එක මගේ ලාස්ට් වැරදි චන්දෙ දැමීම කියල මම නම් හිතන්නෙ..
දැන් ගෝට ව අල්ලන් ඉන්නව. හොඳ වැඩපිලිවෙලක් තියෙනවලු. විනය හදනවලු. කාටවත් එයා එක්ක නටන්න බෑලු. 2015 චන්දෙට අපි අහපු ඒවත් මට මතක් වෙනව දැන්.දින 100 වැඩපිලිවෙල. ස්වාදීන කොමිෂන් සභා. සරල ජනාදිපති. පවුල් පාලනේට තිත තියන එක. මට පුදුම මේ රටේ උන් මෙච්චර ගොන් මොකද කියලා. එක පාරක් දෙපාරක් රැවටුනාට කමක් නෑ අපිට උන්ව කාල බලන්න බෑනෙ. ඒත් දිගින් දිගටම උන් හොරු බව දැනගෙනත් රැවටෙන්නෙ ඇයි? නරකම දේ තියෙන්නෙ උන් එහෙමයි කියල දැනගෙනම උන්ව පත්කරන්න හදන එක. දැන් shadow1 කිව්ව වගේ ගඳ අඩු කුනුගොඩ තෝරන එක. කොච්චර කණගාටුදායක දෙයක්ද බන් ඒක.
ගෝට දේශපාලකයෙක් විදියට හිටියෙ නෑ කියමු. ඒත් කා එක්කද මේ බලේ ගන්න එකතු වෙලා ඉන්නෙ? විනය හදන්න මේ නීලකාස හොරු එක්ක? අටවත් පාස් නැති හැසිරෙන්න දන්නෙ නැති එවුන් එක්ක? හොර අරක්කු විකුනන එවුන් එක්ක? කෝච්චිවල මාල කඩපු එවුන් එක්ක? උන් උන්ට අවාසි වෙන්න නීති හදනවද බලේට ආවම? ඒක දැක්කම මදිද මේ ඉන්නෙ ඊළඟ සිරිසේන කියල හිතාගන්න.
කුනු ගොඩේ ඉන්න එවුන් ගෙන් පිරිසුදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ. කවදහරි වෙනසක් වෙන්න එතන නැති එකෙක්වම ගේන්න ඕන.
ලංකාවෙ ගද අඩු කුනු ගොඩ තෝරනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැනෙ මචන්..
ලංකාවෙ 3 න් වෙනි බලවේගයක් කියල එකක් නැහැනෙ.. එහෙම ඉන්න පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙන එකනම් අවාසනාවක් තමයි..

අපිට පුලුවන් දවසම උනත් හොද දේශ්පාලනේ කොහොමද කියන එක ගැන කතා කරන්න, ගොඩක් හොද අපේක්ශකයෙක් ගැන කතා කරන්නත් පුලුවන්.. ඒත් අන්තිමේදි ලංකාවෙ චන්දෙට ඉදිරිපත් වෙන්නෙ
අර පරන කුණු ගොඩවල් දෙකෙන් කවුරු හරි තමයි.. අපිට චන්දෙ දෙනකොට වෙන options නැහැ. ඒ පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙනව , එහෙම නැත්නම් චන්දෙ නොදී ඉන්න තමයි වෙන්නෙ.
Last edited:

දින 100 වැඩපිලිවෙල. ස්වාදීන කොමිෂන් සභා. සරල ජනාදිපති. පවුල් පාලනේට තිත තියන එක. මට පුදුම මේ රටේ උන් මෙච්චර ගොන් මොකද කියලා. එක පාරක් දෙපාරක් රැවටුනාට කමක් නෑ අපිට උන්ව කාල බලන්න බෑනෙ. ඒත් දිගින් දිගටම උන් හොරු බව දැනගෙනත් රැවටෙන්නෙ ඇයි? නරකම දේ තියෙන්නෙ උන් එහෙමයි කියල දැනගෙනම උන්ව පත්කරන්න හදන එක. දැන් shadow1 කිව්ව වගේ ගඳ අඩු කුනුගොඩ තෝරන එක. කොච්චර කණගාටුදායක දෙයක්ද බන් ඒක. 





ඔය cycle එකමයි රිපීට් වෙන්නෙ...
