Samsung or Panasonic ekak ganin (Warranty sure nam),Oya Samsung model eka mokak da?
Samsung,LG ලංකාවට හරියන්නේ නැහැ බං.SONY,PANASONIC තමා කාලයක් use කරන්න පුළුවන්..
Oya okkma Chinese panel bn tynne. quality cha. Original panasonic, lg quality eka expect krnna epa
මාත් ඵකක් ගන්නවා අනිද්දා.නම් ගන්නෙ SONY ඵකක්.