දැන් ඉන්න උන්ට ඔච්චර දේවල් කරන්න පණ නෑ බං. ඒ ඉස්සර. මෝල් ගහත් එක්ක ඇදගෙන වැටෙන තත්වයක් දැන් තියෙන්නෙ. ඉස්සරහ ජනප්‍රවාද අහන්න හම්බවෙයි ඉස්සර ගෑණු අය තනි අතිං ලොකූ මෝල්ගස් කියල ජාතියක් උස්සල පිටි කෙටුව, හෙන කලු ගල් කුට්ටියක් පාවිච්චි කල්ල තමා මිරිස් ඇඹරුවෙ වගේ ඒව![]()
ඒකනං අපිටත් අදාලයි නේ බං ජනප්‍රවාද නං තියෙන්නෙ පිරිමි තනියම වැව් හැදුව කියලත්
අපිට දැන් මේ කුණු වලක් කපන්න ගියත් එපාවෙනවා නේ.






හිටෝපු ගහක් ලොකු වෙනව දකිද්දි වල කපන්න වෙන මහන්සිය ගැන හිතෙන්නෙවත් නෑ