මම කැමතියි කියල දාන්න ලු නැත්තන් බාර ගන්නේ නෑ ලු![]()

issara nam meeta wada hodata mewa keruna![]()

එහෙනම් පරන අය බාරගන්න..අපි කැමති පැත්තකට වෙන්න....වාසි දෙන පිලට හෝයියා බව සලකන්න




මන් කැමතියි,
kohomada mama mekata eligibleda nadda kiyala bala ganne???
online inna ekath prashnayak thama
kambe adina widiha danneth na
![]()
එහෙනම් පරන අය බාරගන්න..අපි කැමති පැත්තකට වෙන්න....


he heමන් කැමතියි නෑනට නෑන කැමති නෑ මට![]()
අපිට තේ උගුරක්වත් නැද්ද අප්පා මේ සංවිධායක මණ්ඩලේ අයගෙන්

අපිට ආරංචියි කඹ අරමුදල් වලින් නෙස්කැපේ මැසිමක් එහෙම අරගෙන ඒසී එකේ ඉන්නව කියලසංවිදායකයොන්ට ඇඩිලා ඉන්නෙ.....![]()
අපිට බංකු කොටයක්වත් නෑ ඉඳගන්න
අපිට තේ උගුරක්වත් නැද්ද අප්පා මේ සංවිධායක මණ්ඩලේ අයගෙන්

අපිට ආරංචියි කඹ අරමුදල් වලින් නෙස්කැපේ මැසිමක් එහෙම අරගෙන ඒසී එකේ ඉන්නව කියලඅපිට බංකු කොටයක්වත් නෑ ඉඳගන්න
![]()



අපිට තේ උගුරක්වත් නැද්ද අප්පා මේ සංවිධායක මණ්ඩලේ අයගෙන්
