2020 ජනපති අංකුරය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol::yes:උන් සුළු ජන්ද වලට මාරම පෙරේතයි.

    ඔය බුද්ධි අංශ තොරතුරු, රාජ්‍ය ආරක්‍ෂාව ඔය ඔක්කොම සුලූ චන්දවලට යටයි... ඇත්ත තත්වය ඕකයි.... ඔය නිලධාරිනුත් ඕවා ආරංචි වුණත් නොදැක්ක වගේ ඉන්නේ මුන්ට කියල වැඩක් නැති නිසයි... ඉස්සර වෙලාම අහන්නේ ඒ මොහොමඞ් කෙනෙක් ද කියලා... මොහොමඞ් නම් කියන්නේ පැත්තකට වෙලා ඉන්නව අයිසේ කියලයි... ඉතිං උනුත් පැත්තකට වෙලා නොදැක්ක වගේ ඉන්නවා.... මුන්ගේ මේ සුලූ චන්ද පෙරේතකම නැති කරන්න නම් සිංහලූන්ට මේ පාර පක්ෂ පාට අමතක කරලා එක අරමුණකට එන්න වෙනවාමයි.... නැත්තං තව අවුරුදු කීපයකින් ලංකාවම නරකාදියක් වෙනවා... සිංහල මුස්ලිම් දෙමළ මුන් ඔක්කොම එකිනෙකා මරා ගන්න තැනකට පත්වෙනවා.... ඒ හින්ද කාගෙත් හොදට මේ පතෝල යූඇන්පි එවුන් ගෙදර යවන්නම ඕන....​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <b>

    </b>

    ඔව් සින්හලු එකෙක් වත් UNP එකට දෙන්න හොද් නෑ .
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    අනේ බොල හොරිකඩයෝ.....
    මම kade යනවා නම් යන්නේ කිසිම ලැබ අපේක්ෂාවකින් තොරව.....

    තෝ kade යන්නේ පොනිලගෙයි, මංගලගෙයි මිඩියා යුනිට් එකේ දවස් පඩියට දෙක පුන නිසා.....

    කඩේ නම් අපිට පේනවා හොදට.....
    සමනල බෝඩ් ගහල විකුනන්නේ පනුවෝ ගහපු බදු කියලා අත්දැකීමෙන් දැන් දන්නේ....

    මම kade යනවා නම් යන්නේ කිසිම ලැබ අපේක්ෂාවකින් තොරව.....

    ok කට ගද කපුරුහාමි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මූ දන්නා ලබ්බක් නෑ බං.......
    අර අපේ ඩොක්ටර් රොහාන් කියපු එක අද බලලා මූ මේ චුඋන් වෙලා......

    මුන්ට මොකා ආවත් අවුලක් නෑ ගෝටා ඇර............
    ගෝට ආවොත් මුන්ට හැමන්නලා ගන්නවා කියල මුන් දන්නා නිසා බයවෙලා(R) මුන් ඉන්නේ......
    :lol:

    :rofl::rofl::rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,315
    12,574
    113
    Piliyandala
    මුස්ලිම් අන්තවාදී එක්ක හිටගන්න ඕනෙම නායකයෙක්ට විරුද්දව සියලුම සිංහලු පක්ෂ බේදයකින් තොරව චන්දය පාවිච්චි කල යුතුයි. එකෙක්ට වත් හරි හරි හමන් ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙන විදිහට බලයේ පක්ෂ අතර බෙදිලා ගියහම සුළු චන්ද වලට එන වටිනාකම නැත්තටම නැති කරලා දන්නා ඕනේ.. කොහෙද සිංහලු පක්ෂ වලට බෙදිලා මරගන්නවනේ.... මුන් ඔක්කොටම විරුද්දව තනි මිනිහෙක් නැගිට්ටෝත් ඌට ගහන On the Spot වැටෙන්නම.. ආයෙත් පිල් බෙදිලා මරාගන්නවා සුළු පක්ෂ වලින් තීරණය කරනවා කවුද බලය ඉන්නේ කියල. මේ සරල තියරිය තේරුම් නොගන්න තාක් ඉතින් බෝම්බ නෙමෙයි ලංකාව නියුක් කරලා දානකන් අපිට මෙලෝ සන්සාරයක් තේරෙන්නේ නැතිව කට බලියන් බකන් නිලන් ඉන්නවා.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    <b>
    මේ වෙලාවේ චන්දය නොදා ගෙදර ඉන්නත් බෑ.... මේ වෙලාවේ සුලු චන්ද නැති නම් දිනන්න බෑ කියන තර්කය කඩල දාන්න ඕන... යූඇන්පිය ගණන් හදන්නේ මුස්ලිම් චන්ද 99% ක් උන්ට කියල හිතාගෙන... ඒ හින්දම තමයි මොහොමඞ් කියපු ගමන් කටයි පුකයි වහගෙන නිහඩ වෙන්නේ.... ඒ මිථ්‍යාව නැති කරන්න නම් අනිවාර්යයෙන් ම යූඇන්පියට විරුද්ධව චන්ද පාවිච්චි කරන්නම වෙනවා.... ඒක ඔය කාට කාටත් ආදර්ශයක් පාඩමක් වෙයි....​
    </b>
    aniwa:yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,338
    8,463
    113
    රූකඩ රාජ්ජේ
    අනේ බොල හොරිකඩයෝ.....
    මම kade යනවා නම් යන්නේ කිසිම ලැබ අපේක්ෂාවකින් තොරව.....

    තෝ kade යන්නේ පොනිලගෙයි, මංගලගෙයි මිඩියා යුනිට් එකේ දවස් පඩියට දෙක පුන නිසා.....

    කඩේ නම් අපිට පේනවා හොදට.....
    සමනල බෝඩ් ගහල විකුනන්නේ පනුවෝ ගහපු බදු කියලා අත්දැකීමෙන් දැන් දන්නේ....

    ලෙසටම කියලා තියෙනවා කිඹුල් රජෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම kade යනවා නම් යන්නේ කිසිම ලැබ අපේක්ෂාවකින් තොරව.....

    ok කට ගද කපුරුහාමි

    ලොල්....
    උබ හිතන්නේ මමත් උබ වගේ කියලද?:baffled::rofl:
    උබ පොන්ගලයා ගේ මිඩියා යුනිට් එකේ වගේ මම ගොට ගේ මිඩියා යුනිට් එකේ කියලද?:rofl::rofl:

    අනේ යකෝ උබට වගේ නෙවෙයි මට රෙපියුටට්ඩ් රස්සාවක් තියනවා....
    උබ පොංගල ඉස්සරහ බඩ රස්සාවට කලිසම ගැලෙව්වට හැමෝම එහම උන් නෙවෙයි.....:rofl::rofl:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    Okata gamwala minissu dey menna kiyala. Me lankawa India neme. Town wala tikak dey gamennam hithannawath epa. Salli walata rata paawala deela IPL gahanna giya. Ranilta wenas deyak hambenne na okagen. Okath inne e maanasikathwenma thama
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ලොල්....
    උබ හිතන්නේ මමත් උබ වගේ කියලද?:baffled::rofl:
    උබ පොන්ගලයා ගේ මිඩියා යුනිට් එකේ වගේ මම ගොට ගේ මිඩියා යුනිට් එකේ කියලද?:rofl::rofl:

    අනේ යකෝ උබට වගේ නෙවෙයි මට රෙපියුටට්ඩ් රස්සාවක් තියනවා....
    උබ පොංගල ඉස්සරහ බඩ රස්සාවට කලිසම ගැලෙව්වට හැමෝම එහම උන් නෙවෙයි.....:rofl::rofl:

    ok දැනුවත් උනා කටගද කපුරුහාමි
    ඔයා රෙපියුටට්ඩ් රස්සාවක් කරනවා
    ඔයා මද මුලන වලං හෝදන්නේ නෑ
    මම මංගලගේ මීඩියා එකලු වැඩ කරන්නේ
    ඔයා රට ජාතියට මාර ආදරෙයි
    ඔයා හෙන පොරක්
    ok තෑන්ක්ස්
     
    • Haha
    Reactions: allrights

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    අංකුරේට නමක් ගමක් නෑ නේද :oo: මනඃකල්පිත අංකුරයක්ද කොහෙද මට පේන්නේ

    මම මේ කියන්නේ නමක් ගමක් ගැන නෙමයි
    දැන් ඔය 2020 කෙලපරන් බලා ඉන්න නාකි රනිල් ,නාකි මහින්ද , මිනීමරු ගොටබය නෙමයි
    වෙන පොරක්

    උබල news බලන්නේ නැද්ද ??
    නැත්නම් news වෙලාවට බලන්නේ දෙවෙනි ඉනිමද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කියන්නේ නමක් ගමක් ගැන නෙමයි
    දැන් ඔය 2020 කෙලපරන් බලා ඉන්න නාකි රනිල් ,නාකි මහින්ද , මිනීමරු ගොටබය නෙමයි
    වෙන පොරක්

    උබල news බලන්නේ නැද්ද ??
    නැත්නම් news වෙලාවට බලන්නේ දෙවෙනි ඉනිමද ?
    ඉතින් නිවුස් නොබලන උන්ට දැනගන්න නමක් ගමක් කියන්න එපැයි මූ කළුද සුදුද කියලවත් බලාගන්න. ඔහොම හැංගිලා ඉඳල චන්දෙට කලින් දවසේ එලිබැස්ස කියල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නෙ :yes:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ඉතින් නිවුස් නොබලන උන්ට දැනගන්න නමක් ගමක් කියන්න එපැයි මූ කළුද සුදුද කියලවත් බලාගන්න. ඔහොම හැංගිලා ඉඳල චන්දෙට කලින් දවසේ එලිබැස්ස කියල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නෙ :yes:

    Sangakkaara gana me kiyanne ban. Minissu deyi menna kiyala. Indian maanasikathwe thiyena walle rena ewun tikak innawane lankawe, unnam dey
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sangakkaara gana me kiyanne ban. Minissu deyi menna kiyala. Indian maanasikathwe thiyena walle rena ewun tikak innawane lankawe, unnam dey
    නාගානන්ද, පල්ලෙවත්ත, සංගක්කාර, ධම්මිකත් පෙරේරා නෙවේ ලු කාදිනල් උන්නාන්සේත් නෙවේ ලු. :baffled: දැනට දේශපාලනේ කරන්නෙත් නෑ ලු ඒ කියන්නේ ෆොන්සේකා, කරු, චමිපික එහෙමත් වෙන්න බෑ.

    රාවණාවවත් නැගිට්ටවන්න හදනවද මුන් :shocked: