උන් සුළු ජන්ද වලට මාරම පෙරේතයි.
ඔය බුද්ධි අංශ තොරතුරු, රාජ්‍ය ආරක්‍ෂාව ඔය ඔක්කොම සුලූ චන්දවලට යටයි... ඇත්ත තත්වය ඕකයි.... ඔය නිලධාරිනුත් ඕවා ආරංචි වුණත් නොදැක්ක වගේ ඉන්නේ මුන්ට කියල වැඩක් නැති නිසයි... ඉස්සර වෙලාම අහන්නේ ඒ මොහොමඞ් කෙනෙක් ද කියලා... මොහොමඞ් නම් කියන්නේ පැත්තකට වෙලා ඉන්නව අයිසේ කියලයි... ඉතිං උනුත් පැත්තකට වෙලා නොදැක්ක වගේ ඉන්නවා.... මුන්ගේ මේ සුලූ චන්ද පෙරේතකම නැති කරන්න නම් සිංහලූන්ට මේ පාර පක්ෂ පාට අමතක කරලා එක අරමුණකට එන්න වෙනවාමයි.... නැත්තං තව අවුරුදු කීපයකින් ලංකාවම නරකාදියක් වෙනවා... සිංහල මුස්ලිම් දෙමළ මුන් ඔක්කොම එකිනෙකා මරා ගන්න තැනකට පත්වෙනවා.... ඒ හින්ද කාගෙත් හොදට මේ පතෝල යූඇන්පි එවුන් ගෙදර යවන්නම ඕන....

උන් සුළු ජන්ද වලට මාරම පෙරේතයි.

.
මනඃකල්පිත අංකුරයක්ද කොහෙද මට පේන්නේ