Post only Officially Confirmed News

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    මේ මොහොතේ සිට ඇදිරිනීතිය ක්‍රියාත්මක වනබව ජනතිපති නිලවශයෙන් නිවේදනය කරයි​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    කවුරු උනත් මාස ගානක ඉදල plan කරල තියනව.. එහෙම නැත්නම් cinnamon grand වගේ තැනකට ගහන්න බැහැනෙ බන්.. US embassy , Indian embassy , president office සේර්ම තියෙන්නෙ ඒ area එකේනෙ..
    වෙන්නඇති බන් යුද්ධෙ දරුණුවට යන කාලෙත් බස් බෝම්බයක් තියාගත්තෙත් කොටි පට්ටගේමක් දීල. ඒකත් මතක විදියට එකම දවසෙ 2ක් උන්ට තියාගන්න කියා හිතන්නවත් බැරි උනානෙ.. එකම දවසෙ 8ක් පුපුරෝනව කියන්නෙ ලොකු නෙට්වර්ක් එකක් ලීක් වෙන්නෙ නැති වෙන්න කරනව කියන්නෙ ඉතින් පට්ටම ප්ලෑනින්ග්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පිස්සුද. Cinnamon grand එකට යද්දි check කරන්නෙ නෑනෙ.

    ඔව්.. ඒක ඇතුලට යද්දි search කරන්නෙ නම් නැහැ.. හැබැයි ඒ හරියෙ මිනිහෙක් පාරෙ ගියත් වටේම ඉන්න guards අය හමුදාවෙ අය බලාගෙන ඉන්නෙ, CCTV coverage එකත් වටේටම තියනව.. plan කරනවනම් අඩුම තරමෙ දවස් 2 ක් වත් එතනට යන්න ඕනිනෙ බන්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්.. ඒක ඇතුලට යද්දි search කරන්නෙ නම් නැහැ.. හැබැයි ඒ හරියෙ මිනිහෙක් පාරෙ ගියත් වටේම ඉන්න guards අය හමුදාවෙ අය බලාගෙන ඉන්නෙ, CCTV coverage එකත් වටේටම තියනව.. plan කරනවනම් අඩුම තරමෙ දවස් 2 ක් වත් එතනට යන්න ඕනිනෙ බන්..
    ow ban oya area eka guard full area ekak ne
    mage yaluwekuth weda karanawa ban oke
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම සීන් එකක් නෑ බන් සිනමඩ් ග්‍රෑන්ඩ් එකට මම සති දෙකකට කලිනුත් ගියා. සෙකුරිටි ඉන්නේ ෆර්ම් වලින් ගත්ත උන්. උන් ඔහේ ඇවිද ඇවිද ඉන්නව. උන් කරන වැඩේ තමයි පාකින් වගේ දේවල් හැන්ඩ්ල් කරන එක. ඕන එකෙක්ට ගේමක් නැතුව බෝම්බ බැඳගෙන එන්න පුලුවන් ඇතුලට. :rofl:

    උන්ගෙ security එක ගැන නෙවෙයි කිවුවෙ මචන්.. ඒ මුලු Area එකම ලංකාවෙ අනික් area වලට වඩා guard කරනවනෙ.. ඒ හරියෙ attck එකක් කරනවනම් උන්ට ලංකාවෙ වෙන ඕනිම තැනකට ගහන්න පුලුවන්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Nuke karala danna ona huttige putala

    nalawa nalawa inna deyak na okunta nadu danawa kiyanne jathika aparadayak..

    gawunu gawunu ewunge idanma hoyala athurudahan karawanna ona.. kawru monawa kiyannada ethakota. boru police team tikak path karala monawada une kiyala hoyanawa kiyanna tiyenne eeta passe. hari nam karanna ona ehema..

    balamu itin pons andu ehema karanne nane..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උන්ගෙ security එක ගැන නෙවෙයි කිවුවෙ මචන්.. ඒ මුලු Area එකම ලංකාවෙ අනික් area වලට වඩා guard කරනවනෙ.. ඒ හරියෙ attck එකක් කරනවනම් උන්ට ලංකාවෙ වෙන ඕනිම තැනකට ගහන්න පුලුවන්..

    මොකක්ද බන් ඕක. ගහන්න ඕන නම් කලින් කීප සැරයක් ගියා හොදට තැන බලාගත්ත. දන්නවනේ චෙක් කරන්නෑ කියල. බෝම්බ ටික ඇදගෙන හොදට කිට මරල ආවනම් ගේමක් නැතුව ඇතුලෙ.

    හයිලි ගාඩඩ් නම් එකා ගානෙ චෙක් කරන්න ඕන. නමුත් ඒක ප්‍රැක්ටිකල් නෑනේ.
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    උන්ගෙ security එක ගැන නෙවෙයි කිවුවෙ මචන්.. ඒ මුලු Area එකම ලංකාවෙ අනික් area වලට වඩා guard කරනවනෙ.. ඒ හරියෙ attck එකක් කරනවනම් උන්ට ලංකාවෙ වෙන ඕනිම තැනකට ගහන්න පුලුවන්..

    මේ අය ගැන දන්නා හින්ද තමයි , නිය පොත්තෙන් කඩන්න ඕනේ කිව්වේ ... දවස් 3කින් ඕක අමතකයි ... දැන් මෙහෙම ... ඉසරහට මොනවා වෙයිද ?
    දැන් ඉතින් වැදලා ...ශේප් වෙන්න තියෙන්නේ ...