Post only Officially Confirmed News

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ne machan meka controllef blast ekak nemei machan... meka policiyata hoya ganna puluwan unu ekak nemei me news eke hatiyata tiyenne. online lankadeepe tiyenne ehemai..mata mekata source ekak dana widiha danne ne machan..link eka danna be patta diga ekak enne

    උදෑසන -927 පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බ පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.මෙම පිපිරීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතැයිද පොලීසිය කියයි. Lankadeepa.lk​
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    yeah.that was a mistake. That should be 99.999999999% ...

    No one can tell when will a good M* become a terrorist M*

    No one knew the person who responsible for the destruction of Buddha statues was released by police custody due to a political influence till this sad incident occurred! That person is said to be one of the suicide bomber. If BBSS & other organizations were kept activated they will protest against these hidden activities and could have easily avoided at least one blast.

    There is a Sinhala saying called 'Wisen Wisa Nasanawa' (Poisonous substances are used to treat poisoning) I think we should use this tactic to cure this ISIS cancer.
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    උදෑසන -927 පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බ පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.මෙම පිපිරීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතැයිද පොලීසිය කියයි. Lankadeepa.lk​

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    රටේ ආරක්ෂාව ගැන වගකීමක් නැති මෙවන් ගොබ්බ ඇමතිවරු සහ රජයක් ඔබේ රටේත් සිටී නම් වහා සඳහන් කරන්න.

    58419192_2266367206720080_373828339921584128_n.jpg

    aa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පූගොඩ පිපිරීමක්
    ( ඉන්දිකා රාමනායක)

    පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ .

    මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.

    පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් බෝම්බය අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.

    සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය කියයි.

    http://www.lankadeepa.lk/latest_news/පූගොඩ-පිපිරීමක්/1-549153
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    ඊයේ රෑ කේ ඩී ඇච් එකක පිටිපස්සේ සූක්ෂමව අහුරලා තිබුනු මල් ගොඩක් හොයාගත්තා. තෙල් නැතිම පැත්තක. මීට ටික කාලෙකට කලින් පෙන්නපු නාඩගමක ගින්නකට අහුවෙලා මැරුණු චරිතය කරපු කෙනාගෙම නෑදෑ පිරිසකගේ වාහන කීපයක් අතර තමයි අරක තිබුනේ. ඇරස්ටඩ්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඊයේ රෑ කේ ඩී ඇච් එකක පිටිපස්සේ සූක්ෂමව අහුරලා තිබුනු මල් ගොඩක් හොයාගත්තා. තෙල් නැතිම පැත්තක. මීට ටික කාලෙකට කලින් පෙන්නපු නාඩගමක ගින්නකට අහුවෙලා මැරුණු චරිතය කරපු කෙනාගෙම නෑදෑ පිරිසකගේ වාහන කීපයක් අතර තමයි අරක තිබුනේ. ඇරස්ටඩ්

    :shocked:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඊයේ රෑ කේ ඩී ඇච් එකක පිටිපස්සේ සූක්ෂමව අහුරලා තිබුනු මල් ගොඩක් හොයාගත්තා. තෙල් නැතිම පැත්තක. මීට ටික කාලෙකට කලින් පෙන්නපු නාඩගමක ගින්නකට අහුවෙලා මැරුණු චරිතය කරපු කෙනාගෙම නෑදෑ පිරිසකගේ වාහන කීපයක් අතර තමයි අරක තිබුනේ. ඇරස්ටඩ්

    Therune naa pm ekak daapn bro
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    News 1st

    @NewsfirstSL
    5m5 minutes ago
    More
    The road opposite BIA has been temporarily closed due to a suspicious vehicle.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    බදුල්ලේ හොස්පිටල් එකෙත් කට්ටිය අයින් කරනවලු බුද්ධි තොරතුරක් මත ....