මෙච්චර කාලයක් ස්වෝඩ් කියල මම කියල තියෙන්නෙ
-sword-
බිංකුණ්ඩො ගැන

http://elakiri.com/forum/showthread.php?t=1897122
මෙච්චර කාලයක් ස්වෝඩ් කියල මම කියල තියෙන්නෙ
-sword-

Brake - බෙරේක්
Estimate - ඇස්ටිමේට්
Company - කොම්පැනි
තොට ඕවත් අමුතුයිද 
මොනාද යකෝ ඕවතොට ඕවත් අමුතුයිද
![]()




ඇස් ලොකු බණ්ඩා
ඉතිං ඔය කියන තරං මිනිහගෙ ඇස් ලොකුද ?
නෑ එහෙම ලොකුවක් නෑලු. පස්සෙ සම්පූර්ණ නම ඇහුවාම වාසගමත් එක්ක කියනව
බැලින්නං ගමේ මිනිස්සු S අකුර කියවන්නෙ ඇස් කියල.
S. ලොකු බණ්ඩා - ඇස් ලොකු බණ්ඩ වුනා
-පෙත්සම![]()

ඇස් ලොකු බණ්ඩා
ඉතිං ඔය කියන තරං මිනිහගෙ ඇස් ලොකුද ?
නෑ එහෙම ලොකුවක් නෑලු. පස්සෙ සම්පූර්ණ නම ඇහුවාම වාසගමත් එක්ක කියනව
බැලින්නං ගමේ මිනිස්සු S අකුර කියවන්නෙ ඇස් කියල.
S. ලොකු බණ්ඩා - ඇස් ලොකු බණ්ඩ වුනා
-පෙත්සම![]()
ප.ක. උරනවිට බණ්ඩා..
පස්යාල කංකානම්ලාගේ උරණවිට බණ්ඩා...

විජෙමු ලොකුබණ්ඩාර ඉස්කෝලෙකට ගිහිං ලමයින්ගෙ වාසගම් වෙනස් කරපු එකෙන් එකක්නේ මේක![]()


නෑ බං ඔය නිකං මම හිතට ආපු එකක් ලිව්වේ...![]()
![]()

Chloe - ක්ලෝඉ
මං හිතං හිටියෙ ච්ලෝ කියල![]()
![]()

යකෝ එක කොහොමත් ප්රෝනවින්ස් වෙන්නේ ක්ලෝයි කියලානේ...![]()
මේ ඊයෙ පෙරේද මොකක් හරි film එකක ඔය නම තියෙන එකෙක් ඉඳල තමා දැනගත්තෙ කොහොමද මේක කියන්නෙ කියල 


ඉතිං මං මේ ලඟක් වෙනකං හිතං හිටියෙ ච්ලෝ කියලමේ ඊයෙ පෙරේද මොකක් හරි film එකක ඔය නම තියෙන එකෙක් ඉඳල තමා දැනගත්තෙ කොහොමද මේක කියන්නෙ කියල
අනික Sean
සීන් වගේ. ශෝන්ලු
පොඩි කාලෙ cafe කේෆ් කියල හිතිං හිටිය![]()

sean එක නම් ඉතින් pronouce වෙන්නේ සින් කියල තමා... නොදන්නා එකකට කොහොමත් එක ෂෝන් කියල හිතෙන්නේ නෑ...
ඔව් උඹට පොඩි කාලේ ඉංගිරිස් ගොඩක් අවුල් නේ...
මම දැක්ක උඹ ඉස්සර පොස්ට් එකක දානවා අරුණහතලිස්හත තමයි අන්තිමට උඹට ඉංග්රීසි ඉගැන්නුවේ කියල...![]()


![]()
මට එහෙම එකක් මතක නෑනෙ
ඌ මරු reply එකක් නං දාල තිබ්බ මොකක් හරි කාර් එකක් ගැනද කොහෙද![]()

2015 විතර,,,![]()


දැන් Twisted කියන member නෑ නේද?

Lingerie
