පාරෙ ලයින් එකෙන් ගන්නවා. ගන්න ගානෙන් යන ගාන අඩු වෙලා තමයි බිල හැදෙන්නේ.

    නැත්තම් අපිට Off Grid සිස්ටම් එකක් තනියම හදාගන්න පුලුවන්. මේකෙදි බැටරි වල අපි ශක්තිය ගබඩා කරගන්නවා රෑට පාවිච්චි කරන්න. මේක පාරෙ ලයින් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. රුපියල් 25,000 කින් වගේ මේ වගේ පොඩි සිස්ටම් එකක් අපිට ගෙදරදිම හදා ගන්න පුලුවන්. සාමාන්‍ය පොඩි ගෙයක් නම් ටිකක් ලොකු සිස්ටම් එකක් හදාගත්තානම් ගෙදරටම කරන්ට් එක මේකෙන් දෙන්න පුලුවන්. එතකොට මණ්ඩලෙන් කරන්ට් එක ගන්න ඕනෙම නෑ.



    බම්ප් එකක් දාලා යන්න තව විස්තර දාන්නම් ඉස්සරහට.

     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Oya Grid වැඩේ හරියන්නෙ නෑ. මණ්ඩලෙන් ලයිට් කපද්දි සෝලා එක දිහා බලාගෙන ඉටිපන්දම් එලියෙන් ඩිනර් ගන්න තමයි වෙන්නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    grid ekata dena ewata approve denna adi madi karanawa neda.
    masa ganana adinawa neda
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    Oya Grid වැඩේ හරියන්නෙ නෑ. මණ්ඩලෙන් ලයිට් කපද්දි සෝලා එක දිහා බලාගෙන ඉටිපන්දම් එලියෙන් ඩිනර් ගන්න තමයි වෙන්නෙ

    grid tie solar inverter with battery backup thiyanwa monna ekakda dane naa lanka we ewa aprove karan natha. mehe okoma wene una ona brand unna onna katiyata promote karanna eka
     
    • Like
    Reactions: dwpsg

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    grid tie solar inverter with battery backup thiyanwa monna ekakda dane naa lanka we ewa aprove karan natha. mehe okoma wene una ona brand unna onna katiyata promote karanna eka

    ලකේ පංකාව කියන්නෙ එකනෙ බං.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    grid ekata dena ewata approve karanne ne kalakanni
    eka boru wedak
    mama danna dethun denekma innawa thama waiting
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    Grid tie karoth neda awula? Off grid system ekak hadaganna CEB eken prashnayak nane? :dull:

    yes eka aulak naa, un monna karannda ban ekata :lol:

    dan hybrid inverter have, podi batty backup ekak dala solar system eka duwannda puluwan ( battery less duwanath buluwan but rata case ne etakota )
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    රෑටත් ලයිට් කපනවනේ. යාලුවෙක් ඉන්නවා දෙනියායේ. උන්ට එක පාරක් වත් ලයිට් කපලා නෑ කිව්වා. ඇයි කියලා ඇහුවම සාගලයා ඉන්නේ ගෙවල් පැත්තෙලු