2020 ජනපති අංකුරය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    aikura hadala epai ban gas hadenne :yes:

    මේ වෙලාවේ අංකුරවලට පෝර දාල රූස්ස ගස් හදන්න කාලයක් නෑ.... ඉස්සරවෙලා අංකුරයක් හැදෙන්න පුලුවන් පොළවක් හදන්න ඕන.... ඒකට හෙවණ දෙන රූස්ස ගහක් තමයි ඔ්න වෙන්නේ...​
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේට හවසට ඔය අංකුරේ ලගින් වාඩි වෙලා මළ මූත්තර ටිකක් දාපන්, නැත්තන් පෝර නැතිව ඕක කනාටු වෙයි බං. අනෙක වටෙට වැටක් ගහපන් ගෙදර උන් තණකොළ ගහක් කියලා කාලා දායි..!!:lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මට හිතෙන විදිහට ජනාධිපති උෂ්නේ වැදිලා තියෙන ලිස්ට් එක

    1 නාගහනන්ද කොඩිතුවක්කු
    2 රොහාන් පල්ලෙවත්ත
    3 කුමාර් සංගක්කාර
    4 ධම්මික පෙරේරා


    කාඩිනල් මැල්කම් රංජිත් :confused::confused::confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,197
    113
    රූකඩ රාජ්ජේ
    උදේට හවසට ඔය අංකුරේ ලගින් වාඩි වෙලා මළ මූත්තර ටිකක් දාපන්, නැත්තන් පෝර නැතිව ඕක කනාටු වෙයි බං. අනෙක වටෙට වැටක් ගහපන් ගෙදර උන් තණකොළ ගහක් කියලා කාලා දායි..!!:lol:

    tenor.gif
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,197
    113
    රූකඩ රාජ්ජේ
    මට හිතෙන විදිහට ජනාධිපති උෂ්නේ වැදිලා තියෙන ලිස්ට් එක

    1 නාගහනන්ද කොඩිතුවක්කු
    2 රොහාන් පල්ලෙවත්ත
    3 කුමාර් සංගක්කාර
    4 ධම්මික පෙරේරා



    පාටලී
    රාජිත

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කාඩිනල් මැල්කම් රංජිත් :confused::confused::confused:

    පොඩි ඉගියක් ගියා ගිය සතියේ අලුත් පාර්ලිමේන්තුවේදී.... ආගමික රාජ්‍ය සංකල්පයක් වගේ එකක් ගැන.... මොකා ජනාධිපති වුණත් දැන් තියෙන මේ මුස්තපේන්තු ව්‍යවස්ථාවත් එක්ක මොකවත් කරන්න බෑ.... පළවෙනියට වෙන්න ඔ්න භාරකාර ආණ්ඩුවක් යටතේ කවදාවත් වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්තියක් ඇති ශක්තිමත් ව්‍යවස්ථාවක් හදන එක... ඒක කරන්නේ නැතිව මොකා දෝලාවෙන් වඩමවලා අතහැරියත් ඌ වැටෙන්නේ මේ ජරා මඩ ගොහොරුවට....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    මට හිතෙන විදිහට ජනාධිපති උෂ්නේ වැදිලා තියෙන ලිස්ට් එක

    1 නාගහනන්ද කොඩිතුවක්කු
    2 රොහාන් පල්ලෙවත්ත
    3 කුමාර් සංගක්කාර
    4 ධම්මික පෙරේරා


    Diyaru Wadi, Sloppy
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....​

    රූස්ස ගහක් තමයි එත් දේශපාලනයට අංකුරයක්

    ලංකාවේ දේශපාලනයේ දේශපාලනේ දැනගෙන ඉන්නම නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    Sangakkada ethakota 2020 enne

    කක්කුස්සි හෝදන ලික්විඩ් advertisement ඉදන් කිරිපිටි advertisement වෙනකන් සල්ලිවලට විකිනුන ගන්දස්කාර නෙමයි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    කක්කුස්සි හෝදන ලික්විඩ් advertisement ඉදන් කිරිපිටි advertisement වෙනකන් සල්ලිවලට විකිනුන ගන්දස්කාර නෙමයි
    :lol::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    කාඩිනල් තුමාද මන්ද :confused::confused::confused::confused::confused:

    අවාසනාවකට මම දන්නා තරමට මෙතුමා නෙමයි

    මෙතුමා ඉල්ලුවොත් දැන් වැඩියෙන්ම ලැබෙන්නේ බුධාගමේ මිනිස්සුන්ගේ චන්ද
     
    • Like
    Reactions: skymicro

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    මට හිතෙන විදිහට ජනාධිපති උෂ්නේ වැදිලා තියෙන ලිස්ට් එක

    1 නාගහනන්ද කොඩිතුවක්කු
    2 රොහාන් පල්ලෙවත්ත
    3 කුමාර් සංගක්කාර
    4 ධම්මික පෙරේරා

    මුන්ට උෂ්නේ වැදුනට වැඩක් නැ
    මුන්ටට චන්ද නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    isis ඝාතන ලයිස්තුවේ මුලින්ම ඉන්න රාජිත සර් තමයි මේ පාර පොදූ අපේක්ෂකයා විදිහට එන්නේ කෝමද ගැම්ම














    රාජිත සර් ජනාදිපති උනාම චතුර් සර් තමයි අගමැති වෙන්නේ. තාරුණ්‍යට හෙටක්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    රූස්ස ගහක් තමයි එත් දේශපාලනයට අංකුරයක්

    ලංකාවේ දේශපාලනයේ දේශපාලනේ දැනගෙන ඉන්නම නෑ

    මේ තියෙන වාතාවරණයත් එක්ක දේශපාලනයට ජනපි‍්‍රය චරිත ගෙනල්ල වැඩක් නෑ බං.... විසෙන් විස නසනව වගේ මේ ක‍්‍රමය තුළින්ම ක‍්‍රමයක් හදා ගන්න ඕන... එකෙක් ඇවිල්ල ඌ දේශපාලනයේ අ යන්න ආ යන්න කියවන කොට එක්කෝ අපි පල්ලි යනවා... නැත්තං අපි සරණාගතයෝ වෙනවා...​
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අවාසනාවකට මම දන්නා තරමට මෙතුමා නෙමයි

    මෙතුමා ඉල්ලුවොත් දැන් වැඩියෙන්ම ලැබෙන්නේ බුධාගමේ මිනිස්සුන්ගේ චන්ද


    ඊයෙ සජිත් ලග තියාගෙන දුන්න සජිත්ගෙ කලිසම තෙමෙන්න :lol::lol::lol::lol: