Micro Panda පදින අය විතරක් ඇවිල්ල තමන්ගේ ඩ්රයිවින් අද්දැකීම් එක්ක ගුණ දොස් කියමුද?
පදින අය විතරක් හොදේ.
පදින අය විතරක් හොදේ.
Alto ekata wadanam hodayi panda.alto eke gear daaddi wahanen eliye inna untath ahenawa.panda eke gear smooth ekata watenawaමචන් මම පාවිච්චි කරලා තියෙනවා
මගේ අත්දැකීම් කියන්නම්
* ක්ලච් එක උඩ තියෙන්නෙ, එක නිසා එලවන්න අමාරුයි. ක්ලච් බැලන්ස් කරන්න හෙන ගේමක් දෙන්න ඕන.
* ඒසී එක මදි, වාහනේ ඇතුලේ ස්වභාවයෙන්ම රස්නෙ වැඩි.
* ඩූරවින් සීට් එක පහත වැඩී, බිම වාඩි උනා වගේ,උස් පහත් කරන්නත් බෑ.
* කොට්ටයක් දාලා වාඩි උනොත් ස්ටියරින් එක බඩේ වදිනව.
* වාහනේ පහත වැඩී. පාරේ බම්පර් එකෙන් දැම්මත් යට වදිනව.
* ඩිකියේ දොරක් නෑ, වීදුරුව විතරයි ඇරෙන්නේ.
* වාහනේ බර වැඩි නිසා පිකප් මදි, තෙල් කරන්නේ 12 වගේ.
* 80 - 100 ට වගේ යන කොට එන්ජිමේ සද්දේ වැඩී වගේ.
* ඇතුලේ ඉඩ මදි
* මෙකේ පිටුපස Fit Glass මොඩල් එකක් එනව, ඒක මාකට් අඩුයි
* 1300 CC ඒක මාකට් අඩුයි
* මට නම් ඇල්ටො ඒක මීට වඩා හොදයි, ඒකේ ගාන වැඩියි පැන්ඩ එකට වඩා
* 2nd market එකත් ඇල්ටො එකේ වැඩි
* පැන්ඩා එකේ මිල අනුව එක වටිනව..
* ඒත් ඇල්ටො එකකට යන්න පුලුවන් නම් Good
Alto ekata wadanam hodayi panda.alto eke gear daaddi wahanen eliye inna untath ahenawa.panda eke gear smooth ekata watenawa
Ow bun Eka etta, Gear Nam Smooth.
Eth Clutch eka Uda neh bn
මචන් මම පාවිච්චි කරලා තියෙනවා
මගේ අත්දැකීම් කියන්නම්
* ක්ලච් එක උඩ තියෙන්නෙ, එක නිසා එලවන්න අමාරුයි. ක්ලච් බැලන්ස් කරන්න හෙන ගේමක් දෙන්න ඕන.
* ඒසී එක මදි, වාහනේ ඇතුලේ ස්වභාවයෙන්ම රස්නෙ වැඩි.
* ඩූරවින් සීට් එක පහත වැඩී, බිම වාඩි උනා වගේ,උස් පහත් කරන්නත් බෑ.
* කොට්ටයක් දාලා වාඩි උනොත් ස්ටියරින් එක බඩේ වදිනව.
* වාහනේ පහත වැඩී. පාරේ බම්පර් එකෙන් දැම්මත් යට වදිනව.
* ඩිකියේ දොරක් නෑ, වීදුරුව විතරයි ඇරෙන්නේ.
* වාහනේ බර වැඩි නිසා පිකප් මදි, තෙල් කරන්නේ 12 වගේ.
* 80 - 100 ට වගේ යන කොට එන්ජිමේ සද්දේ වැඩී වගේ.
* ඇතුලේ ඉඩ මදි
* මෙකේ පිටුපස Fit Glass මොඩල් එකක් එනව, ඒක මාකට් අඩුයි
* 1300 CC ඒක මාකට් අඩුයි
* මට නම් ඇල්ටො ඒක මීට වඩා හොදයි, ඒකේ ගාන වැඩියි පැන්ඩ එකට වඩා
* 2nd market එකත් ඇල්ටො එකේ වැඩි
* පැන්ඩා එකේ මිල අනුව එක වටිනව..
* ඒත් ඇල්ටො එකකට යන්න පුලුවන් නම් Good
Ai uba panda ekak gandada yanne uba padala thi yanawada look eka nam ela ne bn
Mama nam 2nd hand gaththe gewana ganata wada watinawa.. trafic eake yathdi gear laga laga marau karanna wena eaka thama awla.. thawa clutch eaka tikaka amaruai.. wena nam mata awlaka na
උබ නේද ලගදි අඩ අඩ හිටියේ පැන්ඩන්ට කෙල වුනාය කියල. ඒක හරිද
දැනට කිලෝමීටර 7000 +. Manual එකක්.
දඩ ට්රැෆික් එකේ ගියත් 10 වගේ කරනවා . හයිවේ ගියාම 16 -18 අතර වගේ .
වාහනේ stable 100 ට යද්දී . නොදැනීම 100 පන්නල ගිය වෙලාවලුත් තියෙනවා . හැබැයි ළඟ පිකප් නෑ කියලා හිතෙනවා . මොකද ඉස්සරහ බ්ලොක් නිසා slow කරන්න උනොත් ටිකක් වෙලා යනවා 60 විතර ගන්න වාහනේ .
සීට් තව වැඩි දියුණු කරන්න තිබුණා කියලා හිතෙනවා . හැබැයි ඉතින් ගෙවන ගානට මට නම් වටිනවා .