Vehicle ownership transfer (Normal Service)

iranga_lk

Member
Jun 19, 2012
7
1
0
Vehicle ownership transfer (Normal Service) එකට කොච්චර කාලයක් යනවද මචන්ලා
පොත ගෙදරට එන්න
 

iranga_lk

Member
Jun 19, 2012
7
1
0
Thank you
මම මාර්තු මැද හරියෙ දැම්මේ. ජුනි මාසෙ ආදායම් බලපත්‍රය අලුත් කරන්න තියෙනවා. ඊට කලින් ආවොත් හොදයි
 
  • Like
Reactions: gceal

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Thank you
    මම මාර්තු මැද හරියෙ දැම්මේ. ජුනි මාසෙ ආදායම් බලපත්‍රය අලුත් කරන්න තියෙනවා. ඊට කලින් ආවොත් හොදයි




    Awe nathnam RMV ekata gihin balapan masa 2 ta passe
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    bump.!

    Normal දාලා මාසෙකින් විතර ආවේ නැතුවාම ගිහින් ඒකම සල්ලි ගෙවලා දවසෙන් දෙන්න කියන්න බැරුව ඇති නේද.?
     
    • Like
    Reactions: gceal