2020 Presidential Election Poll

2020 Presidential Election Poll

  • Total voters
    369
  • Poll closed .

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Salli deela wenna ba bung..godak kal ne gihilla...e kale sallith nathuwa athi echchara..

    සල්ලි වලට citizenship එක ගන්න බෑ බන්.. එහෙමනම් us වල ලොකු ගානක් invest කරන්න ඕනි business එකක.. මම දන්න විදිහට නම් මහින්ද ජනාධිපති වෙන්නත් කලින් ඉදල ගෝඨාභයට us citizenship එක තිබුන..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676

    Salli kiwwe Investor kenek hatiyata tamai. Jobs create kerannath one.. ehema giya un lankawe innewada danneth na... danna widiheta gota ehe odd jobs hitan kerela tiyenewa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Salli kiwwe Investor kenek hatiyata tamai. Jobs create kerannath one.. ehema giya un lankawe innewada danneth na... danna widiheta gota ehe odd jobs hitan kerela tiyenewa

    ගෝඨාභය 2000 ටත් කලින් US citizenship අරන් තියෙන්නෙ.. මම නම් හිතන්නෙ education qualifications පෙන්නල තමයි citizenship ගන්න ඇත්තෙ.. ගෝඨාභය IT postgraduate කෙනෙක්නෙ බන්.. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676
    113
    ගෝඨාභය 2000 ටත් කලින් US citizenship අරන් තියෙන්නෙ.. මම නම් හිතන්නෙ education qualifications පෙන්නල තමයි citizenship ගන්න ඇත්තෙ.. ගෝඨාභය IT postgraduate කෙනෙක්නෙ බන්.. :yes:

    Degree tiyan wena ratewal wala odd jobs kerana lankawe minussu kochchera innewada? :D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලිය හැකි බව හෙළිවෙයි. හිටo ප්‍රමුක ගූ.එන්.පීය සහ අසුර බලකාය සලිත වෙයි...:shocked::shocked::shocked:

    එදා අපි කිව්ව දේ අද හැබෑ වෙන්න ද හදන්නේ......
    🎗2019 January 15 Facebook report
    2019/2020 ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ව්‍යවස්ථාමය බාධාවක් තිබේ ද?

    19 වන සංශෝධනයෙන් පසුව හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට 2019 හෝ 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තරග කළ නොහැකි බවට නෛතික හා සමාජ මතයක් පවතී. නමුත් 19 වන සංශෝධනයේ ප‍්‍රතිපාදන ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමේදී අපට පෙනී යන්නේ එම ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඔවුන්ට ව්‍යස්ථාමය බාධාවක් නොමැති බවයි.

    බොහෝ නෛතික විශාරදයන් අදහස් දක්වන පරිද්දට හිටපු ජනපතිවරුන්ට නැවත තරග කිරීම සඳහා නොහැකියාව පැන නැගී තිබෙන්නේ දහනවවන සංශෝධනය මගින් සංශෝධිත 31(2) අනු ව්‍යවස්ථාවේ පහත සදහන් ප‍්‍රතිපාදන හේතුවෙනි.

    31 (2) ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය.

    මෙම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ජනාධිපති ධුරයට පත්වීම සඳහා තරග කිරීමට නුසුදුස්සෙක් වන්නේ දෙවරක් ජනාධිපති ධුරයට පත් වූ තැනැත්තෙකි.

    ජනාධිපති ධුරය යනු කුමක්ද යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 ව්‍යස්ථාව මගින් විග‍්‍රහ කර තිබේ.
    19 වන සංශෝධනයට අනුව,

    30 (1) ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානයා ද විධායකයේ ප‍්‍රධානයා ද ආණ්ඩුවේ ප‍්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.

    (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය.

    මෙම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා යනු කවරෙක්ද යන්නත්, ඔහු පත් වෙන ආකාරයත්, ඔහුගේ ධූර කාලයක් විග‍්‍රහ කර තිබේ. මෙම 30 වන ව්‍යස්ථාව 19 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් අලූත් ව්‍යවස්ථාවකි.

    ගැටළු සහගත කාරණය වන්නේ මෙම 30 ව්‍යවස්ථාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ පැවති 30 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් නොව පැවති 30 ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් වීමයි.
    19 වන සංශෝධනය පනත් කෙටුම්පත මෙසේ සදහන් කර තිබේ.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේ.

    එසේනම් සිදුවී ඇත්තේ කුමක්ද? 1978 සැප්තැම්බර් 7 වනදා සිට 2015 අපේ‍්‍රල් මස 22 වන දා වනතෙක් ලංකාවේ බලාත්මක වූ 30 ව්‍යවස්ථාව, දහනවවන සංශෝධනය මගින් ඉවත් කිරීම (Repeal), හේතුවෙන් එතෙක් මෙතෙක් ලංකාවේ සිටි සියලූ ජනාධිපතිවරුන් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තන් බවට පත් නොවන බවයි.

    එබැවින් 19 වන සංශෝධනයට යටතේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය ලෙස සැලකිය හැක්කේ නව 30 (1) හා 30 (2) ව්‍යස්ථාව යටතේ පත් වූ ජනාධිපතිවරයෙකු පමණකි.

    ඒ අනුව වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද නව 30 (1) හා 30 (2) ව්‍යස්ථාව පැනවීමට පෙර පත් වූ තැනැත්තෙක් වන නිසා ඔහු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙක් ද යන සාධාරණ සැකයක් මතු වේ.

    එම සැක දුරු කිරීම සඳහා 19 වන සංශෝධනයේ 49. (1) ව්‍යවස්ථාව පනවා ඇත.

    49. (1) සැක දුරු කිරීම සඳහා පහත සඳහන් ලෙස ප‍්‍රකාශ කරනු ලැබේ.
    (ආ) 2015 අපේ‍්‍රල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග‍්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය.

    එබැවින් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දහනවවන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බවට පත්වී තිබෙන්නේ 49 (1) (ආ) ව්‍යවස්ථාව බලාත්මක වීම හේතුවෙනි.

    ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6ක් නොව 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය මතය විය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව මගින් ප‍්‍රකාශයට පත් කරන ලද නෛතික විග‍්‍රහය කුමක්ද?

    වත්මන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දහනව වන සංශෝධනයට පෙර පැවති 30 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධූරයට පත් වූ වසර 6ක ධුර කාලයක් ඇති ජනාධිපතිවරයෙක් වුවද, 19 සංශෝධනය මගින් මෙතෙක් පැවති 30 ව්‍යවස්ථාව අවලංගු කිරීම හේතුවෙන් එතුමාට හිමිව තිබූ වසර හයක ධුර කාලය සමග ජනාධිපති ධූරය යන දෙකම ස්වයංක‍්‍රීයව ඉවත් වී ඇත. එබැවින් වත්මන් ජනාධිපතිතුමා නැවත ජනාධිපති ධුරයට පත්වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 49 (1) ව්‍යවස්ථාව අනුව බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මතය වූයේ වත්මන් ජනාධිපතිතුමාට හිමි වන්නේ 19 වන සංශෝධනයට යටත් අවුරුදු 5 දුර කාල සීමාව පමණක් බවයි.

    ඒ අනුව මෙයින් අපට නිගමනය කළ හැකි වන්නේ වත්මන් ජනාධිපතිතුමා හැර අනිත් සියලූම හිටපු ජනාධිපතිවරුන් දහනවවන සංශෝධනයට යටත් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධූරය යන තනතුර නොදැරූ පුද්ගලයන් වන බවයි. එබැවින්, අපට නිගමනය කළ හැක්කේ 31 (2) ව්‍යවස්ථාවේ සදහන් ”දෙවරක් ජනාධිපති ධුරයට පත්වූ තැනැත්තෙක් යන්නට මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නොවැටෙන තැනැත්තෙක් බැවින් 2019/2020 ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට හිටපු ජනපතිවරුන්ට 31 (2) ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බවයි.
    🎗Prepared By: Dishan Senarathne, Dilan Jayasinghe, Pubudu Chandrasekara
    This is not a political analysis, but a legal analysis based on the constitution. මෙය දේශපාලන විග්‍රහයක් නොව ව්‍යවස්ථා අනුව සිදු කල නෛතික විග්‍රහයක් පමණි.

    උපුටාගැනීම - FB

    මෙවන් පැහැදිලි කිරිමක් කල රටේ සියලු දක්ෂ නීති විශාරදයන්ට මාගේ ගෞරවය ...........:cool::cool::cool:

    ආයුබෝවේවා මහරජාණෙනි.........:cool::cool::cool:

    mahinda returnමහින්දාගමනය 2020.......................:shocked:
     
    Mamath kiyanne gota illanne na :P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..ගෝඨා දින්නා..

    57.45% ප්‍රතිශතයකින් ගෝඨා එලකිරි ජනාධිපතිවරණය දිනූ වගයි..........:shocked:

    :cool::cool::cool::cool::cool::cool::cool:

    200w.webp

    100.webp

    200.webp

    200.webp
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113

    57.45% ප්‍රතිශතයකින් ගෝඨා එලකිරි ජනාධිපතිවරණය දිනූ වගයි..........:shocked:

    :cool::cool::cool::cool::cool::cool::cool:

    2010 සරත් ෆොන්සේකා 64% අරං දින්නෙ එළකිරියේ :yes: සෝ ඕක ඇත්ත ලෝකේ නොවෙන්නත් පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=300000
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mamath kiyanne gota illanne na :P

    ගෝඨාභයට ජනාධිපති වෙන්න උවමනාවක් තියනවද කියල නම් දැන්නෙ නැහැ.. UNP සෙට් එක වටේ යවන්න කරන වැඩක් වෙන්නත් පුලුවන් ඉතින්.. දැන් UNP සෙට් එකම ගෝඨාභයගෙ පස්සෙන් දුවනවනෙ..

    ලසන්ත නම් හරි, ඊලගට එක්නැලිගොඩ and තජූඩීන් ..
    :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676
    113
    ගෝඨාභයට ජනාධිපති වෙන්න උවමනාවක් තියනවද කියල නම් දැන්නෙ නැහැ.. UNP සෙට් එක වටේ යවන්න කරන වැඩක් වෙන්නත් පුලුවන් ඉතින්.. දැන් UNP සෙට් එකම ගෝඨාභයගෙ පස්සෙන් දුවනවනෙ..

    ලසන්ත නම් හරි, ඊලගට එක්නැලිගොඩ and තජූඩීන් ..
    :D

    Lasanthage, Ekneligodage case eke amathaka kerannako, mata tiyena prashne thajudeen ge case eke ay iwera keranne natte ?! (Thajudeen ge case eketa deshapalanayak/rate arakshawa gane adala na)
    Horu samaga horu ..echcherai kiyanna tiyenne
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Lasanthage, Ekneligodage case eke amathaka kerannako, mata tiyena prashne thajudeen ge case eke ay iwera keranne natte ?! (Thajudeen ge case eketa deshapalanayak/rate arakshawa gane adala na)
    Horu samaga horu ..echcherai kiyanna tiyenne

    හේතු 2 ක් තියෙන්න පුලුවන්.

    1 - ගෝඨාභය තජූඩීන්ගෙ කේස් එකට සම්බන්ධ නැතුව ඇති හෝ ඔප්පු කරන්න සාක්ශි මුකුත් නැතුව ඇති. (මුන් ටික ණඩුව ඉවර වෙනවට කැමතිත් නැහැ කොහොමහරි ඇදගෙන යන්න ඕනිනෙ)

    2 - දැනට ආණ්ඩුවෙ ඉන්න ලොකු කිහිප දෙනෙකුත් ඔය දේවල් වලට සම්බන්ද ඇති.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හේතු 2 ක් තියෙන්න පුලුවන්.

    1 - ගෝඨාභය තජූඩීන්ගෙ කේස් එකට සම්බන්ධ නැතුව ඇති හෝ ඔප්පු කරන්න සාක්ශි මුකුත් නැතුව ඇති. (මුන් ටික ණඩුව ඉවර වෙනවට කැමතිත් නැහැ කොහොමහරි ඇදගෙන යන්න ඕනිනෙ)

    2 - දැනට ආණ්ඩුවෙ ඉන්න ලොකු කිහිප දෙනෙකුත් ඔය දේවල් වලට සම්බන්ද ඇති.

    ඔව්. ඒක ඇත්ත. කොහොම උනත් ගූඇන්පී පොන්නයොන්ගෙ මේ වැඩ හින්ද මට නම් හිතෙන්නෙ ගෝටගෙ ජනපියත්වය තව වැඩි උනා මිසක් අඩු නම් උනේ නෑ,. මේ ඔක්කොම අස්සෙ බැරිවෙලාවත් ගෝටට එන්න බැරි උනොත් ඒ පැත්තෙන් එන මොකාට හරි චන්දෙ දෙනව. මොකද මෙච්චර පොන්න වැඩ කරන ගූඇන්පී එකට ආයෙත් බලේට නම් එන්න දෙන්න බෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව්. ඒක ඇත්ත. කොහොම උනත් ගූඇන්පී පොන්නයොන්ගෙ මේ වැඩ හින්ද මට නම් හිතෙන්නෙ ගෝටගෙ ජනපියත්වය තව වැඩි උනා මිසක් අඩු නම් උනේ නෑ,. මේ ඔක්කොම අස්සෙ බැරිවෙලාවත් ගෝටට එන්න බැරි උනොත් ඒ පැත්තෙන් එන මොකාට හරි චන්දෙ දෙනව. මොකද මෙච්චර පොන්න වැඩ කරන ගූඇන්පී එකට ආයෙත් බලේට නම් එන්න දෙන්න බෑ.

    :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    multiple citizenship gana mama mukut kiwwe nane ban. salli deela US citizen una nam e salli kohenda awe kiyalada hitanne? laksha 5 ta 10ta US citizen wenna bane. kohomath president candidate kenek widiyata enawa nam aniwa US citizenship eka cancel karagena enna ona. nattan arjun mahendran 2 thamai enne.. :lol:

    ubamane kiwwe "boru jathimamakathwaya" ganath. e ganath kiyanna tiyenne okamai. stage wala dan kiyana ewa newei kerenne. specially dan meyage wate inna set ekath ekka. kochchara loku talks dunnath nattath puke gahan inna wenne unge udawwen giyoth. ueka tamai wenneth. unwa atharala chandeta enawanam denna salaka balanna puluwan. deshapalane inna un gana me athdakeem madida?

    5ocymx.jpg

    2l89rt0.jpg

    bump