අපිනම් 799 එක.. channel 80 ක් වගේ තියනව.. කීයක් තියනවඩ හරියටම දන්නෙ නෑ මචන්..
.මචං උන්ට ගිහින් pay කරහම දවස් කීයක් යනවද connection ඵක දෙන්න?ටැක්ස් එක්කද 799?අපිනම් 799 එක.. channel 80 ක් වගේ තියනව.. කීයක් තියනවඩ හරියටම දන්නෙ නෑ මචන්..
ටැක්ස් එක්කද 799?
ඩිස්කවරි, නැශනල් ජියෝග්‍රැෆික්, බීබීසී තියෙනවද පැකේජ් එකේ?

එහෙනං වැඩක් නෑ.799 pkg1nm Discovery witry tynne ,799+tax
basic pakg එකට හම්බවෙන්නේ local chanels ටිකයි දෙමළ මල ඉලව් ටිහිකුයි... pre-fix pkgs මචන් තියෙන්නේ.. ඒකත් කපටි විදියට හදලා තියෙන්නේ.. හිතපන් උඹට ඩිස්කවරි ,මූවිස් චැනල්ස් එක පැකේජ් එහෙක නෑ.. නිව්ස් පැකේජ් වෙනයි.මූවි චැනල්ස් පැකේජ් වෙනයි.. ස්පෝට්ස් චැනල් පැකේජ් වෙනයි.. ඔයාට custom chanels ඉල්ලලා ගන්න පුළුවන්.. එක චැනල් එහෙකට 60 ක් ගෙවන්න ඕන.. ගෙදර දවල්ට කවුරුත් නැත්නන් ලොකු පැකේජ් නම් ගන්න එප පුතී.. අපරාදේ සල්ලි.. මැච් බලන්න star-sports 1/2 ගනින්. Movies ඕනේ නම් එක චැනල් එකක් ගනින්. චැනල් ගත්තට ඕවා බැලෙන්නේ නෑ බන්..
මචන්, මෙහෙමයි ඔය කතාව.. අඩුම එකට චැනල් 80ක් නම් ලොවෙත් හම්බ වෙන්නේ නෑ..basic pakg එකට හම්බවෙන්නේ local chanels ටිකයි දෙමළ මල ඉලව් ටිහිකුයි... pre-fix pkgs මචන් තියෙන්නේ.. ඒකත් කපටි විදියට හදලා තියෙන්නේ.. හිතපන් උඹට ඩිස්කවරි ,මූවිස් චැනල්ස් එක පැකේජ් එහෙක නෑ.. නිව්ස් පැකේජ් වෙනයි.මූවි චැනල්ස් පැකේජ් වෙනයි.. ස්පෝට්ස් චැනල් පැකේජ් වෙනයි.. ඔයාට custom chanels ඉල්ලලා ගන්න පුළුවන්.. එක චැනල් එහෙකට 60 ක් ගෙවන්න ඕන.. ගෙදර දවල්ට කවුරුත් නැත්නන් ලොකු පැකේජ් නම් ගන්න එප පුතී.. අපරාදේ සල්ලි.. මැච් බලන්න star-sports 1/2 ගනින්. Movies ඕනේ නම් එක චැනල් එකක් ගනින්. චැනල් ගත්තට ඕවා බැලෙන්නේ නෑ බන්..
වාසි මෙහෙමයි. රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් දවස් දෙහෙක ඒවා...
ලොකුම අවාසිය තමයි අකිණු. පුතේ අකුණක් ගැහුවොත් Smart TV, ඒ හා සැබැඳි Audio setup/ DvD players / Game console ඔක්කොම කෙල වෙලයි නවතින්නේ... ඔය අකුණු වලට කිසිම පිළියමක් SLT ලගේ නෑ... දරුණු එකක් ගැහුවොත් සේසතම සෙත්ත පොච්චි... උන් නම් කියනවා වහින්න එද්දි ගලවන්නලු... අකුණු කිය කිය ගහන්නේ නෑ බන්ස්... TV හදන්න ආපු උන්ගෙන් බාගෙට භාගයක් SLT line එකෙන් අකුණ ඇවිත් main board/ power board ගිය උන්... ඒනිසා දෙපාරක් හිතලම ගනින් පුතේ.. hope this informatios help to you..![]()

එහෙනං වැඩක් නෑ.
799 +ටැක්ස් දීල ලංකාවේ චැනලුයි, දෙමල, හින්දි චැනලුයි විතරයි නම් ගොඩක්ම පාඩුයි.
ඩිස්කවරි, නැශනල් ජියෝග්‍රැෆික් වගේ චැනල් තියෙන 1000ට අඩු සැට් පැකේජ්වත් තියෙනවද?
අපිනම් 799 එක.. channel 80 ක් වගේ තියනව.. කීයක් තියනවඩ හරියටම දන්නෙ නෑ මචන්..
සිරාවට බන් මෙලෝ වැඩක් නෑ ඒ චැනල් බලන්න පුලුවන් කියල පිටරට ඒව තුන හතරයි ඒවෙත් ඉන්දියන් ජරාවල් තියෙන්නෙ අප්පිරියයි ටැක්ස් එක්ක 1000ක් විතර යනව. දෙමල චැනල්න්ගොෆකුත් තියෙනව.discovery natgeo ටිකත් ඉන්දියන් තමා. වැඩසටහනට වඩා උඹට බලන්න වෙන්නෙ ඉන්දියන් ඇඩ් ටික දිහා. ඒවගෙ rewind කරල බලන්නත් බෑ live විතරයි. බොරු වැඩක්. ඔයිට වඩා ලාබයි ඒ 799න් extra gb අරගෙන බලන්න ඕනෙ ටික download කරගෙන හරි youtube වලිං හරි බලනව.
peotv හොඳයි එකවෙලාවෙ චැනල් දෙකක යන නාට්ටි ටික බලන්න ඕනෙ අයට.

එහෙනං වැඩක් නෑ.
799 +ටැක්ස් දීල ලංකාවේ චැනලුයි, දෙමල, හින්දි චැනලුයි විතරයි නම් ගොඩක්ම පාඩුයි.
ඩිස්කවරි, නැශනල් ජියෝග්‍රැෆික් වගේ චැනල් තියෙන 1000ට අඩු සැට් පැකේජ්වත් තියෙනවද?
හම්ම චැනල් 80ක්.මචං උන්ට ගිහින් pay කරහම දවස් කීයක් යනවද connection ඵක දෙන්න?
meken balapanටැක්ස් එක්කද 799?
ඩිස්කවරි, නැශනල් ජියෝග්‍රැෆික්, බීබීසී තියෙනවද පැකේජ් එකේ?
මචන්, මෙහෙමයි ඔය කතාව.. අඩුම එකට චැනල් 80ක් නම් ලොවෙත් හම්බ වෙන්නේ නෑ..basic pakg එකට හම්බවෙන්නේ local chanels ටිකයි දෙමළ මල ඉලව් ටිහිකුයි... pre-fix pkgs මචන් තියෙන්නේ.. ඒකත් කපටි විදියට හදලා තියෙන්නේ.. හිතපන් උඹට ඩිස්කවරි ,මූවිස් චැනල්ස් එක පැකේජ් එහෙක නෑ.. නිව්ස් පැකේජ් වෙනයි.මූවි චැනල්ස් පැකේජ් වෙනයි.. ස්පෝට්ස් චැනල් පැකේජ් වෙනයි.. ඔයාට custom chanels ඉල්ලලා ගන්න පුළුවන්.. එක චැනල් එහෙකට 60 ක් ගෙවන්න ඕන.. ගෙදර දවල්ට කවුරුත් නැත්නන් ලොකු පැකේජ් නම් ගන්න එප පුතී.. අපරාදේ සල්ලි.. මැච් බලන්න star-sports 1/2 ගනින්. Movies ඕනේ නම් එක චැනල් එකක් ගනින්. චැනල් ගත්තට ඕවා බැලෙන්නේ නෑ බන්..
වාසි මෙහෙමයි. රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් දවස් දෙහෙක ඒවා...
ලොකුම අවාසිය තමයි අකිණු. පුතේ අකුණක් ගැහුවොත් Smart TV, ඒ හා සැබැඳි Audio setup/ DvD players / Game console ඔක්කොම කෙල වෙලයි නවතින්නේ... ඔය අකුණු වලට කිසිම පිළියමක් SLT ලගේ නෑ... දරුණු එකක් ගැහුවොත් සේසතම සෙත්ත පොච්චි... උන් නම් කියනවා වහින්න එද්දි ගලවන්නලු... අකුණු කිය කිය ගහන්නේ නෑ බන්ස්... TV හදන්න ආපු උන්ගෙන් බාගෙට භාගයක් SLT line එකෙන් අකුණ ඇවිත් main board/ power board ගිය උන්... ඒනිසා දෙපාරක් හිතලම ගනින් පුතේ.. hope this informatios help to you..![]()
මේ ලගදී ගත්ත අපිත් ගත්තෙ හත්සීයඅනූනවයෙ එක ඉල්ලලා දවස් හතරකින් විතර ඇවිත් දීලා ගියා පියෝ එක ගන්න යන ගාන තුන්දාස් ගානක් උන් මාසෙ බිලට එවනවා කිව්වා ඒක