What is the Best TV

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චීන, කොරියන්,ඉන්දියන් ගූ ගොඩවල්.යකෝ ගනින් SONY,SHARP වගේ ජපන් බඩුවක්.අවුරුදු ගාණක් use කරන්න පුළුවන්...
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    Sony ekath thama apeth thiyenne. Dan 5 years withara. Kisima Awulak na Supiriyata vada. Math danna tharamata Sony TV godak hoday
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Sony ekath thama apeth thiyenne. Dan 5 years withara. Kisima Awulak na Supiriyata vada. Math danna tharamata Sony TV godak hoday

    ඵළ මචං.අනිවාර්යෙන්ම TV නම් SONY ම තමා.මමත් ගත්තේ SONY 43 ඵකක්.මම ගත්තෙ මෙන්න මේක..හම්මො ඩිස්ප්ලේ ඵක,sound මාරම කොලටි.සම්සුන් කැලේ:lol:.සැම්සුන් TV ඩිස්ප්ලේ තමා හොඳම කියන්නෙ බොරු බං.

    https://www.sony.com.sg/electronics/televisions/x7000f-x7007f-x7077f-series
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඵළ මචං.අනිවාර්යෙන්ම TV නම් SONY ම තමා.මමත් ගත්තේ SONY 43 ඵකක්.මම ගත්තෙ මෙන්න මේක..හම්මො ඩිස්ප්ලේ ඵක,sound මාරම කොලටි.සම්සුන් කැලේ:lol:.සැම්සුන් TV ඩිස්ප්ලේ තමා හොඳම කියන්නෙ බොරු බං.https://www.sony.com.sg/electronics/televisions/x7000f-x7007f-x7077f-series

    මම මේ Sony TV එක අරන් දැන් අවුරුදු 3ක් විතර ඇති. මමත් කොලිටි එක ගැන පට්ට හැපි! කිසිම අවුලක් නැති TV එක.

    උබ කොහෙන්ද ගත්තෙ?

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    මම මේ Sony TV එක අරන් දැන් අවුරුදු 3ක් විතර ඇති. මමත් කොලිටි එක ගැන පට්ට හැපි! කිසිම අවුලක් නැති TV එක.

    උබ කොහෙන්ද ගත්තෙ?

    :cool:Singapore ඉඳල අාපු යාළුවෙක්ගෙන් මචං..80000කට ගත්තෙත්.සුපිරිම භාණ්ඩේ.80000කට SONY 4K අඟල් 43 TV ඵකක් නම් ලංකාවෙන් නම් ගන්න බැහැ ලොවෙත්.:Dsingapore වල නම් sony tv වලට 3 years warranty දෙනවලු.:)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම මේ Sony TV එක අරන් දැන් අවුරුදු 3ක් විතර ඇති. මමත් කොලිටි එක ගැන පට්ට හැපි! කිසිම අවුලක් නැති TV එක.

    උබ කොහෙන්ද ගත්තෙ?

    උබ කොහෙන්ද ගත්තෙ මචන්.. siedles ද..
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Damro ekenma ganin. warranty deddi balapan panel eka cover wenawada kiyala. Damro eketh Samsung, Panasonic wala ehema panel cover wenne ne. TV ekak uparima awurudu deka hamarayi pawichchi karanna puluwan dn thiyana ewanm(Toshiba, Samsung, LG thunama use karala thiyanaw). eta passe godak ewawala backlight, motherboard panel yanawa. warranty claim karanna giyama epa wenawa bng Abans eke ehema. Me lagadi gedara pawichchi karapu Toshiba 40' eke backlight hadan awilla athule aye short wenawa mokakda magulak kiyala masayak withara unge service point eke hitiya gampaha. mama menna meka baluwa Damro eken quality ekath hodayi 4K TV ekak panel ekatayi okkotama awurudu 3k denawa kiwwa (HA50N3010UWT). mage advice ekanam Brand eka balala TV eka gannawa wenuwata Warranty eka balala TV ganna kiyana ekayi
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :cool:Singapore ඉඳල අාපු යාළුවෙක්ගෙන් මචං..80000කට ගත්තෙත්.සුපිරිම භාණ්ඩේ.80000කට SONY 4K අඟල් 43 TV ඵකක් නම් ලංකාවෙන් නම් ගන්න බැහැ ලොවෙත්.:Dsingapore වල නම් sony tv වලට 3 years warranty දෙනවලු.:)

    අඩෝ පට්ට ලාබයිනේ! :shocked: මම මේක ගත්තෙත් 70ට. :sorry:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Damro ekenma ganin. warranty deddi balapan panel eka cover wenawada kiyala. Damro eketh Samsung, Panasonic wala ehema panel cover wenne ne. TV ekak uparima awurudu deka hamarayi pawichchi karanna puluwan dn thiyana ewanm(Toshiba, Samsung, LG thunama use karala thiyanaw). eta passe godak ewawala backlight, motherboard panel yanawa. warranty claim karanna giyama epa wenawa bng Abans eke ehema. Me lagadi gedara pawichchi karapu Toshiba 40' eke backlight hadan awilla athule aye short wenawa mokakda magulak kiyala masayak withara unge service point eke hitiya gampaha. mama menna meka baluwa Damro eken quality ekath hodayi 4K TV ekak panel ekatayi okkotama awurudu 3k denawa kiwwa (HA50N3010UWT). mage advice ekanam Brand eka balala TV eka gannawa wenuwata Warranty eka balala TV ganna kiyana ekayi

    Eka thamai.. dan thiyena brand walin hoda ekak kiyanna amarui bn. Samaharu kiyanawa samsng, panasonic hodailu, thawa kattiyak kiyanawa hari nalu. Mokak gannada kiyala hitha ganna be.
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    මමත් 32'' full HD TV එකක් ගන්න හොයනවා. තම සෙට් උනේ නැනේ. 32'' full HD TV එන්නේ නැති සීන් එකක් වගේ තියෙන්නේ 40'' නම් ඕන තරම් තියෙනවා