යුද්දයක් අස්සෙ නේද ඒවා කලේ අනිකltte එක ලොකු ත්‍ර්ස්තවාදි කන්ඩායමක්.මුන්ගේ පොඩි එකක්.ltte එකටවත් බැරිඋනා මෙච්චර ලොකු blast එකක් කරන්න.පොඩ්ඩ්ක් හිතල මතල කතා කරන්න.මහින්දගේ කාලේ තමයි බන් දකුනට වැඩියෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර,බස් බෝම්බ, වැදුනේ.උන්ගේ පක බුද්ධි අංශ පම්පෝරිය.ප්ලේන් වලින් ඇවිල්ලා කීපාරක් බෝම්බ දැම්මද? ඊට කලින් ප්ලේන් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ.ලංකාවේ මිලිටරි ගුවන් යානා කීයක් විනාශ කරාද එයාපෝට් වලට රිංගලා.
Ranilatath same
Gota ta sweep eka adune

යුද්දයක් අස්සෙ නේද ඒවා කලේ අනිකltte එක ලොකු ත්‍ර්ස්තවාදි කන්ඩායමක්.මුන්ගේ පොඩි එකක්.ltte එකටවත් බැරිඋනා මෙච්චර ලොකු blast එකක් කරන්න.පොඩ්ඩ්ක් හිතල මතල කතා කරන්න.

Pissu Ban Ohe Kiyanawa Me Wage Blas Ekak UnamaiAdmin delete karanna kalin delete kara![]()
Meka Sirada Ban Kohenda Awe Mekaනිකාබ් එකත් තහනම් කරන්න ඕනේ. නිකාබ් දාලා ඇස් වලට මේකප් දැම්මම පිරිමිත් ගෑනු තමා


යුද්දයක් අස්සෙ නේද ඒවා කලේ අනිකltte එක ලොකු ත්‍ර්ස්තවාදි කන්ඩායමක්.මුන්ගේ පොඩි එකක්.ltte එකටවත් බැරිඋනා මෙච්චර ලොකු blast එකක් කරන්න.පොඩ්ඩ්ක් හිතල මතල කතා කරන්න.
නිකාබ් එකත් තහනම් කරන්න ඕනේ. නිකාබ් දාලා ඇස් වලට මේකප් දැම්මම පිරිමිත් ගෑනු තමා

)![]()
Meka Sirada Ban Kohenda Awe Meka
User cpජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි
21 වනදා කොළඹදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් “ජාතික තව්හිද් ජමාත්” සංවිධානයට එල්ලවන චෝදනා හිටපු අමාත්‍ය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මැලේසියානු පුවත් වෙබ් අඩවියක් සමග දුරකථනයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැති බවයි.
කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වනදා වන අතර, ඒ වන විටත් ‘ජාතික තව්හිද් ජමාත්‘ සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්වන බවට රාජ්‍ය බුද්ධි අංශය රජයේ බලධාරීන් හා ඉහලපෙළේ දේශපාලඥයන් වෙත දන්වා තිබූ බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
colombotoday


Admin delete karanna kalin delete kara![]()
ඇත්ත ද බං මේ
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතුය
jggVh5xA92c
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතුය
jggVh5xA92c