xiaomi A2 lite අවුලක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන් යාලුවෙක්ට අරන් දුන්න A2 lite එකක්. අරන් දුන්න කිව්වේ උ මාසෙට ගානක් මට දෙනවා :P. මන් තමා කිව්වේ ෆෝන් එක හොඳයි ගනින් කියල. මගේ ලඟත් තියෙන්නේ ශියෝමි එකක් තමා උකියනව ඒකෙ තියන files හිඩ්න් කරණ ෆීච එක A2 lite එකේ නෑලු. ඇයි එහෙම වෙන්න හේතුව?:baffled:
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මන් යාලුවෙක්ට අරන් දුන්න A2 lite එකක්. අරන් දුන්න කිව්වේ උ මාසෙට ගානක් මට දෙනවා :P. මන් තමා කිව්වේ ෆෝන් එක හොඳයි ගනින් කියල. මගේ ලඟත් තියෙන්නේ ශියෝමි එකක් තමා උකියනව ඒකෙ තියන හිඩ්න් ෆීච එක A2 lite එකේ නෑලු. ඇයි එහෙම වෙන්න හේතුව?:baffled:


    mokak ? monawada hidden features?
     
    • Like
    Reactions: Aruna119

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    Mi A2 එක හොදයි ද? A2 lite එක නෙවෙයි.

    පාවිච්චි කරන අය ඉන්නවද?

    අව්ල් මොනවා හරි එනවද ඒ සිරිස් එකෙ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    Mi A2 එක හොදයි ද? A2 lite එක නෙවෙයි.

    පාවිච්චි කරන අය ඉන්නවද?

    අව්ල් මොනවා හරි එනවද ඒ සිරිස් එකෙ?

    phone eka aulak ne model eka tikkak paranai hebei
    MI A3 ekath lagadima ena kathawak thiyenawa :rolleyes:
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    dual cam
    disply desing
    nouch eka nathi wima
    disply qulity eka
    type c
    fast charging thiyenawalu ne

    awlakata thiyenne chip use karanna bari eka thamai