මේක මගේ paypal account දෙකකටම උනා මචන්. උඹලටත් මේ case එක ආවද?
මගේ account එක හදල තියෙන්නේ Philipines විදියට. ඔය email එක ආවම notification panel එකේ මෙහෙම පෙන්නනවා.
එකට ගියාම Proof Of Identity එකකුයි Proof of address එකකුයි දෙකක් ඉල්ලනවා.
මම කලින් account එකේ Proof Of Identity එකට ලංකාවේ driving license එකයි Proof of address එකට light බිලක philipines වල address එක ෆොටෝෂොප් වලින් එඩිට් කරලා යැව්වා. ඒක reject වෙලා ඒ account එක ලිමිට් උනා බන්.
දැන් මේ අලුත් account එකෙත් ඒ case එකම ආවා ඊයේ payment එකක් කරල ($20 ක) ඉවර උනාම. මම ebay ලින්ක් කරල බඩුත් විකුණලා තයෙනවා බන් මේ paypal එකෙන්
දැන් අවරුදු 3කටත් වඩා පරණයි account එක .
මේක ගොඩදාගන්න උදව් කරන්න පුලුවන්ද මචන් කාටහරි
documents හදල දෙන්න පුලුවන්ද කාටහරි
මම කීයක්හරි දෙන්නම් මේක ගොඩදාගන්න උදව් කරොත්
මගේ account එක හදල තියෙන්නේ Philipines විදියට. ඔය email එක ආවම notification panel එකේ මෙහෙම පෙන්නනවා.
එකට ගියාම Proof Of Identity එකකුයි Proof of address එකකුයි දෙකක් ඉල්ලනවා.
මම කලින් account එකේ Proof Of Identity එකට ලංකාවේ driving license එකයි Proof of address එකට light බිලක philipines වල address එක ෆොටෝෂොප් වලින් එඩිට් කරලා යැව්වා. ඒක reject වෙලා ඒ account එක ලිමිට් උනා බන්.
දැන් මේ අලුත් account එකෙත් ඒ case එකම ආවා ඊයේ payment එකක් කරල ($20 ක) ඉවර උනාම. මම ebay ලින්ක් කරල බඩුත් විකුණලා තයෙනවා බන් මේ paypal එකෙන්
දැන් අවරුදු 3කටත් වඩා පරණයි account එක .මේක ගොඩදාගන්න උදව් කරන්න පුලුවන්ද මචන් කාටහරි

Last edited: