the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Psychiatrist සයිකෑට්‍රිස්ට්

    Pneumonia නියුමෝනියා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද යකෝ ඕව :lol: තොට ඕවත් අමුතුයිද :confused:

    ඇස් ලොකු බණ්ඩා :D
    ඉතිං ඔය කියන තරං මිනිහගෙ ඇස් ලොකුද ?
    නෑ එහෙම ලොකුවක් නෑලු. පස්සෙ සම්පූර්ණ නම ඇහුවාම වාසගමත් එක්ක කියනව :baffled:
    බැලින්නං ගමේ මිනිස්සු S අකුර කියවන්නෙ ඇස් කියල.
    S. ලොකු බණ්ඩා - ඇස් ලොකු බණ්ඩ වුනා :baffled:
    -පෙත්සම :love:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඇස් ලොකු බණ්ඩා :D
    ඉතිං ඔය කියන තරං මිනිහගෙ ඇස් ලොකුද ?
    නෑ එහෙම ලොකුවක් නෑලු. පස්සෙ සම්පූර්ණ නම ඇහුවාම වාසගමත් එක්ක කියනව :baffled:
    බැලින්නං ගමේ මිනිස්සු S අකුර කියවන්නෙ ඇස් කියල.
    S. ලොකු බණ්ඩා - ඇස් ලොකු බණ්ඩ වුනා :baffled:
    -පෙත්සම :love:

    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ප.ක. උරනවිට බණ්ඩා..

    පස්යාල කංකානම්ලාගේ උරණවිට බණ්ඩා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප.ක. උරනවිට බණ්ඩා..

    පස්යාල කංකානම්ලාගේ උරණවිට බණ්ඩා...

    විජෙමු ලොකුබණ්ඩාර ඉස්කෝලෙකට ගිහිං ලමයින්ගෙ වාසගම් වෙනස් කරපු එකෙන් එකක්නේ මේක :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    විජෙමු ලොකුබණ්ඩාර ඉස්කෝලෙකට ගිහිං ලමයින්ගෙ වාසගම් වෙනස් කරපු එකෙන් එකක්නේ මේක :baffled:

    නෑ බං ඔය නිකං මම හිතට ආපු එකක් ලිව්වේ... :sorry: :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ එක කොහොමත් ප්රෝනවින්ස් වෙන්නේ ක්ලෝයි කියලානේ...:baffled:

    ඉතිං මං මේ ලඟක් වෙනකං හිතං හිටියෙ ච්ලෝ කියල :( මේ ඊයෙ පෙරේද මොකක් හරි film එකක ඔය නම තියෙන එකෙක් ඉඳල තමා දැනගත්තෙ කොහොමද මේක කියන්නෙ කියල :sorry:
    අනික Sean :sorry:
    සීන් වගේ. ශෝන්ලු :sorry:
    පොඩි කාලෙ cafe කේෆ් කියල හිතිං හිටිය :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං මං මේ ලඟක් වෙනකං හිතං හිටියෙ ච්ලෝ කියල :( මේ ඊයෙ පෙරේද මොකක් හරි film එකක ඔය නම තියෙන එකෙක් ඉඳල තමා දැනගත්තෙ කොහොමද මේක කියන්නෙ කියල :sorry:
    අනික Sean :sorry:
    සීන් වගේ. ශෝන්ලු :sorry:
    පොඩි කාලෙ cafe කේෆ් කියල හිතිං හිටිය :lol:

    sean එක නම් ඉතින් pronouce වෙන්නේ සින් කියල තමා... නොදන්නා එකකට කොහොමත් එක ෂෝන් කියල හිතෙන්නේ නෑ...

    ඔව් උඹට පොඩි කාලේ ඉංගිරිස් ගොඩක් අවුල් නේ...

    මම දැක්ක උඹ ඉස්සර පොස්ට් එකක දානවා අරුණහතලිස්හත තමයි අන්තිමට උඹට ඉංග්‍රීසි ඉගැන්නුවේ කියල... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sean එක නම් ඉතින් pronouce වෙන්නේ සින් කියල තමා... නොදන්නා එකකට කොහොමත් එක ෂෝන් කියල හිතෙන්නේ නෑ...

    ඔව් උඹට පොඩි කාලේ ඉංගිරිස් ගොඩක් අවුල් නේ...

    මම දැක්ක උඹ ඉස්සර පොස්ට් එකක දානවා අරුණහතලිස්හත තමයි අන්තිමට උඹට ඉංග්‍රීසි ඉගැන්නුවේ කියල... :baffled:

    :eek:
    මට එහෙම එකක් මතක නෑනෙ :eek:
    ඌ මරු reply එකක් නං දාල තිබ්බ මොකක් හරි කාර් එකක් ගැනද කොහෙද :baffled: