කතාව ඇත්ත නුවර නිසි පරීක්ෂාවක් මෙතෙක් සිදු වී නැත....

ඔව් මේ කතාව ඇත්ත....මිලේනියම් සිටි සිද්දියෙනුත් ගොඩක් මැරුණා හමුදාවට ඔත්තු දීපු දෙමල මුස්ලිම් අයත්....ඒ මිනිස්සුන්ට පඩියක් හරි දීමනාවක් හරි දෙනවා නම් ඒක දෙන්නේ රජයෙන් මිසක් බුද්ධි නිලධාරින් නෙවිනේ....දැන් තව්හිඩ් ජමාත් එකටත් පඩි ගෙව්වේ බුද්ධි අංශෙන් කියා කියා මේ ගෙවලයා කරන්නෙත් ඒකම තමා.....තව්හිඩ් ජමාත් ඇතුළු මුස්ලිම් අන්තවාදී කල්ලි ඇතුලේ ඉන්න ඔත්තුකාරයෝ ටික ප්‍රසිද්ධ කරනවා වගේම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ටිකත් එලියට එනවා.....මුන් නම් මහ කාලකන්නි කල්ලතෝනි සෙට් එකක්...ගූ ඇන්ඩ් පී ආණ්ඩු ආවද රටේ ආරක්ෂාව ඉවරයි....

ඒ කියන්නේ තව්හිද් ජමාත් කණ්ඩායම් අතර රජයෙන් පඩි ගෙවලා තොරතුරු ගන්න අය ඉන්නවද?
ඔයා බරපතල ප්‍රකාශයක් කරන්නේ. රාජිත කියපු දේ සත්‍යයක් කියලද කියන්නේ?![]()
Ehema inna eka ubata awulda? naththam bayada?
අප්‍රේල් මාසයේ විසි එක් වෙනිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව පිළිබදව ඉන්දියානු බුද්ධි අංශ දැනගන්නේ අප්‍රේල් මාසයේ දෙවැනිදායි. කොහොමද බුද්ධි අංශ මෙවැනි ප්‍රහාර කලින් දැන ගන්නේ. දැනගන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් තමන්ගේ බුද්ධි නිලධාරියෙක් තමන්ට තොරතුරු ලබාගත යුතු සංවිධානය තුළට රහසෙ ඇතුල් කරනවා. ඔහු එම සංවිධානයේ අරමුණු වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙක් වශයෙන් පෙන්වමින් සංවිධානය තුළ කටයුතු කරනවා. සංවිධානය ඇතුලේ හැකි තරම් ඉහලට ගමන් කරනවා. ඉන්දියාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වයට ද පත් වෙලා එම ත්‍රස්තවාදී සංවිධානය ආණ්ඩුව සමඟ සාකච්ඡා වලට ඇවිදින් ත්‍රස්තවාදය නතර කරන තැනටම රැගෙන ඒමට කටයුතු කළා. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංවිධානය තුළට රිංගා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ට අපහසු නම් එම සංවිධානයේ සාමාජිකයන් තමන් වෙත දිනා ගැනීම. මාසික වැටුපක් ගෙවීමෙන් ත්‍යාග ප්රදානය කිරීමෙන් කිසියම් වූ පෞද්ගලික රහසක් හෙළි කරන බවට බිය වැද්දීමෙන් යනාදී නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා ඒ අයගෙන් තොරතුරු ලබාගන්නවා.
ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වේවා අනිකුත් ආණ්ඩුවට තර්ජනයක් විය හැකි සියළු සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලබාගත යුතුයි. තොරතුරු ලබා ගැනීමට මා මුලින් කිව් ආකාරයට එක්කෝ බුද්ධි අංශ නිලධාරියෙක් එම සංවිධානය තුළට යොමු කළ යුතුයි. එහෙමත් නැති නම් එම සංවිධානයේ සාමාජිකයන්ට වැටුප් ගෙවමින් ඔවුන් නඩත්තු කර ගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබාගත යුතුයි. බුද්ධි අංශ නිලධාරීන් කොටි සංවිධානයේ සාමාජිකයන් විදිහටත් කටයුතු කළා. එය රට වෙනුවෙන් කළ දෙයක්. නමුත් මේ ආණ්ඩුවෙන් එම නිලධාරීන් කොටි සංවිධානයට සම්බන්ධව කට යුතු කළා යැයි අත්අඩංගුවට ගත්තා. දැන් හිරේ ඉන්න නාලක ද සිල්වා ගේ ත්‍රස්ත විමර්ශන අංශයේ තමයි ඒවා සිදු කළේ. ඒ වැඩේම තමයි නැවත වතාවක් සිදු කරලා තිබෙන්නේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මේ සිදුකරන පාවාදීම එතුමන්ලාගේ පසුගිය ආණ්ඩුව එදා කරපු මිලේනියම් සිටි පාවාදීමට සමානයි. මේ ආණ්ඩුව කරපු ගිරිතලේ බුද්ධි අංශ හමුදා කදවුර පාවාදීමට සමානයි.
රාජිත සේනාරත්න අමාත්‍යතුමන් වැනි බුද්ධි අංශ කටයුතු කරන්නේ කොහොමදැයි ආරක්ෂක අංශ කටයුතු කරන්නේ කොහොමදැයි මෙලෝ හසරක අවබෝධයක් නැති මෙවැනි ඇමතිවරුන් රට පාලනය කරද්දී රට මේ ගාණටවත් බේරිලා තිබීම ගැන අප සතුටු විය යුතුයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
2013 දි එහෙම හිටිය නම් තාමත් ඉන්නවනම් ඉංදියාවෙන් අපිට ඔත්තු දෙන්න ඕනේ නැහැනේ
Unuth Hireda kiyala ahala balapan haamu mahaththayagen


what's wrong with you idiot
මේ රාජිතගේ නෑදැයෙක්ද?![]()

http://sinhala.adaderana.lk/news/10...UppbOkZFGA6JKLYvxHoWi2Fjh9itcXHuQsgrH7iQfsJp0
අන්න අමරගෙන මරුන එවුන් උරු මළකුණු එක්ක දාල නෙමෙඉ වලලා තියෙන්නේ
නිකම්ම වලලා
ඉතින් මේක දැකල හොදින් ඉන්න එවුනුත් මරාගෙන මැරෙයි... 72 ගන්ට ඕනවට
Uba ahan gon Prashna walata ohoma thama kiyanna wenne? Buddi anshe ewun kohoma wada kalath apita eka adaala wenna one na, Rajithatath ehemayi, ubatath ehemayi. 2013 hitiyada, dan innawada.. ubata mokatada ewa? Rajithata mokatada? apita mokatada? Buddi ansheta deyyange naamen thamange paaduwe wada tika kararagena inna deepiyaw, paawa denna dagalanne nathuwa.


Your stupidity level is so high.
Until Rajitha said, no one heard such thing.
Now you are so smartly saying he is saying truth.
Fuck off man. Rajitha is just bullshit as you.
don't cry now![]()




මේ හුක&නා මොකක්ද මේ කියන්නේ මේ හරකට තේරෙන් නැද්ද දන් නැ බුර්කාව තහනම් කරන්ඩ යන්නේ මුණ පේන් නැති හින්දා කියලා
![]()
Kathtankudi kollek upload karala thiyenne.munwa arreat karanne nadda danne naa.
Idiot did you see Gota's 360 and Yesterday's press conference by Udaya Gammanpila? They both revealed the same. I think you didn't read the whole i have copied to here. It's from the speech made by Udaya Gammanpila Yesterday.![]()

මේ හුක&නා මොකක්ද මේ කියන්නේ මේ හරකට තේරෙන් නැද්ද දන් නැ බුර්කාව තහනම් කරන්ඩ යන්නේ මුණ පේන් නැති හින්දා කියලා
මේ ප&කයලාට වෙඩි තියන්ඩ එකෙක් නැ නේ
මුන් ඔය අල්ලගත්ත හම්බයෝ ටික, ටික දවසක් ගිහින් නිදහස් කරනවා අනිවා
අර පබයටත් පන නැ නේ
චික් මගේ චන්දෙ
I don't give fuck to any political team. If it is truth, making counter argument in front of media is another bullshit. No politician should over pass Rajitha. If happened, end of the country. No one expected another Rajitha to this country![]()
