Post only Officially Confirmed News

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අත්අඩංගුවට ගත් පිරිස අතර සිරියානු ජාතිකයෙක්

    Ada derana
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Bombanm thiyenwada nedda dnne ne.. Complex eka wahala. Maha weediye check kala. Hema thenama policiyai stf ekai dala inne - Kurunegala
     
    Razman

    Banned
    Apr 22, 2019
    11
    1
    0
    IMG-20190423-WA0002.jpg

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අත්අඩංගුවට ගත් පිරිස අතර සිරියානු ජාතිකයෙක්

    Ada derana

    එහෙනම් පුතෝ ලේසි නෑ.

    ඊළඟ attack wave එක මොන වගේ වෙයි කියලද උඹ හිතන්නේ?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනතුරක් දැන දැන වලක්වා නොගැනීමේ වරද කාගෙද?. රටේ ජනතාව වශයෙන් මේ ටික අපි අහනවා..උත්තර නැත්නම් ඔය තනතුරු දීපියව් ළමයෙකුට....!!

    හරීන් -
    තාත්තා කිව්වා, මම දැන සිටියා, කොච්චිකඩේ පල්ලියට ගියේ නෑ.

    ජනතාව-
    අඩුතරමේ එක පොලිස් කාරයෙක් ඔතෙන්ට යවන්ට බාරිවුනාද? පල්ලියේ පියතුමෙකුට කියන්න බැරිවුනාද?

    අගමැති-
    මම දැනුවත් කර තිබුනේ නෑ. මම දන්නෙ නෑ.

    ජනතාව-
    රටේ වෙන දේවල් නොදන්න අගමැති කෙනෙක්..? මෙතරම් වගකීම් විරහිත ප්‍රකාශයක්..?

    කබීර්-
    වනාතවිල්ලුවේ බෝම්බ කේස් එකෙන් ඇල්ලුව එකෙක් ඉරිදා මරාගෙන මැරිලා..ඌව දේශපාලන බලපෑමකින් නිදහස් කරලා.ඊයේ කිව්වා.

    ජනතාව-
    මේ ප්‍රකාශය කොයි තරම් බරපතලද? ඌව නිදහස් කරන්න බලපෑම් කල එකා හොයන්න මහ වෙලාවක් යනවද? ඇයි ඒකව අල්ලගෙන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ?....ඇයි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත්තේ...?

    පොලිස්පති -???
    ජනතාව - කෝ දැක්කෙම නෑ...!!

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක -
    සමාජ මාධ්‍ය වල පලවුන ආරක්ෂක කොට්ඨාශය භාර පෙලිස් නිළධාරියාගේ මේ තර්ජනය ගැන වූ බුද්ධි අංශ ලියුම ගැන ඇහුවාම එය ඇත්තක්ද යන්න විමර්ශණය කල යුතුයි කියලා එහෙට මෙහෙට වැනුවා.

    ජනතාව -
    ඩී.අයි.ජී කෙනෙකුට ඕක දැනගන්න යන්නෙ තත්පර 30යි. අදාල නිළධාරියාට කෝල් කරා ඇහුවා. ඇත්තද? බොරුද? ලියුම් ලිය ලියා විමර්ශන මගුල් කරන කොට 310ක් වළපල්ලේ.

    :growl:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Godak thambi ai bung mae wecha dha waradhi kiyanne naththae..ubala ae wenuwata kiyanne wena baila..

    Pili ganin ubalage community athulae virus plant wela iwarai kiyala..self confession karapalla

    They read the same book which mentions to kill us, but they say they might not do it, but extremists do it. Then they don't speak against killing as it is in the book.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    අනතුරක් දැන දැන වලක්වා නොගැනීමේ වරද කාගෙද?. රටේ ජනතාව වශයෙන් මේ ටික අපි අහනවා..උත්තර නැත්නම් ඔය තනතුරු දීපියව් ළමයෙකුට....!!

    හරීන් -
    තාත්තා කිව්වා, මම දැන සිටියා, කොච්චිකඩේ පල්ලියට ගියේ නෑ.

    ජනතාව-
    අඩුතරමේ එක පොලිස් කාරයෙක් ඔතෙන්ට යවන්ට බාරිවුනාද? පල්ලියේ පියතුමෙකුට කියන්න බැරිවුනාද?

    අගමැති-
    මම දැනුවත් කර තිබුනේ නෑ. මම දන්නෙ නෑ.

    ජනතාව-
    රටේ වෙන දේවල් නොදන්න අගමැති කෙනෙක්..? මෙතරම් වගකීම් විරහිත ප්‍රකාශයක්..?

    කබීර්-
    වනාතවිල්ලුවේ බෝම්බ කේස් එකෙන් ඇල්ලුව එකෙක් ඉරිදා මරාගෙන මැරිලා..ඌව දේශපාලන බලපෑමකින් නිදහස් කරලා.ඊයේ කිව්වා.

    ජනතාව-
    මේ ප්‍රකාශය කොයි තරම් බරපතලද? ඌව නිදහස් කරන්න බලපෑම් කල එකා හොයන්න මහ වෙලාවක් යනවද? ඇයි ඒකව අල්ලගෙන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ?....ඇයි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත්තේ...?

    පොලිස්පති -???
    ජනතාව - කෝ දැක්කෙම නෑ...!!

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක -
    සමාජ මාධ්‍ය වල පලවුන ආරක්ෂක කොට්ඨාශය භාර පෙලිස් නිළධාරියාගේ මේ තර්ජනය ගැන වූ බුද්ධි අංශ ලියුම ගැන ඇහුවාම එය ඇත්තක්ද යන්න විමර්ශණය කල යුතුයි කියලා එහෙට මෙහෙට වැනුවා.

    ජනතාව -
    ඩී.අයි.ජී කෙනෙකුට ඕක දැනගන්න යන්නෙ තත්පර 30යි. අදාල නිළධාරියාට කෝල් කරා ඇහුවා. ඇත්තද? බොරුද? ලියුම් ලිය ලියා විමර්ශන මගුල් කරන කොට 310ක් වළපල්ලේ.

    :growl:

    thread eka delete karala neda
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෝ බන් පොලිස්පතියයි , Field marshall එකයි.. මුන් දෙන්නව දැක්කෙම නැහැ.. :baffled:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නුවර සැක කටයුතු පාර්සලයක් ත්‍රීවිල් එකක තිබිල චෙක් කරල, බෝම්බයක් නෙමේලු.