ගම්පහ, පූගොඩ උසාවි සංකීරණය පිටුපස හිස් ඉඩමක සුළු පිපීරිමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
source[/URL]
Controlled blast
ගම්පහ, පූගොඩ උසාවි සංකීරණය පිටුපස හිස් ඉඩමක සුළු පිපීරිමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
source[/URL]
Controlled blast
ne machan meka controllef blast ekak nemei machan... meka policiyata hoya ganna puluwan unu ekak nemei me news eke hatiyata tiyenne. online lankadeepe tiyenne ehemai..mata mekata source ekak dana widiha danne ne machan..link eka danna be patta diga ekak enne
yeah.that was a mistake. That should be 99.999999999% ...
උදෑසන -927 පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බ පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.මෙම පිපිරීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතැයිද පොලීසිය කියයි. Lankadeepa.lk

menna Harshada de Silva nondi wenawahttps://www.facebook.com/watch/?v=581753612306849
රටේ ආරක්ෂාව ගැන වගකීමක් නැති මෙවන් ගොබ්බ ඇමතිවරු සහ රජයක් ඔබේ රටේත් සිටී නම් වහා සඳහන් කරන්න.
![]()
ඊයේ රෑ කේ ඩී ඇච් එකක පිටිපස්සේ සූක්ෂමව අහුරලා තිබුනු මල් ගොඩක් හොයාගත්තා. තෙල් නැතිම පැත්තක. මීට ටික කාලෙකට කලින් පෙන්නපු නාඩගමක ගින්නකට අහුවෙලා මැරුණු චරිතය කරපු කෙනාගෙම නෑදෑ පිරිසකගේ වාහන කීපයක් අතර තමයි අරක තිබුනේ. ඇරස්ටඩ්