කොහොමද යුද්දෙ කරන්නෙ ?
උඹ winterfell හරි ඒ වගේ මොකක් හරි මාලිගාවක් බාරව ඉන්න රජතුමා.
දැන් white walkers ල zombie හමුදාවකුත් එක්ක උඹ ඉන්න මාලිගාව බලා එනව කියල දන්නව.
මෙහෙම අවස්ථාවක් උදා වුනා නං උඹ කොහොමද white walkers ලව පරාද කරන්නෙ ?
මොනාද ගන්න ක්‍රියාමාර්ග ?
නිකං සාම්ප්‍රදායික විදිහට යුද්ද කල්ල දිනන්න බෑනෙ.
මොනවද පාවිච්චි කරන අලුත් ක්‍රම ?
මොනාද හදන අලුත් ආයුද ?