කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    prize list එක හදනගමන් ඉන්නේ
    තෑගී ඕන අය මට රෙප් දීලා පෝස්ට් එකක් දාන්න :D


    මූ යකෝ...

    ඒ අතින් ගියපාර හොදයි. අර කොල හූනා පීඑම් වලින් විතරයි 1000ක් ඉල්ලුවෙ:oo:


    වංචාව දූෂණය භීශනය වෘශනය රජවුණු යුගයක් මේක​
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කරුණා කර මහේෂ් වලතර සමග KasunKDP නායකයන් ලෙස තෝරා ගන්න මෙන් ඉල්ලා සිටිමි.
    මා Koawari ගේ ගිණුමද hak කර කසුන්ට සාය දෙන බවට ඉඳුරා (වගේ) පොරොන්දු වෙමි.
    :lol: :lol: :lol: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාසි දෙන පිලට හෝයියා බව සලකන්න

    කරුණා කර මහේෂ් වලතර සමග KasunKDP නායකයන් ලෙස තෝරා ගන්න මෙන් ඉල්ලා සිටිමි.
    මා Koawari ගේ ගිණුමද hak කර කසුන්ට සාය දෙන බවට ඉඳුරා (වගේ) පොරොන්දු වෙමි.
    :lol: :lol: :lol: :lol:

    මම කැමතියි කියල දාන්න ලු නැත්තන් බාර ගන්නේ නෑ ලු :yes: