dehiwala inn athuledi area search karaddi blast karan thiyenne
වෙන්නඇති බන් යුද්ධෙ දරුණුවට යන කාලෙත් බස් බෝම්බයක් තියාගත්තෙත් කොටි පට්ටගේමක් දීල. ඒකත් මතක විදියට එකම දවසෙ 2ක් උන්ට තියාගන්න කියා හිතන්නවත් බැරි උනානෙ.. එකම දවසෙ 8ක් පුපුරෝනව කියන්නෙ ලොකු නෙට්වර්ක් එකක් ලීක් වෙන්නෙ නැති වෙන්න කරනව කියන්නෙ ඉතින් පට්ටම ප්ලෑනින්ග්..කවුරු උනත් මාස ගානක ඉදල plan කරල තියනව.. එහෙම නැත්නම් cinnamon grand වගේ තැනකට ගහන්න බැහැනෙ බන්.. US embassy , Indian embassy , president office සේර්ම තියෙන්නෙ ඒ area එකේනෙ..
පිස්සුද. Cinnamon grand එකට යද්දි check කරන්නෙ නෑනෙ.
Everyone will be banned except for people like Sadun BuwaHe still says what he posted was true
Kudos GT. I have never lost respect for you like this.
ow ban oya area eka guard full area ekak neඔව්.. ඒක ඇතුලට යද්දි search කරන්නෙ නම් නැහැ.. හැබැයි ඒ හරියෙ මිනිහෙක් පාරෙ ගියත් වටේම ඉන්න guards අය හමුදාවෙ අය බලාගෙන ඉන්නෙ, CCTV coverage එකත් වටේටම තියනව.. plan කරනවනම් අඩුම තරමෙ දවස් 2 ක් වත් එතනට යන්න ඕනිනෙ බන්..
එහෙම සීන් එකක් නෑ බන් සිනමඩ් ග්‍රෑන්ඩ් එකට මම සති දෙකකට කලිනුත් ගියා. සෙකුරිටි ඉන්නේ ෆර්ම් වලින් ගත්ත උන්. උන් ඔහේ ඇවිද ඇවිද ඉන්නව. උන් කරන වැඩේ තමයි පාකින් වගේ දේවල් හැන්ඩ්ල් කරන එක. ඕන එකෙක්ට ගේමක් නැතුව බෝම්බ බැඳගෙන එන්න පුලුවන් ඇතුලට.![]()
Nuke karala danna ona huttige putala
Post Only Government Confirmed News.
If not we will have to ban your account.
උන්ගෙ security එක ගැන නෙවෙයි කිවුවෙ මචන්.. ඒ මුලු Area එකම ලංකාවෙ අනික් area වලට වඩා guard කරනවනෙ.. ඒ හරියෙ attck එකක් කරනවනම් උන්ට ලංකාවෙ වෙන ඕනිම තැනකට ගහන්න පුලුවන්..
උන්ගෙ security එක ගැන නෙවෙයි කිවුවෙ මචන්.. ඒ මුලු Area එකම ලංකාවෙ අනික් area වලට වඩා guard කරනවනෙ.. ඒ හරියෙ attck එකක් කරනවනම් උන්ට ලංකාවෙ වෙන ඕනිම තැනකට ගහන්න පුලුවන්..