මේ දවස් වල ලයිට් කපන විදියට සහ එන ලයිට් බිලත් එක්ක පොඩි සෝලා සිස්ටම් එකක් ගෙදර සෙට් කරගත්තනම් ගොඩ. සෝලා සිස්ටම් එකක් සෙට් කරනකොට ක්‍රම දෙකකට කරන්න පුලුවන්.
1. Grid Tied System
2.Off Grid System
Grid Tied විදියට කරනවානම් නොර්මලි බැටරි දාන්නේ නෑ. කෙලින්ම සම්බන්ධ වෙන්නේ පාරේ ලයින් එකත් එක්ක. එතකොට දවල්ට හැදෙන විදුලිය අපි එලියට දෙනවා. රෑට පාරෙ ලයින් එකෙන් ගන්නවා. ගන්න ගානෙන් යන ගාන අඩු වෙලා තමයි බිල හැදෙන්නේ.
නැත්තම් අපිට Off Grid සිස්ටම් එකක් තනියම හදාගන්න පුලුවන්. මේකෙදි බැටරි වල අපි ශක්තිය ගබඩා කරගන්නවා රෑට පාවිච්චි කරන්න. මේක පාරෙ ලයින් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. රුපියල් 25,000 කින් වගේ මේ වගේ පොඩි සිස්ටම් එකක් අපිට ගෙදරදිම හදා ගන්න පුලුවන්. සාමාන්‍ය පොඩි ගෙයක් නම් ටිකක් ලොකු සිස්ටම් එකක් හදාගත්තානම් ගෙදරටම කරන්ට් එක මේකෙන් දෙන්න පුලුවන්. එතකොට මණ්ඩලෙන් කරන්ට් එක ගන්න ඕනෙම නෑ.
බම්ප් එකක් දාලා යන්න තව විස්තර දාන්නම් ඉස්සරහට.

Last edited:

Mulu gedaratama solar walin denawa nam grid eken ayin wela?