කෙල්ලො

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    දැන් ඉන්න උන්ට ඔච්චර දේවල් කරන්න පණ නෑ බං. ඒ ඉස්සර. මෝල් ගහත් එක්ක ඇදගෙන වැටෙන තත්වයක් දැන් තියෙන්නෙ. ඉස්සරහ ජනප්‍රවාද අහන්න හම්බවෙයි ඉස්සර ගෑණු අය තනි අතිං ලොකූ මෝල්ගස් කියල ජාතියක් උස්සල පිටි කෙටුව, හෙන කලු ගල් කුට්ටියක් පාවිච්චි කල්ල තමා මිරිස් ඇඹරුවෙ වගේ ඒව :sorry:

    ඒකනං අපිටත් අදාලයි නේ බං ජනප්‍රවාද නං තියෙන්නෙ පිරිමි තනියම වැව් හැදුව කියලත්

    අපිට දැන් මේ කුණු වලක් කපන්න ගියත් එපාවෙනවා නේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිට ඉතිං රෙදි නමන වැඩෙයි පිඟන් කෝප්ප හැලි හෝදන වැඩෙයි කරන්න කොහොමත් කම්මැලිකමක් තියෙනව

    ඒ හින්ද ඔය පොල් ගාන එළවලු කපන වැඩක් දෙන්න :yes:

    එකටත් කැමති නැනෙ..පොල් ගැවොත් කඩල කන්න පුලුවන් විදිහට පොල් උලුප්පලා ගාවි...එලවලු කැපුවොත් සුප් එකකට ගන්න පුලුවන් විදිහට කපාවි.....ඊට හොදයි.....උදෙම පොප්කොර්න් බාස්කට් එකක් හදලා දිලා කාමරෙට දාලා දොර වහන එක පාඩුවෙ වැඩක් කරගන්න.....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒකනං අපිටත් අදාලයි නේ බං ජනප්‍රවාද නං තියෙන්නෙ පිරිමි තනියම වැව් හැදුව කියලත්

    අපිට දැන් මේ කුණු වලක් කපන්න ගියත් එපාවෙනවා නේ.

    සිරාවට:baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනං අපිටත් අදාලයි නේ බං ජනප්‍රවාද නං තියෙන්නෙ පිරිමි තනියම වැව් හැදුව කියලත්

    අපිට දැන් මේ කුණු වලක් කපන්න ගියත් එපාවෙනවා නේ.

    :shocked:
    ඒ පුරුදු නැති හින්ද බං. වලවල් දහයක් විතර කපපං එතකොට නිකංම හරියනව :yes: පලවෙනි දවසෙ තමා ඔක්කොම කැක්කුම :sorry:
    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඉන්න උන්ට ඔච්චර දේවල් කරන්න පණ නෑ බං. ඒ ඉස්සර. මෝල් ගහත් එක්ක ඇදගෙන වැටෙන තත්වයක් දැන් තියෙන්නෙ. ඉස්සරහ ජනප්‍රවාද අහන්න හම්බවෙයි ඉස්සර ගෑණු අය තනි අතිං ලොකූ මෝල්ගස් කියල ජාතියක් උස්සල පිටි කෙටුව, හෙන කලු ගල් කුට්ටියක් පාවිච්චි කල්ල තමා මිරිස් ඇඹරුවෙ වගේ ඒව :sorry:

    ඉස්සර හිටපු මිනිස්සු අලි උස්සල පොලේ ගහල තියනවා...:yes: :yes:
    වැලි මිරිකලා වතුර අරගෙන තියනව...:yes: :yes:
    අහසෙන් ගිහිල්ල තියනවා... :yes: :yes:
    මකරු පරද්දල තියනවා... :yes: :yes:
    දැන් ඉන්න උන්ගෙන් ගේම ඉල්ලලා වැඩක් නැති නිසා මකරුත් වඳ වෙලා ගිහිල්ල.. :sorry: :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    එකටත් කැමති නැනෙ..පොල් ගැවොත් කඩල කන්න පුලුවන් විදිහට පොල් උලුප්පලා ගාවි...එලවලු කැපුවොත් සුප් එකකට ගන්න පුලුවන් විදිහට කපාවි.....

    1. බ්ලෙන්ඩරේ
    2. ෆුඩ් ප්‍රොසෙසර්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර හිටපු මිනිස්සු අලි උස්සල පොලේ ගහල තියනවා...:yes: :yes:
    වැලි මිරිකලා වතුර අරගෙන තියනව...:yes: :yes:
    අහසෙන් ගිහිල්ල තියනවා... :yes: :yes:
    මකරු පරද්දල තියනවා... :yes: :yes:
    දැන් ඉන්න උන්ගෙන් ගේම ඉල්ලලා වැඩක් නැති නිසා මකරුත් වඳ වෙලා ගිහිල්ල.. :sorry: :sorry:

    :dull:
    හරි ඉතිං අතශයෝක්තිය පොඩ්ඩක් තියෙනව තමා. ඒ වුනාට සිරාවටම මේ වගේ දෙයක් ඉස්සරහට වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    :shocked:
    ඒ පුරුදු නැති හින්ද බං. වලවල් දහයක් විතර කපපං එතකොට නිකංම හරියනව :yes: පලවෙනි දවසෙ තමා ඔක්කොම කැක්කුම :sorry:
    :(

    කුණු වළක් කපන එක ඉතිං හැමදාම කරන්න සෙට් වෙන වැඩක් නෙමෙයි නේ :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    1. බ්ලෙන්ඩරේ
    2. ෆුඩ් ප්‍රොසෙසර්

    බ්ලෙන්ඩර් එකෙන් පොල් මිරිකෙන්නෙ නැනෙ...ඇබරෙනවා මිසක..
    ෆුඩ් ප්‍රොසෙසර් එකෙන් එලවලු කැපෙනවා ද...:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    බ්ලෙන්ඩර් එකෙන් පොල් මිරිකෙන්නෙ නැනෙ...ඇබරෙනවා මිසක..
    ෆුඩ් ප්‍රොසෙසර් එකෙන් එලවලු කැපෙනවා ද...:baffled:

    ඉතිං උලුප්පලා දුන්නාම බනින්නෙ කිරි මිරිකන්න බෑ කියලනෙ. ඒකට බ්ලෙන්ඩර් කරල දුන්නම හරිනෙ .

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං උලුප්පලා දුන්නාම බනින්නෙ කිරි මිරිකන්න බෑ කියලනෙ. ඒකට බ්ලෙන්ඩර් කරල දුන්නම හරිනෙ .

    මම නම් කියන්නෙ මම වැඩ ටික කරගන්නම් ඔයා ඉන්න කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    මම නම් කියන්නෙ මම වැඩ ටික කරගන්නම් ඔයා ඉන්න කියලා.

    ඔව් ඒකත් හොඳයි, අපි කාන්තා පාර්ශ්වයට කාරෙක හෝදන්න කියන්නෙ නෑ වගේ

    ඒත් ඉතිං ඕක කියන කටෙන්ම ඊට පස්සේ කියනව

    ඇයි කෙල්ලො කියන්නෙ ගෙදර වැඩකාරියොද..ඔවා කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලො කලා කියලා උන් ගෙවෙන්නෙ නැ...:angry:

    කියල
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුණු වළක් කපන එක ඉතිං හැමදාම කරන්න සෙට් වෙන වැඩක් නෙමෙයි නේ :sorry:

    ගස් හිටවන්න වලවල් කපපං :love: හිටෝපු ගහක් ලොකු වෙනව දකිද්දි වල කපන්න වෙන මහන්සිය ගැන හිතෙන්නෙවත් නෑ :love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hamoma newi samahara ganu inawa gedara kisima wadak karanne nathi aduma gane tebona kopewath hodanne nathi kunu kochara thibath athu ganne nathi kama hadanne nathuwa mulu dawasama TV bala bala inna.