Post only Officially Confirmed News

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    :oo:
    57504788_1860205777413287_888943026364219392_n.jpg

    ඇත්ත ද බං මේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.
    යුද්දයක් අස්සෙ නේද ඒවා කලේ අනිකltte එක ලොකු ත්‍ර්ස්තවාදි කන්ඩායමක්.මුන්ගේ පොඩි එකක්.ltte එකටවත් බැරිඋනා මෙච්චර ලොකු blast එකක් කරන්න.පොඩ්ඩ්ක් හිතල මතල කතා කරන්න.
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Ranilatath same
    Gota ta sweep eka adune

    unp එකට මෙතනින් බේරෙන්න පුලුවන්.මොක්ද මාස පහක් ව්‍යවස්තාවිරෝදීව නීතිය සහ සාමය ඇමතිකම බලෙන් අල්ලගෙන ඉන්නවා.අනිත් එක රටේ ආරක්ෂාව විපක්ෂය අතේ තියෙන එකම රටත් ලංකාව.බලයට පත් වෙන පාර්ලිමේන්තුවට ආරක්ෂක බලතල හෝ ආරක්ෂක කවුන්සිලය අයිති නෑ.ගෝටාට ස්වීප් එක ඇදුනේ කොහොද? ගෝටාට ප්‍රෙසිඩෙන්ෂල් එකට ඉල්ලන බෑ.ඒක නිසා ගෝටාට කලින්ම ස්විප් එක ඇදිලා තියෙන්නේ.:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යුද්දයක් අස්සෙ නේද ඒවා කලේ අනිකltte එක ලොකු ත්‍ර්ස්තවාදි කන්ඩායමක්.මුන්ගේ පොඩි එකක්.ltte එකටවත් බැරිඋනා මෙච්චර ලොකු blast එකක් කරන්න.පොඩ්ඩ්ක් හිතල මතල කතා කරන්න.
    :lol::lol:Pissu Ban Ohe Kiyanawa Me Wage Blas Ekak Unamai
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    නිකාබ් එකත් තහනම් කරන්න ඕනේ. නිකාබ් දාලා ඇස් වලට මේකප් දැම්මම පිරිමිත් ගෑනු තමා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නිකාබ් එකත් තහනම් කරන්න ඕනේ. නිකාබ් දාලා ඇස් වලට මේකප් දැම්මම පිරිමිත් ගෑනු තමා
    :yes::yes:
    Me rate M thahanam karanna oone
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    යුද්දයක් අස්සෙ නේද ඒවා කලේ අනිකltte එක ලොකු ත්‍ර්ස්තවාදි කන්ඩායමක්.මුන්ගේ පොඩි එකක්.ltte එකටවත් බැරිඋනා මෙච්චර ලොකු blast එකක් කරන්න.පොඩ්ඩ්ක් හිතල මතල කතා කරන්න.

    කොටි පල්ලි පන්සල් වලට ඔය වගේ ගහන්න ගියේ නෑ 1995න් පස්සේ.උන්ට හැකියව තිබ්බ ඔයිට වඩා ඇටෑක් එකක් පල්ලි වලට ගහන්න..මේක පොඩි සංවිදානයක් නෙවෙයි.මුන්ට සන්නද්ද බලකායක් නෑ.මේක ජාත්‍යන්තරව මෙහෙයවපු එකක්.බෝම්බ තාක්ෂනය සහ බෝම්බ පරන කොටින්ගෙන් විශාල විදිහට සල්ලි ගෙවලා ගන්න ඇති.මේක ක්‍රිස් චර්ච් වාඩුව ගන්න තැනක් මුස්ලිම් අය හොය හොය ඉන්න ඇති.මේකට හොඳම ටාගට් එක ලංකාව.මොකද හිතන්නේ නැති ප්ලේස් එකක්.අනිත් එක මරාගෙන මැරෙන බෝම්බ තාක්ෂනය හොඳටම තිබුන තැනක් ලංකාව.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නිකාබ් එකත් තහනම් කරන්න ඕනේ. නිකාබ් දාලා ඇස් වලට මේකප් දැම්මම පිරිමිත් ගෑනු තමා


    පිස්සුද මේ රටේ සින්හලයො තහනම් කරන්න ඕන . එතකොට මේ ප්‍රශ්න ඉවරයි .(නැත්තන් බෑන් වෙන්න වෙනව :yes::yes:)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි



    21 වනදා කොළඹදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් “ජාතික තව්හිද් ජමාත්” සංවිධානයට එල්ලවන චෝදනා හිටපු අමාත්‍ය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
    මැලේසියානු පුවත් වෙබ් අඩවියක් සමග දුරකථනයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැති බවයි.
    කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වනදා වන අතර, ඒ වන විටත් ‘ජාතික තව්හිද් ජමාත්‘ සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්වන බවට රාජ්‍ය බුද්ධි අංශය රජයේ බලධාරීන් හා ඉහලපෙළේ දේශපාලඥයන් වෙත දන්වා තිබූ බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.




    colombotoday
    User cp
    :baffled::baffled:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    :oo:

    ඇත්ත ද බං මේ

    ආන්ඩුව ඇතුලෙ මේ ඔක්කොම තොරතුරු ශෙයාර් වෙනව බන්. පිටට දෙන්නෙ නැ. ඔය එහෙන් මෙහෙන් ලික් වෙන එව තමයි. කලිනුත් ඔව එලියට ආව නම් මෙ මිනිස්සු තාම ජිවතුන් අතර
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතුය
    jggVh5xA92c

    දලදා මාලිගාව කුඩු පට්ටම් කරලත් ඉල්ලා අස්වුනේ නැති රටක ඕක නිකන් ජෝක් එකක්.වැදුන බෝම්බ වලට ඉල්ලා අස්වෙන්න ගියානම් ,ප්‍රේමදසගේ ඉදන් මේ වෙනකම් හිටපු හැම ජනාධිපතිට මාසයකට වඩා පු‍ටුවේ ඉන්න බෑ