Post only Officially Confirmed News

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    admin dan udeta nagitala kiriyata awilla tiyenne

    කොහෙවත් ඉන්න කට්ටියක් බෝම්බ ගැහුවෙ, හැබැයි අපි දාන post නම් delete කරනව.. සම්පූර්න පිටුම අයින් කරලනෙ.. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    කොහෙවත් ඉන්න කට්ටියක් බෝම්බ ගැහුවෙ, හැබැයි අපි දාන post නම් delete කරනව.. සම්පූර්න පිටුම අයින් කරලනෙ.. :baffled:
    Pages 74k thibba meeta payakata wage kalin
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,275
    45,217
    113
    කතෝලික පල්ලි වලට හා හෝටල් වලට එල්ලවූ සාමකාමී බෝම්බ ප්‍රහාරය හෙලා දකිමු.

    මොන උට්ටක්ද දාන දාන එක මකනවනෙ:angry: මෙහෙමවත් කියමු

    :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Admin - මේ news එක Lankadeepa site එකෙන් ගත්තෙ.. පොලිසියෙන් තමයි මෙහෙම කියල තියෙන්නෙ.. මේකනම් remove කරන්න එපා..

    ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී
    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.

    ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

    http://www.lankadeepa.lk/latest_news/ෂැන්ග්‍රිලා-බෝම්බය-හැදූ-සැලසුම---අමුද්‍රව්‍ය-සොයාගනී/1-548950
     
    :Dow ow mewath ayin karanawanam me thread ekath ayin karala daanna wadak nahane
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    උන් අපව නතර කරන විට අප සිටියේ න්‍යෂ්ටික මිසයිල ගැන පර්යේෂණ කරමින් වත්,
    කලු කුහරය ගැන සොයමින් වත් නොව,

    අපේක්ෂා රෝහලට පිලිකාව නසන යන්ත්‍රයක් ගන්න මුදල් එකතු කරමින් ය 😪

    -උපුටා ගැනීමක්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..

    උන් අපව නතර කරන විට අප සිටියේ න්‍යෂ්ටික මිසයිල ගැන පර්යේෂණ කරමින් වත්,
    කලු කුහරය ගැන සොයමින් වත් නොව,

    අපේක්ෂා රෝහලට පිලිකාව නසන යන්ත්‍රයක් ගන්න මුදල් එකතු කරමින් ය 😪

    -උපුටා ගැනීමක්

    Mekath aynn karayy sometimes...
    Uiyya wey kiyala aryalata :angry:
    Kiriya EPA Una bn...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :love::love: