Time Management

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machanla..meka wihiluwata liyanwa newe ..

    mata lagakadi indala therenawa mage weda godak slow wela wage...godak weda passata yanawa..kal yanawa..mama godak welaa nida ganneth nee..ea unata karna weda madi kiyala hithenwa..

    mata kiyanna puluwanda ubala weda godak thiyenakota kohomada ewa manage kara ganna karana dewal tikak...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    මුලින්ම concentration එක හදාගනින්. ඒක තමා වැදගත්ම. උදාහරණයක් විදිහට කිව්වොත් උඹ පැයක් ඇතුලත එකම අවධානෙන් ඉන්න බලපන්. ඒ පැය තුල හිතුනම phone එක අරගෙන whats app යන්නයි, වෙලාවකට නැගිටින්නයි වගේ දාගත්තොත් නිකන් කාලේ අපතේ යනවා. ඒක නිසා උඹ වැඩක් කරන්න ඉදගත්තනම් පැයක් විතර නැගිටින්නේ නැතුව ඒ වැඩේටම අවධානේ යොමු කරපන්. ඒක තමයි concentration එක කියන්නේ. භාවනා කරද්දී ඕක හැදෙනවා කියලා අහලා තියෙනවා.

    ඉතිරි එක අද රෑ වෙද්දී හෙට කරන වැඩ ටික plan කරපන්. කොලේක ලියාගනින්. වැඩ එකින් එක කරලා ඉවරවෙද්දී ඒ කොලේ අදාල task එක පෑනෙන් කපලා දාපන්. අත්දැකීමෙන් කියන්නේ අපි එකින් එක task කපලා අන්තිමට ඒ කොලේ දැක්කම මනසට මාර සතුටක් දැනෙන්නේ. ඒක අමුතුම දෙයක්.

    මේකනම් ලොකු වගකීමෙන් කියන්නේ. හැමදාම stopwatch එකක් පාවිච්චි කරපන්. වැඩක් පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩක් කරගෙන යද්දී හිතපන්කෝ උඹ උදේට කෑම කන්න හදනවා කියලා. අන්න කෑම කන්න හදද්දී stopwatch එක off කරපන්. ආයි වැඩේ පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩ කරන පුටුවෙන් මොකක් හරි එකකට හරි නැගිටින්න වුණොත් ඒ පොඩි වෙලාවෙත් stopwatch එක off කරපන්. මේ විදිහට අපිට දවසට කොච්චර වෙලාවක් වැඩ කරාද කියලා දල අදහසක් ගන්න පුලුවන්. ඒක බලලා දවසින් දවස වැඩ කරන වෙලාව වැඩි කරපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,754
    113
    අදාල නෑනේ
    Uba karana job ekata adalawa productive tools tikak purchase karapan (free ewath athi)

    Facebook wage, Elakiri wage gon athal walata limit ekak thiyaganin

    To do list ekak pavichchi karanna, dawase karana weda, karanna thiyena weda, weekly plans ehema track karaganna
     
    • Like
    Reactions: Naughtykolla48

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    නිදාගන්නෙත් නෑ කිව්වනේ.
    ඕක තමයි ඔක්කොටම මුල.
    දිගටම නිදිමරන්න එපා. දවසේ කරන අනික් වැඩ ඔක්කොම අවුල් යනවා. මම කියන්නේ දවස් දෙක තුනක් වගේ පැය 6 ක් වගේ නිදාගන්න එක නෙමෙයි. දිගටම පැය 6ක් හෝ අඩු කාලයක් නිදාගන්න එක. නිදාගත්තත් නින්දේ කොලටි එක බලන්න.

    අඩුම පැය 7ක් වත් නිදාගන්න. කොලටි නින්දක්. තව දවල්ට මිනිත්තු 20 ක වගේ නින්දක් දාන්න. වැඩ කරන්න පුළුවන් එළකිරි වගේ. මම නම් ඔෆිස් එකෙත් 20 මින් විතර නින්දක් දානවා. රෑට අනිවා පැය 7.5 - 8 ක් වගේ නිදාගන්න්නවා.

    අනික් එක තමයි වැඩක් කරන්න ගත්තම ඒක ඉවර වෙනකම් වෙන ඒවා පටන් ගන්න එපා. උදා : රෙන්න යන්න හදනවා නම් රෙන්න යන්න. රෙන්න යද්දී පත්තරක් හම්බුනාම රෙන එක පැත්තක දාලා පත්තර කියවන්න යන්න එපා.

    සාමන්යෙන් තමන්ට වැඩක් කරන්න යන වෙලාව ගැන දල අදහසක් තියාගන්න. උදා: මට ඔෆිස් එකට යන්න ඕනේ 9.00ට නම්. මම දන්නවා බයික් එකේ යන්න 45 මින් වගේ යනවා. ලැස්ති වෙන්න පැය බාගයක් වගේ යනවා. එතකොට මම කරන්නේ. 7.45 ට විතර ලැස්ති වෙන්න පටන් ගන්නවා. ඒ අතරතුර වෙන මුකුත් නැ. මොකද වෙන මුකුත් කරත් වැඩට යන්න පරක්කු වෙනවා. ගොඩක් වෙලාවට මම ඒ අතරතුර වෙලාව බලන්නෙත් නැ. ලැස්ති උනා ගියා.

    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Other than to the above....
    Avoid time robbers...
    Mobile phone,internet,unnecessary calls,casual talks,unnecessary meetings, etc
    List out all outstanding matters
    Complete on priority basis with easy issues first to reduce the bulk
    Gather all required informations available before solving
    Morning session will be the best period for higher productivity. so try to complete maximum possible during the early hours
    At the end of the day, check the planned work vs completed work...
    For relaxing hear a song....don't get involve with gossips...
     
    • Like
    Reactions: Naughtykolla48

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    මුලින්ම concentration එක හදාගනින්. ඒක තමා වැදගත්ම. උදාහරණයක් විදිහට කිව්වොත් උඹ පැයක් ඇතුලත එකම අවධානෙන් ඉන්න බලපන්. ඒ පැය තුල හිතුනම phone එක අරගෙන whats app යන්නයි, වෙලාවකට නැගිටින්නයි වගේ දාගත්තොත් නිකන් කාලේ අපතේ යනවා. ඒක නිසා උඹ වැඩක් කරන්න ඉදගත්තනම් පැයක් විතර නැගිටින්නේ නැතුව ඒ වැඩේටම අවධානේ යොමු කරපන්. ඒක තමයි concentration එක කියන්නේ. භාවනා කරද්දී ඕක හැදෙනවා කියලා අහලා තියෙනවා.

    ඉතිරි එක අද රෑ වෙද්දී හෙට කරන වැඩ ටික plan කරපන්. කොලේක ලියාගනින්. වැඩ එකින් එක කරලා ඉවරවෙද්දී ඒ කොලේ අදාල task එක පෑනෙන් කපලා දාපන්. අත්දැකීමෙන් කියන්නේ අපි එකින් එක task කපලා අන්තිමට ඒ කොලේ දැක්කම මනසට මාර සතුටක් දැනෙන්නේ. ඒක අමුතුම දෙයක්.

    මේකනම් ලොකු වගකීමෙන් කියන්නේ. හැමදාම stopwatch එකක් පාවිච්චි කරපන්. වැඩක් පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩක් කරගෙන යද්දී හිතපන්කෝ උඹ උදේට කෑම කන්න හදනවා කියලා. අන්න කෑම කන්න හදද්දී stopwatch එක off කරපන්. ආයි වැඩේ පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩ කරන පුටුවෙන් මොකක් හරි එකකට හරි නැගිටින්න වුණොත් ඒ පොඩි වෙලාවෙත් stopwatch එක off කරපන්. මේ විදිහට අපිට දවසට කොච්චර වෙලාවක් වැඩ කරාද කියලා දල අදහසක් ගන්න පුලුවන්. ඒක බලලා දවසින් දවස වැඩ කරන වෙලාව වැඩි කරපන්.

    Hi Sexy, mamath meka karala balanawa :love::love::love::love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    නිදාගන්නෙත් නෑ කිව්වනේ.
    ඕක තමයි ඔක්කොටම මුල.
    දිගටම නිදිමරන්න එපා. දවසේ කරන අනික් වැඩ ඔක්කොම අවුල් යනවා. මම කියන්නේ දවස් දෙක තුනක් වගේ පැය 6 ක් වගේ නිදාගන්න එක නෙමෙයි. දිගටම පැය 6ක් හෝ අඩු කාලයක් නිදාගන්න එක. නිදාගත්තත් නින්දේ කොලටි එක බලන්න.

    අඩුම පැය 7ක් වත් නිදාගන්න. කොලටි නින්දක්. තව දවල්ට මිනිත්තු 20 ක වගේ නින්දක් දාන්න. වැඩ කරන්න පුළුවන් එළකිරි වගේ. මම නම් ඔෆිස් එකෙත් 20 මින් විතර නින්දක් දානවා. රෑට අනිවා පැය 7.5 - 8 ක් වගේ නිදාගන්න්නවා.

    අනික් එක තමයි වැඩක් කරන්න ගත්තම ඒක ඉවර වෙනකම් වෙන ඒවා පටන් ගන්න එපා. උදා : රෙන්න යන්න හදනවා නම් රෙන්න යන්න. රෙන්න යද්දී පත්තරක් හම්බුනාම රෙන එක පැත්තක දාලා පත්තර කියවන්න යන්න එපා.

    සාමන්යෙන් තමන්ට වැඩක් කරන්න යන වෙලාව ගැන දල අදහසක් තියාගන්න. උදා: මට ඔෆිස් එකට යන්න ඕනේ 9.00ට නම්. මම දන්නවා බයික් එකේ යන්න 45 මින් වගේ යනවා. ලැස්ති වෙන්න පැය බාගයක් වගේ යනවා. එතකොට මම කරන්නේ. 7.45 ට විතර ලැස්ති වෙන්න පටන් ගන්නවා. ඒ අතරතුර වෙන මුකුත් නැ. මොකද වෙන මුකුත් කරත් වැඩට යන්න පරක්කු වෙනවා. ගොඩක් වෙලාවට මම ඒ අතරතුර වෙලාව බලන්නෙත් නැ. ලැස්ති උනා ගියා.

    :lol: Useful TFS.. :cool:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    :P:shocked:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මුලින්ම concentration එක හදාගනින්. ඒක තමා වැදගත්ම. උදාහරණයක් විදිහට කිව්වොත් උඹ පැයක් ඇතුලත එකම අවධානෙන් ඉන්න බලපන්. ඒ පැය තුල හිතුනම phone එක අරගෙන whats app යන්නයි, වෙලාවකට නැගිටින්නයි වගේ දාගත්තොත් නිකන් කාලේ අපතේ යනවා. ඒක නිසා උඹ වැඩක් කරන්න ඉදගත්තනම් පැයක් විතර නැගිටින්නේ නැතුව ඒ වැඩේටම අවධානේ යොමු කරපන්. ඒක තමයි concentration එක කියන්නේ. භාවනා කරද්දී ඕක හැදෙනවා කියලා අහලා තියෙනවා.

    ඉතිරි එක අද රෑ වෙද්දී හෙට කරන වැඩ ටික plan කරපන්. කොලේක ලියාගනින්. වැඩ එකින් එක කරලා ඉවරවෙද්දී ඒ කොලේ අදාල task එක පෑනෙන් කපලා දාපන්. අත්දැකීමෙන් කියන්නේ අපි එකින් එක task කපලා අන්තිමට ඒ කොලේ දැක්කම මනසට මාර සතුටක් දැනෙන්නේ. ඒක අමුතුම දෙයක්.

    මේකනම් ලොකු වගකීමෙන් කියන්නේ. හැමදාම stopwatch එකක් පාවිච්චි කරපන්. වැඩක් පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩක් කරගෙන යද්දී හිතපන්කෝ උඹ උදේට කෑම කන්න හදනවා කියලා. අන්න කෑම කන්න හදද්දී stopwatch එක off කරපන්. ආයි වැඩේ පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩ කරන පුටුවෙන් මොකක් හරි එකකට හරි නැගිටින්න වුණොත් ඒ පොඩි වෙලාවෙත් stopwatch එක off කරපන්. මේ විදිහට අපිට දවසට කොච්චර වෙලාවක් වැඩ කරාද කියලා දල අදහසක් ගන්න පුලුවන්. ඒක බලලා දවසින් දවස වැඩ කරන වෙලාව වැඩි කරපන්.

    El el
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,134
    10,824
    113
    හඳට කිට්ටුව
    මුලින්ම concentration එක හදාගනින්. ඒක තමා වැදගත්ම. උදාහරණයක් විදිහට කිව්වොත් උඹ පැයක් ඇතුලත එකම අවධානෙන් ඉන්න බලපන්. ඒ පැය තුල හිතුනම phone එක අරගෙන whats app යන්නයි, වෙලාවකට නැගිටින්නයි වගේ දාගත්තොත් නිකන් කාලේ අපතේ යනවා. ඒක නිසා උඹ වැඩක් කරන්න ඉදගත්තනම් පැයක් විතර නැගිටින්නේ නැතුව ඒ වැඩේටම අවධානේ යොමු කරපන්. ඒක තමයි concentration එක කියන්නේ. භාවනා කරද්දී ඕක හැදෙනවා කියලා අහලා තියෙනවා.

    ඉතිරි එක අද රෑ වෙද්දී හෙට කරන වැඩ ටික plan කරපන්. කොලේක ලියාගනින්. වැඩ එකින් එක කරලා ඉවරවෙද්දී ඒ කොලේ අදාල task එක පෑනෙන් කපලා දාපන්. අත්දැකීමෙන් කියන්නේ අපි එකින් එක task කපලා අන්තිමට ඒ කොලේ දැක්කම මනසට මාර සතුටක් දැනෙන්නේ. ඒක අමුතුම දෙයක්.

    මේකනම් ලොකු වගකීමෙන් කියන්නේ. හැමදාම stopwatch එකක් පාවිච්චි කරපන්. වැඩක් පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩක් කරගෙන යද්දී හිතපන්කෝ උඹ උදේට කෑම කන්න හදනවා කියලා. අන්න කෑම කන්න හදද්දී stopwatch එක off කරපන්. ආයි වැඩේ පටන්ගත්තම stopwatch එක on කරපන්. උඹ වැඩ කරන පුටුවෙන් මොකක් හරි එකකට හරි නැගිටින්න වුණොත් ඒ පොඩි වෙලාවෙත් stopwatch එක off කරපන්. මේ විදිහට අපිට දවසට කොච්චර වෙලාවක් වැඩ කරාද කියලා දල අදහසක් ගන්න පුලුවන්. ඒක බලලා දවසින් දවස වැඩ කරන වෙලාව වැඩි කරපන්.

    Uba karana job ekata adalawa productive tools tikak purchase karapan (free ewath athi)

    Facebook wage, Elakiri wage gon athal walata limit ekak thiyaganin

    To do list ekak pavichchi karanna, dawase karana weda, karanna thiyena weda, weekly plans ehema track karaganna

    Plan the day,week ,month,long term goals
    Priorities the tasks,execute,track the progress,
    Evaluate the achievements,
    Get busy with work

    TFS, Rep ++++